ගේ ඉස්සරහ තියෙන පොදු නළ ළිඳ ගැලෙව්වා — මේක ගැන මට සැකයක් තියෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    අපේ ගෙදර ඉදිරියේ තියෙන පොදු නළ ළිඳ අද ප්‍රාදේශීය සභාවේ නම ගහපු ත්‍රිවිල් එකකින් ඇවිත් ගැලෙව්වා. ඒකේ බටේ අසල තියෙන ඉඩමකට ඇදලා දාලා, එයාලා ඒකේ ඇතුළේ තිබුණ කම්බිත් අරන් ගියා.

    ඔය නළ ළිඳ ළඟ ඉඩමක කෙනෙක් එයාලා එක්ක හිටියා. වතාවක් එයාගේ ඉඩමකට බැකෝ එකක් ගන්න ගිහින් ඔය නළ ළිඳේ පොල්ල වද්දලා ඒක නැවුනා.

    හැම අවුරුද්දකම අපේ කුලී ගෙදර ළිඳේ වතුර හිඳෙන කාලයක් එනවා. එතකොට අපි වතුර ගන්නේ ඔය නළ ළිඳෙන්. දැන් අපේ ළිඳේ අඩියක් වගේ වතුර තියෙන්නේ. ඒක හිඳුනාම අපිට වතුර ගන්න ක්‍රමයක් නෑ

    මේ ගෙදරට කුලියට ආවේ 2011 අප්‍රියෙල් වල. අපි එතකොට ඔය නළ ළිඳ දිරලා කැඩිලා තිබුණේ, කිසිම පාවිච්චියක් නැතුව. ඒ කාලේ මහින්ද සර්ගේ පක්ෂේ පත් වෙලා හිටිය ප්‍රාදේශීය සභාපති මගේ ආච්චි එක්ක හොඳ හැඳුනුම්කමක් තිබුණා. ඒක නිසා ඒක මගේ ආච්චිට හදලා දුන්නා.

    මගේ තාත්තා 1989 දේශපාලනයට වැඩ කරලා ඒ දේශපාලන පසුබිම නිසා ජීවිතයෙන් වන්දි ගෙවපු කෙනෙක්. ඒ නිසා අද මේ නළ ළිඳ ගලවාගෙන ගිය සිද්ධිය ගැනත්, ඒක අපි එක්ක තියෙන පරණ තරහක් හෝ දේශපාලන හේතුවක් නිසා කළාද කියලා මට සැකයක් තියෙනවා.

    මේ විදිහට පොදු නළ ළිඳක් ගලවලා ගෙනියන්න පුළුවන්ද, මේ ගැන කාගෙන් අහන්න ඕනෙද කියලා දන්න කෙනෙක් කියන්න.

    මේ තියෙන්නේ මම නළ ලිද ගැන 2017 දාපු පොස්ට් එකක් https://elakiri.com/threads/නල-ලිද-ගමේ-එවුන්-කඩලා-අද-කන්න-නැහැ-නාන්න-නැ.1813288/
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,369
    15,031
    113
    🌎
    1789548027357.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,483
    7,239
    113
    ෆොටෝ හරි වීඩියෝ හරි නැත්තං අවධානෙ ගන්න කියන පච

    වීක්එන්ඩ් එකේ කමෙන්ට් ටික බලල අතේ ගහන්න වගේ කල්පනාව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562

    Podu depala rakinawa kiyala apu andu, podu depala mankolla kanna dila
     
    • Haha
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    ෆොටෝ හරි වීඩියෝ හරි නැත්තං අවධානෙ ගන්න කියන පච

    වීක්එන්ඩ් එකේ කමෙන්ට් ටික බලල අතේ ගහන්න වගේ කල්පනාව
    උබලා ඔහොම කියන නිසා තමා https://elakiri.com/threads/නල-ලිද-ගමේ-එවුන්-කඩලා-අද-කන්න-නැහැ-නාන්න-නැ.1813288/ මේ Link එක දැම්මේ. ඒ කාලේ ඉදලා වතුර ගන්නේ අපි එකෙන් කියලා පෙන්වන වන්න.
     
    • Like
    Reactions: Solo Rider

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,483
    7,239
    113
    උබලා ඔහොම කියන නිසා තමා https://elakiri.com/threads/නල-ලිද-ගමේ-එවුන්-කඩලා-අද-කන්න-නැහැ-නාන්න-නැ.1813288/ මේ Link එක දැම්මේ. ඒ කාලේ ඉදලා වතුර ගන්නේ අපි එකෙන් කියලා පෙන්වන වන්න.
    ඔය උඹම දාපු ත්‍රෙඩ් එකක් නේ
    කෝ ඉතිං කඩලා දාපු එකේ ෆොටෝ
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    821
    1,018
    93
    27
    JAPAN

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,834
    113
    ඔය උඹම දාපු ත්‍රෙඩ් එකක් නේ
    කෝ ඉතිං කඩලා දාපු එකේ ෆොටෝ
    @Nadun26 ඔව් පොටෝ එකක් දාපන් අපිට බලන්න. සිද්දිය ඇත්තනම් ඕකුන්ට හොද පාඩමක් උගනන්න පුළුවන්.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,845
    3,042
    113
    @Nadun26 ඔව් පොටෝ එකක් දාපන් අපිට බලන්න. සිද්දිය ඇත්තනම් ඕකුන්ට හොද පාඩමක් උගනන්න පුළුවන්.
    දායි බලන් ඉඳපන්
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,834
    113
    @Nadun26 නදුන් මේකේ එක එක ඒකාල මම පොටෝ දාන්න කියල දාපු කොමෙන්ට් එකට හිනා මුණු දදා යනව. ඒ මොකද ඒ?
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,531
    113
    98
    කෑගල්ල
    ඒ කාලේ මහින්ද සර්ගේ පක්ෂේ පත් වෙලා හිටිය ප්‍රාදේශීය සභාපති මගේ ආච්චි එක්ක හොඳ හැඳුනුම්කමක් තිබුණා. ඒක නිසා ඒක මගේ ආච්චිට හදලා දුන්නා.

    Oh Yeah Love GIF by ZDF Magazin Royale