ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,253
    77,148
    113
    මේ බං. මේකේ වැළලෙන්නේ නැතුව ඔය යන දවසට ලෑස්ති වෙලා පලයන්. බැරි නන් සල්ලි නොදා පැත්තකට වෙලා හිටපං. මොන වදයක්ද?
    Seth Meyers Gotcha GIF by Late Night with Seth Meyers

    @Yudewwa
     
    • Haha
    Reactions: Yudewwa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    මචන් මෙච්චර කියලත් අර ලොකු ගගන් දාපු අයගේ සල්ලි ආපු කිසිම ගනුදෙනුවක ස්ක්‍රීන් ශොට් එකක් උබල දැම්මේ නෑ.. හැබැයි ඒක දැකලා සල්ලි පොඩිගනන් වලින් ඇත්තටම දාපු පිරිසක් මේකේ ඉන්නවා.. .. උබල හරිනම් කරන්න ඕනේමෙන්න බලාගනින් සල්ලි ආපු ඒවා කියල ස්ක්‍රීන් ශොට් එකක් ගහල දාන එක.. නැතුවමට වටකරගෙන බනින එක නෙමේ.. කොහොමත් උබල එකසෙට් එකක්.. එතකොට එකෙක් හරි හෝ වැරදි අනිත් එඋන් ඉන්නේ උගේ පැත්තට.. මෙතනින් එහා මේ කතාවමට වැඩක් නෑ.. පුලුවන් නම් පසන්ගේ මෙඩිකල් රිපොර්ට් එකකුයි , ස්ක්‍රීන් ශොට් දාපන්.. මොන වැඩේ කවුරු කරත් විනිවිද භාවයක් තියෙන්නේ ඕනේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,179
    101,991

    ඉතිං උබට තිබ්බනෙ අරූ යන්න එකෙක් එන්න කියන වෙලාවේ යන්න. එහෙම ගියා නන් පසන් වත් බලාගෙන ඌ එක්ක කතා කරලා එන ඒකනේ. නැන්තන් ඔය උගේ නම්බර් එක තිබ්බෙ ඉල්ලගෙන කතා කරලා බලන්න එපයනේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,481
    22,589
    113
    ගම මහනුවරයි - Nicaragua
    මචන් මෙච්චර කියලත් අර ලොකු ගගන් දාපු අයගේ සල්ලි ආපු කිසිම ගනුදෙනුවක ස්ක්‍රීන් ශොට් එකක් උබල දැම්මේ නෑ.. හැබැයි ඒක දැකලා සල්ලි පොඩිගනන් වලින් ඇත්තටම දාපු පිරිසක් මේකේ ඉන්නවා.. .. උබල හරිනම් කරන්න ඕනේමෙන්න බලාගනින් සල්ලි ආපු ඒවා කියල ස්ක්‍රීන් ශොට් එකක් ගහල දාන එක.. නැතුවමට වටකරගෙන බනින එක නෙමේ.. කොහොමත් උබල එකසෙට් එකක්.. එතකොට එකෙක් හරි හෝ වැරදි අනිත් එඋන් ඉන්නේ උගේ පැත්තට.. මෙතනින් එහා මේ කතාවමට වැඩක් නෑ.. පුලුවන් නම් පසන්ගේ මෙඩිකල් රිපොර්ට් එකකුයි , ස්ක්‍රීන් ශොට් දාපන්.. මොන වැඩේ කවුරු කරත් විනිවිද භාවයක් තියෙන්නේ ඕනේ..
    uba kiyanne me set ekak ekathu wela, or ekek account walin hype karanawa kiyalada? api nam oya donation wala na, so adala na... but ube point eka hari....

    but meken hoda wadak karanawa nam un discourage karanna hoda na api... karana ewunta karanna denta one...
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    කැරීම බැල්ලිගෙ මසුරුසිටාණෝ කෙනෙක් මු නම්...
    @Emios දේව දත්ත හුත්තිගේ පුතෝ, තොට පින් කරන මිනිසු දකිනකොට පුකේ හිල කහන්වද හොරිකඩ වේසිගෙ පුතෝ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,271
    27,438
    113
    මසුරු සිටානෝ බැහැපන් එළියට!!!

    view-3.png

    Well said @tinto brass.. - you are an EK member and you should have the right to question the transparency of a donation drive..

    This @Yudewwa guy is just way way way too much.. - be humble if you need hard earned donations, without acting like a complete f##k up..!

