ගේ ඉස්සරහ තියෙන පොදු නළ ළිඳ ගැලෙව්වා — මේක ගැන මට සැකයක් තියෙනවා

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,242
    9,103
    113
    o9htF03DKD.jpg


    lvczuKzdro.jpg

    7hQv5tNc7x.jpg
    මෙ මොකද්ද මේ. ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    මෙ මොකද්ද මේ. ?
    නළ ලිද තමයි යට කොටස තමයි දැන් තියෙන්නේ උන් , පොල්ලයි අනිත් ඒවා අරන් ගියා ත්‍රිවිල් එකේ,

    බුලි කරන්න එපා බන් උබලා මේකත් ජෝක් එකක් විදියට ගන්නවා නම් මිනිස්සු වෙන්න බෑ
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,242
    9,103
    113
    නළ ලිද තමයි යට කොටස තමයි දැන් තියෙන්නේ උන් , පොල්ලයි අනිත් ඒවා අරන් ගියා ත්‍රිවිල් එකේ,

    බුලි කරන්න එපා බන් උබලා මේකත් ජෝක් එකක් විදියට ගන්නවා නම් මිනිස්සු වෙන්න බෑ
    මට සවාවෙන්න නදුන්. ඒත් ඔය බාස්කට් එක අයින් කරල පොටෝ එකක් ගහන කම් විස්වාස නෑ. ඒ මදිවට ඔතන කාලෙකින් පාවිච්චි කරපු තැනක් කියල කියන්නත් බෑ
     
    • Like
    Reactions: Sonik Sonik

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,104
    8,395
    113
    o9htF03DKD.jpg


    lvczuKzdro.jpg

    7hQv5tNc7x.jpg


    @Bimmer @Yudewwa @U.N.C.L.E @mall_9n @san2d3 @Hyaenidae
    @Psiko @Ysa Karu @Hankook @Nidarshana_k @Sen-lu @Sonik Sonik @Inigo Montoya @good-man @EVC @Gunther @infernocus @Shion Yumi මේ තියෙන්නේ ගලවපු නළ ලිද එකේ බටේ වැහෙන්න වහලා තියෙන්නේ
    මේ මොකද්ද හුත්තො මේ
    මේක මේ අද ඊයෙ ගලවපු එකක් නෙමෙයි
    පේන්නෙ නැද්ද තැනේ හැටි
    අවුරුදු ගානකට කලින් ගලවලා දාපු එකක් මේක නං
    කැලේ වැවිලා අවුරුදු ගානක් යූස් කරපු නැති අවුරුදු ගානකට කලින් ගලවපු මොකක් හරි උට්ටලමක් මේ තියෙන්න
     
    • Like
    Reactions: Sonik Sonik

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    මට සවාවෙන්න නදුන්. ඒත් ඔය බාස්කට් එක අයින් කරල පොටෝ එකක් ගහන කම් විස්වාස නෑ. ඒ මදිවට ඔතන කාලෙකින් පාවිච්චි කරපු තැනක් කියල කියන්නත් බෑ
    ඕකෙන් වතුර ගන්නේ ලිදේ වතුර නැති කාලයට ඔය ඉඩම ලග පැල තවානේ මිනිහා ගන්නවා , අනිත් මිනිස්සු හැමෝටම ටැප් වතුර තියෙනවා අපි තමා ප්‍රදේශීය සභාවට අවුරුදු ගානක්ම ඔය නල ලිද වෙනුවෙන් බදු ගෙව්වේ , ඔය තියෙන්නේ නල ලිදේ පඩිය තමා වටේ ඔයා කරන්නේ මාව බුලි කරන එක Sorry මට තව ෆොටෝ දාන්න නම් බෑ ඔයාට පිළිගන්න බැරිනම් නිකන් ඉන්න

