ගේ ඉස්සරහ තියෙන පොදු නළ ළිඳ ගැලෙව්වා — මේක ගැන මට සැකයක් තියෙනවා

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,915
    2,793
    113
    උන් ගලවනකොට කැඩිලා තිබුනේ නෑ මම කිව්වේ කලින් අපි ගෙව්වා කියලා බදු ඕකට.

    මම එහෙම කියලා නැහැ කරුණාකරලා හොයලා පෙන්වන්න. බුලි කරන්න එපා Please
    උඹ ඔය කියන විදියට ගෙව්වා නම් ගෙවපු රිසිට් එකේ කොපියක ෆොටෝ එකක් දාපන්. මොකද පොදු නල ළිං වලට බදුවත් වෙන ගාස්තුවක්වත් අය කරන්න බෑ. අනික මේ එළකිරියේ කියන සමහර කතාවල හැටියට උඹ ගොනෙක් නෙවෙයි පොදු දේවල් වල්ට සල්ලි ගෙවන්න. ඔය වගේ පොදු ළිං වලට, පාරවල් වලට, කාණු සුද්ද කරනවාට එහෙම තනි මනුස්සයෙක්ගෙන් සල්ලි ගන්න බෑ. එහෙනම් මුළු ගමටම ඒ ටැක්ස් එක ගහන්න ඕනේ. ඒවා තමා වරිපනම් කියලා ගහන්නේ. උඹ මේ නම් කරන්නේ හෙනම රඟ පෑමක්. හැබැයි උඹ මෙහෙම රඟ පාන්නේ මොකටද කියලා මට තාම තේරෙන් නෑ. අර අනුරාධයාට වගේ ලිඳක් කපා ගන්න සල්ලි එහෙම ඕනේ වෙලා නෙවෙයිනේ?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

    යාළුවනේ මට උදව්වක් කරන්න පුලුවන්ද මේක බොරුවක් නමේ මම උබලා දන්නවනේ මම එහෙම ආතල් ගන්න එකක් name කියලා මේක මගේ Origanl Account එක.

    මම ඉන්නේ අනුරාධපුරේ තියෙන ගමක කුලී නිවසක, මේ පැත්තේ ගිය අවුරුදේ මැයි වලින් පස්සේ ලින් පිරෙන්න වැස්සක් වැස්සේ නැහැ ඒක නිසා ලිදේ වතුර නැහැ. අපේ ගෙදර ඉස්සරහා තියෙන නල ළිදෙන් වතුර ගන්නේ දැන් මාස ගානක් තිස්සේ. මේ පැත්තේ අනිත් මිනිස්සු හැමෝටම වතුර තියෙනවා බට Line යන නිසා අපියි තව පවුලක් විතරයි ඕකෙන් වතුර ගන්නේ.

    අපි ඊයේ ටවුන් ගිහින් එද්දී කවුරු හරි නල ලිද කඩලා ගිහින්.

    අපි මේ ගෙට එනකොට ඔය නල ලිද කැඩිලා තිබුනේ. 2012 නියගට මගේ අච්චි ප්‍ර,සභාවට ගිහින් කියලා අදුරන කමට සහාපති තුමා හදලා දුන්නා. එත් සල්ලි දෙන්න උණා. එත් මේ මිනිස්සු අපිට ඒ කාලේ අපිට වතුර ගන්න දුන්නේ හරිම අමාරුවෙන්. මුන් මහා නරක මිනිස්සු. සෙනසුරාදා ඉරිදා අල්ලා හෝ නිවාඩු දවස් දෙකක් අල්ලලා ඔය නල ලිද ඕකුන් කඩනවා. ඊට පස්සේ අපි ගිහින් කියලා හදා ගන්නවා එත් දැන් ප්‍ර. සහාපති තුමා නැහැ ජන්දේ නැති නිසා ඒක නිසා කරන්න දෙයක් නැහැ

    ඊයේ අපිට බත් කන්න බැරි උණා නාන්න බැරි උණා මචන්ලා මේ මගේම ගම හැබැයි මගේ ගමේම තියෙන තවත් ගමක් අපි ඉන්නේ ඒ මිනිස්සු අපිට සලකන්නේ ගමට අදාළ නැති මිනිස්සු විදියකට දාලා අමුතු විදියකට සලකන්නේ.

    පෙරේදා ගෑනියෙක් ඇවිල්ලා මේ ගමේ, ඒ ගැනී ලියුමක් පෙන්නලා කියනවා ඒ ගැනී කියලා නල ලිද බාරව ඉන්න කෙනා කියලා ප්‍ර. සභාවෙන් ලියුම් අවිලලා කියලා අවු ගානක සල්ලි ගෙවල නැහැ කියලා අපේ ගෙදර තිබුන සල්ලි ඔකොම දෙන්න උණා. එත් ඔය ගෑනි ඔය සල්ලි ගිහින් දෙන්නේ නැහැ ප්‍ර. සභාවට ඒ ලියුම් ඇවිල්ල තියෙන්නේ මාසයකට කලින්. එකී ගානක් නැතුව ඉදලා හදිසියේ ඇවිල්ල ඔය සල්ලි අරන් ගියේ ඕක කඩන්න ද කියලා මට හෙනම සැකයි. (අපි මේ ගෙට එන්න කලින් ඔය නල ලිද කෑදුනාම ඕකුන් සල්ලි එකතු කරලා මේ නල ලිද හදනවා කියලා හදලා නෑ කියලා ගමේ මිනිස්සු කියනවා.)