    Whoever collected money from EK members, need to show the cumulative receipt(s) to Pasan's bank account for transparency purpose.. - cash in hand work should not be carried out hereafter please..
    eka donate karapu un balagani, uba paduwe hitapan

    මචන් මෙච්චර කියලත් අර ලොකු ගගන් දාපු අයගේ සල්ලි ආපු කිසිම ගනුදෙනුවක ස්ක්‍රීන් ශොට් එකක් උබල දැම්මේ නෑ.. හැබැයි ඒක දැකලා සල්ලි පොඩිගනන් වලින් ඇත්තටම දාපු පිරිසක් මේකේ ඉන්නවා.. .. උබල හරිනම් කරන්න ඕනේමෙන්න බලාගනින් සල්ලි ආපු ඒවා කියල ස්ක්‍රීන් ශොට් එකක් ගහල දාන එක.. නැතුවමට වටකරගෙන බනින එක නෙමේ.. කොහොමත් උබල එකසෙට් එකක්.. එතකොට එකෙක් හරි හෝ වැරදි අනිත් එඋන් ඉන්නේ උගේ පැත්තට.. මෙතනින් එහා මේ කතාවමට වැඩක් නෑ.. පුලුවන් නම් පසන්ගේ මෙඩිකල් රිපොර්ට් එකකුයි , ස්ක්‍රීන් ශොට් දාපන්.. මොන වැඩේ කවුරු කරත් විනිවිද භාවයක් තියෙන්නේ ඕනේ..
    උඹ මෙහෙම කරපන්, මේකේ පසන්ගේ ෆෝන් නම්බර්ස්, ලෝකේෂන් ඔක්කොම දාලා තියෙනවනේ, ඔච්චර අමාරුවත් තියෙන එකේ උඹම හොයාගෙන ගිහින්, ඔය රිපෝට් අරවා මේවා ටිකත් බලාගෙන, ෆොටො වීඩියෝ ටිකකුත් අරගෙන ඇවිත් අපිටත් කියපන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,465
    24,799
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    LOL
    @Walter White පසන්ගෙ පොටෝ දාන්න එපා මේකෙ. ගෙදරවත්. පසන්ට කෑෂ් වලින් දෙන්න එපා සල්ලි බෑන්ක් ට්‍රන්ස්ෆර් එකක් කරල රිසිට් එක දහම් උගෙ අකවුන්ට් නම්බ් & නම එක්ක. පස්සෙ direct දාන එකෙක් දායි ඕන්නම්. පසන්ගෙ කන්ටැක්ට් නම්බර් ලොකේෂන් හිටන් තිබ්බනෙ. ඕන උන්ට කන්ෆඉර්ම් කරගන්න පුලුවන් එතකොට.
    සල්ලි නොදා සීනි කිරන උන් කිරා ගනියි ඊට පස්සෙ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    This @Yudewwa guy is just way way way too much.. - be humble if you need hard earned donations, without acting like a complete f##k up..!
    උඹ මොන පොන්න පකෙක්ද හුත්තෝ.. අපි කරන්නේ අපිට ඕන දේ. ලබන පාර බයිබෝස් එකෙන් සල්ලි එකතු කරන්නේ හිතුනොත්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    ඌට තාරකගෙ 30,000 ස්ලිප් එක දිහා බලන් අතේ ගහන්න ආස ඇති. 30k donation දෙනව කිව්වම හිතාගන්න බැරි කුහක හිගන්නෙ ඉන්නව.
    මිනිස්සු තොරන් එහෙම ගහනකොට, දන්සැල් වලට සල්ලි එකතු කරනකොට එහෙම හදන ආදාර කොලේ, උඩින්ම ලියන්නේ ලොකු ගනන් 4ක් 5ක්.. එතකොට තමයි ඊලග එඋන් ලජ්ජහවට වගේ සල්ලි දෙන්නේ.. නැතුව පලවෙනි එකා රුපියල් 1000ක් ලියපු ගමන් අනිත් ඔක්කොම 500 , 200 ,100, 50.. ඔය පලවෙනි දවසේ මුගේ අකවුන්ට් එකට බර ගානක් 25000, 30000 , 15000, එහෙම වැ‍ටුනා නේ.. ඉතින් ඒපේජ් එක ඇප් එකෙන් ඕපන් කරල ස්ක්‍රීන් ශොට් එකක් දැම්ම නම් ඉවරයි නේ..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    එතකොට තමයි ඊලග එඋන් ලජ්ජහවට වගේ සල්ලි දෙන්නේ.. නැතුව පලවෙනි එකා රුපියල් 1000ක් ලියපු ගමන් අනිත් ඔක්කොම 500 , 200 ,100, 50
    ඒ උඹලයි හිගන රොඩී ගමේ පොන්නයෝ. අපේ කොල්ලෝ එහෙම නෑ. තියන වෙලාවට දානව කොහොමත්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    @pasansnoop
    ඒ උඹලයි හිගන රොඩී ගමේ පොන්නයෝ. අපේ කොල්ලෝ එහෙම නෑ. තියන වෙලාවට දානව කොහොමත්.
    උබට හිතෙන් නැද්ද ඔය වැඩෙන් පච වෙන්නේ උබමයි කියල? අනික කරන වැඩේ ඇත්ත හෝ බොරු, උබේ මේ නැටිල්ලෙන් ඒකත් බොක වෙනවානේ.. ගානට හිටපන්.. ටූ මච්..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    @pasansnoop