    මේ මොකද්ද හුත්තො මේ
    මේක මේ අද ඊයෙ ගලවපු එකක් නෙමෙයි
    පේන්නෙ නැද්ද තැනේ හැටි
    අවුරුදු ගානකට කලින් ගලවලා දාපු එකක් මේක නං
    කැලේ වැවිලා අවුරුදු ගානක් යූස් කරපු නැති අවුරුදු ගානකට කලින් ගලවපු මොකක් හරි උට්ටලමක් මේ තියෙන්න
    මම බොරු නමේ කිව්වේ උබලට විශ්වාස කරන්න බැරිනම් නිකන් ඉන්න මේකෙන් වතුර ගන්නේ වතුර නැති කාලයට
    ------ Post added on Sep 26, 2026 at 12:43 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    නල ලිඳට පොම්පයක් ගහන්. ඕන වෙලාවට ගිහින් හයි කරන් වතුර ගන්න.
    රාජ්‍ය දේපල වලට අත තියන්නේ නෑ බන් හිරේ යන්න බෑ බන් ඕවට අත තියලා වතුර නැතිව ඉන්න එක ඊට හොදයි , ගමේ උන් ඊට පස්සේ තව එකක් කියයි
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    o9htF03DKD.jpg


    lvczuKzdro.jpg

    7hQv5tNc7x.jpg


    @Bimmer @Yudewwa @U.N.C.L.E @mall_9n @san2d3 @Hyaenidae
    @Psiko @Ysa Karu @Hankook @Nidarshana_k @Sen-lu @Sonik Sonik @Inigo Montoya @good-man @EVC @Gunther @infernocus @Shion Yumi මේ තියෙන්නේ ගලවපු නළ ලිද එකේ බටේ වැහෙන්න වහලා තියෙන්නේ

    මේ මොකක්ද බන්? ගෝඩ බැරල් එකක් මුනින් අතට නවල වගේ. ඒක නෙමෙයි, උබට සැකයක් තියෙනව කිව්වෙ මොකක් ගැනද? ආච්චි ගැනද?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,758
    6,384
    113
    mokakda ban me karume

    uba thread danwa

    minissu ubwa bully karanwa

    uba hithala gedara aya ekka katha karala aduma gane matale, kotmale dihakatwath warenko

    mn uncommon pathi 2k kiwe rent ehema adu athi ne ewage etha pathi wala

    colombo gampha kandy enna salli naththan.
     
    • Like
    Reactions: lilman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,104
    8,395
    113
    ඕකෙන් වතුර ගන්නේ ලිදේ වතුර නැති කාලයට ඔය ඉඩම ලග පැල තවානේ මිනිහා ගන්නවා , අනිත් මිනිස්සු හැමෝටම ටැප් වතුර තියෙනවා අපි තමා ප්‍රදේශීය සභාවට අවුරුදු ගානක්ම ඔය නල ලිද වෙනුවෙන් බදු ගෙව්වේ , ඔය තියෙන්නේ නල ලිදේ පඩිය තමා වටේ ඔයා කරන්නේ මාව බුලි කරන එක Sorry මට තව ෆොටෝ දාන්න නම් බෑ ඔයාට පිළිගන්න බැරිනම් නිකන් ඉන්න


    මම බොරු නමේ කිව්වේ උබලට විශ්වාස කරන්න බැරිනම් නිකන් ඉන්න මේකෙන් වතුර ගන්නේ වතුර නැති කාලයට
    ------ Post added on Sep 26, 2026 at 12:43 PM
    මොකද්ද හුත්තෝ නල ලිඳකට බදු ගෙවනවා කියලා කියන්නෙ
    පොදු පාරෙ තියන නල ලිඳට ගෙවල් වල මිනිස්සු බදු ගෙවන්නෙ මොකද්ද බන්

    කවුරුවත් නැද්ද බන් හිරු හරි දෙරණ වගේ දන්න එකෙක්. මේක කැරිම නිවුස් එකක්නේ වයිරල් යවන්න පුලුවන් එකක්
    කවුරු හරි ඉන්නවා නං සීන් එක කියලා මේක නිවුස් වල පෙන්නපන්කෝ
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,793
    113
    මොකද්ද හුත්තෝ නල ලිඳකට බදු ගෙවනවා කියලා කියන්නෙ
    පොදු පාරෙ තියන නල ලිඳට ගෙවල් වල මිනිස්සු බදු ගෙවන්නෙ මොකද්ද බන්
    දෙයියෝ තමා දන්නේ. or දෙයියෝත් දන්නේනෑ.
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,242
    9,103
    113
    මේ දැන් සින් එකට මොකද වෙන්නේ බන්....
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,793
    113
    මම හිතන්නේ මූ ඔය නල ළිඳ දිහා බලාගෙන වෙන්න ඇති අතේ ගැහුවේ. නැත්තං වෙන කොහේවත් තියෙන, ඌට අයිතිත් නැති, හරියට ගලවලාවත් නැති නල ළිඳක් ගැන මෙච්චර මහන්සි වෙන්න ඕන් නෑනේ.
     
