සින්හල සින්දු නෙමෙයි උබලට මොනම සින්දුවක් වත් අහන්න දෙන්නෙ නෑ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,356
    15,023
    113
    🌎
    මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    උපුල් නුවන් විදහා ඔබ හිනාහුනා
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,302
    1
    29,222
    113

    වපර වසන්තයා තමයි මුන්ගේ background එකේ ඉන්නෙ. කප්පං වපරයා මුන් එක්ක deal එකක් දාලා වගේ.

    වෙඩින් වලට ආවොත් විස්කි බෝතල් පුකේ ගහලා යවන්නේ හිගන බල්ලන්ට
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,430
    12,550
    113
    Ohio, USA
    මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    උපුල් නුවන් විශහා ඔබ හිනාහුනා
    Song eke Lyrics walatawada weight Eka thiyenne Melody eke. (Sinduwe Thaalaye)
    Melody Eka Same nam Case.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,753
    1
    15,158
    113
    ඔය රංග දශනයකා පට්ට ගොබ්බ line එකක් දෙන්නේ. මට මතකයි කලින් රහල් බුලත් එක්ක මුන් ඔය වගේ එකක් අටවන් හිටියා.

    තීරණ හරිද වැරදිද කියන එක ඉතින් වෙනම කතාවක්. යන්තම් සල්ලි කියක් හරි හොයාගෙන වෙඩිං එකක් කන උන්ටත් කෙල වෙනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,527
    113
    98
    කෑගල්ල
    මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    උපුල් නුවන් විශහා ඔබ හිනාහුනා

    රජයෙන් අනුමත සින්දු ලිස්ට් එකක් ගෙනව, එව ෆ්‍රී
    එතකන් ඉන්න
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,762
    9,212
    113
    Galaha
    මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    උපුල් නුවන් විශහා ඔබ හිනාහුනා
    සින්දු වෙනස් කරන්න ගිහින් කොන කපාගත්ත වගේ. 🥴
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,302
    1
    29,222
    113
    ඉස්සෙල්ලම මුගේ සංගමේ ඉන්න BnS ලට සිරි සගබෝධි මාලිගාවේ සිංදුව කියලා, රූකාන්තයා ජෝතිපාලගේ සිංදු කියලා හම්බ කරපු සල්ලි වල කතෘ භාග ගෙවන්න කියන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    උපුල් නුවන් විශහා ඔබ හිනාහුනා
    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    මම ගොනා උනා ............

    ඉස්සෙල්ලම මුගේ සංගමේ ඉන්න BnS ලට සිරි සගබෝධි මාලිගාවේ සිංදුව කියලා, රූකාන්තයා ජෝතිපාලගේ සිංදු කියලා හම්බ කරපු සල්ලි වල කතෘ භාග ගෙවන්න කියන්න ඕන
    ජෝතිපාලගේ සින්දු නම් තනිකර ඉන්දියාවේ තමයි නිර්මාණකරුවෝ .
    ------ Post added on Sep 26, 2026 at 11:58 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,264
    27,418
    113
    ඉස්සෙල්ලම මුගේ සංගමේ ඉන්න BnS ලට සිරි සගබෝධි මාලිගාවේ සිංදුව කියලා, රූකාන්තයා ජෝතිපාලගේ සිංදු කියලා හම්බ කරපු සල්ලි වල කතෘ භාග ගෙවන්න කියන්න ඕන
    උන් දෙන්නා මේක ඔවර් යනවා වැඩි කියලා කිව්වා නේද? මම දැක්කා මුන්ගෙ මීටින් එකක වීඩියෝ එකක් දෙපැත්ත බෙදිලා argue කරනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,395
    1
    52,839
    113
    ප*යාගල
    sorry.com
    Meka hama tanama share wenawa.. mokk da wela tiyenne ?
    පාටි දානව නම්...events කරනව නම් දැන් මුන්ට සල්ලි ගෙවල ලයිසන් එකක් ගන්න ඕනෙලු සින්දු දාන්න.මුලින් කිව්වෙ සින්හල සින්දු දානව නම් විතරයි කියල.දැන් කියනව දෙමල ...ඉන්ග්‍රිසි ඕනෑම සින්දුවක් අහනව නම් සල්ලි ගෙවල ලයිසන් එක ගන්න විදියට වැඩේ කරනවා කියල.

    මගුල් ගෙවල් වල 300ට වැඩි නම් ලක්ශයක් විතර ගෙවල ගන්න ඔනෙ

    සල්ලි කියක් හරි හොයාගෙන වෙඩිං එකක් කන උන්ටත් කෙල වෙනවා.
    රස්සාවල් ලක්ශ ගානකට කෙලවෙනව්.
    ------ Post added on Sep 27, 2026 at 12:11 AM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,827
    2,665
    113
    ඉන්දියාවත් එක්ක කන්ට්‍රෑක්ට් ගැහුවාම කොහොමද ඉංග්‍රීසී සින්දු කියන්න බැරි වෙන්නේ? චාලි පූත්, බියොන්සේ, මරියා ක්‍රේ එහෙම ඉංදියන්ද?