    උබට හිතෙන් නැද්ද ඔය වැඩෙන් පච වෙන්නේ උබමයි කියල? අනික කරන වැඩේ ඇත්ත හෝ බොරු, උබේ මේ නැටිල්ලෙන් ඒකත් බොක වෙනවානේ.. ගානට හිටපන්.. ටූ මච්..
    එහෙම උනාට කමක් නෑ බත්මුට්ටි ජෙප්පෝ. උඹල වගේ බත් මුට්ටි හොරකම් කරන වදුරෝ නෙවෙයි කියල මේකේ වැදගත් කොල්ලෝ දන්නවා ඒ ඇති.
    දෙකයි පනහේ උඹල එහෙම හිතුවට දණහිස්සෙන් ඉහලට ගන්නේ නෑ උඹල හිතන කරන දේවල්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    එහෙම උනාට කමක් නෑ බත්මුට්ටි ජෙප්පෝ. උඹල වගේ බත් මුට්ටි හොරකම් කරන වදුරෝ නෙවෙයි කියල මේකේ වැදගත් කොල්ලෝ දන්නවා ඒ ඇති.
    දෙකයි පනහේ උඹල එහෙම හිතුවට දණහිස්සෙන් ඉහලට ගන්නේ නෑ උඹල හිතන කරන දේවල්.
    උදේ ඉඳන් හවස් වෙනකන් කුනුහරුප කියාගෙන ගමේ බඩුව වගේ දඟලන උබව කෞද බන් ගනන් ගන්නේ..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    උදේ ඉඳන් හවස් වෙනකන් කුනුහරුප කියාගෙන ගමේ බඩුව වගේ දඟලන උබව කෞද බන් ගනන් ගන්නේ..
    උඹ ගණන් ගත්තේ නැතුවට මේකේ ඉන්න ගොඩ උන්ට එක අදාළ නෑ. උඹ මොන පොන්නයෙක්ද පකෝ මාව ගණන් ගන්න.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    උඹ ගණන් ගත්තේ නැතුවට මේකේ ඉන්න ගොඩ උන්ට එක අදාළ නෑ. උඹ මොන පොන්නයෙක්ද පකෝ මාව ගණන් ගන්න.
    2,50 ගූ කෑල්ලක් නේ උබ
     
    • Dislike
    Reactions: wissnshaftler

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,666
    113
    තෝ මොන හිගන හුකන්න්ද යකෝ.. අනුන්ගෙන් කකා බිබී ඉන්න උන් නේ උඹල.
    මට පේන්නේ ලොකුම හිගන්න මූ.. මූනේද මේ වැඩේ උස්සගෙන ආවේ.. ඇවිත් මාර නැ‍ටුමක් නටන්නේ ඇයි කියන එකත් පොඩ්ඩක් බලන්න වෙයි.. පසන් පසන් ගගා හිටියට මූ අරූ යන දවසේ වත් ගියේ නෑ නේ... ( තව දෙයක් මුලින් පටන් ගත්තේ ස්මර්ට් බෝර්ඩ් එකක් දෙන්න, මූ ඒකකන්වර්ට් කරා පසන් ප්‍රොජක්ට් කියල, ඉලගට ඒකතව මාස ගානක් ඉස්සරහට දැම්මා.. පසන් මුගේ යාලුවෙක් කියමුකෝ මූ ඒවෙනුවෙන් දෙයක් කරනවා කියමුකෝ, මචන් කලින්මමිනිස්සු සල්ලිදැම්මේ ලමයින්ට ස්මාර්ට් බෝඩ් එකකරන් දෙන්න නේ,,,එතකොට ඒකට දාපු එඋන් මේකට දැම්ම කියලකතා කරන් නෑ.. හැබැයි කියන වැඩේ කරල ඊලඟ එකට ගියා නම් පිලිවලයි නේද?)
     
    • Dislike
    Reactions: wissnshaftler