    • Haha
    Reactions: Yudewwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    මොකද්ද හුත්තෝ නල ලිඳකට බදු ගෙවනවා කියලා කියන්නෙ
    පොදු පාරෙ තියන නල ලිඳට ගෙවල් වල මිනිස්සු බදු ගෙවන්නෙ මොකද්ද බන්

    කවුරුවත් නැද්ද බන් හිරු හරි දෙරණ වගේ දන්න එකෙක්. මේක කැරිම නිවුස් එකක්නේ වයිරල් යවන්න පුලුවන් එකක්
    කවුරු හරි ඉන්නවා නං සීන් එක කියලා මේක නිවුස් වල පෙන්නපන්කෝ
    නල ලිද කැඩිලා හදන්න ගිහින් කියනකොට උන් වාර්ෂික මුදල් ගෙවලා නැහැ කියලා රිසිට් කඩලා රු 650 විතර ගන්නවා
    මම හිතන්නේ මූ ඔය නල ළිඳ දිහා බලාගෙන වෙන්න ඇති අතේ ගැහුවේ. නැත්තං වෙන කොහේවත් තියෙන, ඌට අයිතිත් නැති, හරියට ගලවලාවත් නැති නල ළිඳක් ගැන මෙච්චර මහන්සි වෙන්න ඕන් නෑනේ.
    අපේ ලිදේ වතුර නැති වුනාම වතුර ගන්න ලිද නිසා
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,793
    113
    නල ලිද කැඩිලා හදන්න ගිහින් කියනකොට උන් වාර්ෂික මුදල් ගෙවලා නැහැ කියලා රිසිට් කඩලා රු 650 විතර ගන්නවා

    අපේ ලිදේ වතුර නැති වුනාම වතුර ගන්න ලිද නිසා
    කැඩිච්ච නල ලිඳෙන් කොහොමද උබ වතුර ගත්තේ?
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    ගමේ උන් ලිදට වහ දැම්මත් එක්ක එක පාරක් මුන්ගෙ 😁 මට මතකයි එහෙම ත්‍රෙඩ් එකක් දැම්ම
    මුටත් අර ධනරාජට වගේ පැනල ඉන්නෙ බයිපෝල ඩිසෝඩර්
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,242
    9,103
    113
    ගමේ උන් ලිදට වහ දැම්මත් එක්ක එක පාරක් මුන්ගෙ 😁 මට මතකයි එහෙම ත්‍රෙඩ් එකක් දැම්ම
    මුටත් අර ධනරාජට වගේ පැනල ඉන්නෙ බයිපෝල ඩිසෝඩර්
    අරුට හිතල වැදිලා මුට රස්ස්නේ වැදිල පිස්සු..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    කැඩිච්ච නල ලිඳෙන් කොහොමද උබ වතුර ගත්තේ?
    උන් ගලවනකොට කැඩිලා තිබුනේ නෑ මම කිව්වේ කලින් අපි ගෙව්වා කියලා බදු ඕකට.
    ගමේ උන් ලිදට වහ දැම්මත් එක්ක එක පාරක් මුන්ගෙ 😁 මට මතකයි එහෙම ත්‍රෙඩ් එකක් දැම්ම
    මුටත් අර ධනරාජට වගේ පැනල ඉන්නෙ බයිපෝල ඩිසෝඩර්
    මම එහෙම කියලා නැහැ කරුණාකරලා හොයලා පෙන්වන්න. බුලි කරන්න එපා Please
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    මම එහෙම කියලා නැහැ කරුණාකරලා හොයලා පෙන්වන්න. බුලි කරන්න එපා Please
    උඩට ගත්තොත් අඩාගෙන ඇඩ්මින් ගාවට දුවන්න එපා වෙලාවක් තිබ්බොත් පරණ ත්‍රෙඩ් සේරම ගොඩ දාන්නං