මචන්ල, ඔය තියෙන credit card එක ගත්ත අය ඉන්නවද? මේකේ තියෙන number එකකට කෝල් කළාම කියන්නේ credit card එකේ මුල් අවුරුදු 2 annual fee waived off, පළවෙනි අවුරුද්දේ 500,000 credit spend කළොත් life time waved off කරන්න request කරන්න පුළුවන් කියලා. උන් ඇත්තටම ඕක waived off කරයිද? (ඇත්තටම annual fee නැති කරගන්න පුළුවන් නම් ගන්නවා නැත්නම් ඕන නෑ
)
අහ් තව ලිමිට් එක දෙන්නම් කිව්වා 500,000.
අහ් තව ලිමිට් එක දෙන්නම් කිව්වා 500,000.