    ඊයේ හවස මාමා කතා කරා එයා කියනවා ගෙයක් හොයනවා කියලා අනුරාධපුරේන් ඩිපෝසිට නැති එකක්. අපිට කිව්වා ගිහින් හොයාගන්න කියලා කාගෙන් අහන්න ද කොල්ල නේ

    අනුරාධපුරේ අය මේකේ ඉන්නවනම් ඔයාලා දන්නවනම් ඩිපෝසිට නැතිව ගන්න පුලුවන් ගෙයක් මට P.M එකක් දාලා කියල්ල ලොකු උදව්වක්

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38

    අපි ඕවා ගෙව්වට පස්සේ රිසිට් එක File කරලා තියාගෙන ඉන්නේ නෑ බන් ඒවා කොහෙද දන්නේ නෑ හැබැයි තිරප්පනේ ප්‍රදේශීය සභාවෙන් අපිට 2012 ඉදලා රිසිට් කඩලා සල්ලි අය කළා නළ ලිදට ඔකේ ගමේ බාර කාරුවෙක් ඉන්නවා. (නළ ලින් 4 තියෙනවා ගමේ ඒ හතරට 4දෙනෙක් ඉන්නවා) ගෑනු කෙනක් එයාගේ ගෙදරට බිල් එන්නේ. එයා කුලී වැඩ කරන කෙනක් එයා ගමේ අයෙගෙන් එකතු කරලා ගෙවන්න උත්සහා කළා උන් දුන්නේ නැහැ කිව්වා. අපි කියලා තියෙනවා බිල් එක අවාම අපිට දෙන්න කියලා. අපි ඔය බිල් ගෙවනකොට ප්‍රදේශීය සභාවේ අය කියනවා දැකලා තියෙනවා ගමේ තියෙන අනිත් නළ ලිං වලත් බදු ගෙව්ව/ගෙවපු නැති කතා එහෙම.

    තනි මනුසයෙක් ගෙන් ගන්න බෑ ගමේ අයගෙන් එකතු කරලා ගෙවන්න කියල කියන්නේ දැන් හැමෝටම වතුර තියෙනවා එක නිසා අපිම ගෙවන්නේ අනික පොඩි මුදලකට සල්ලි නතුව වගේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්න බැනේ.

    මම රග පාන්නේ නැහැ ඔයාට ගැටළුවක් තියෙනවා නම් තිරප්පනේ ප්‍රදේශීය සභාවට කතා කරලා අහන්න. මගේ නම කියන්න ඕනේ නම් කිසිම ගැටළුවක් නැහැ බොරුවක් නොකරන නිසා මම මෙහෙම කියන්නේ. මේ තියෙන්නී මම 2017 මේ ගැනම කියපු පොස්ට් එකක් https://elakiri.com/threads/නල-ලිද-ගමේ-එවුන්-කඩලා-අද-කන්න-නැහැ-නාන්න-නැ.1813288/ මේකේ මම කියලා තියෙනවා ඔය බදු කතාව ගැන
     
    • Like
    Reactions: clumsyhulk

    • Haha
    Reactions: Yudewwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    @Aiden Pearce ඒක හරි එකේ තියෙනවා බදු කතාව අනිත් අය නැහැ කියන , මම කලින් කියපු ගෑනු කෙනා ගැන තියෙනවා. අනිත් නළ ලිං 4 අපගේ ගෙදර ලග නොවේ තියෙන්නේ ගොඩක් ඈත ඒවගේ මිනිස්සු එනවට කැමති නෑ අපි ගියාම මොකද උන් බදු ගෙවන ඒවා නිසා.
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,850
    15,883
    113
    🌎
    @Nadun26 ubata පාරේ ලයින් එක ගන්න බැරිද?

    ඉන්ද්‍ර කියපු විදිහට ඉලාගමස දෙක පායනවා. ලිද හිදුනම මොකද කරන්නේ?

    අනිත් පක්ෂ 3කට කතා කරා කිව්වේ, එකට මොකද උනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    @Nadun26 ubata පාරේ ලයින් එක ගන්න බැරිද?
    කුලියට එන්නේ මම හිතුවා කුලී කාරයට සල්ලි දෙන්න වතුර ගනින් කියලා වතුර ගන්න යන සම්පුර්න මුදල , එත් ඌ වතුර තියෙන නිසා ගාන වැඩි කරන්න ඉඩ තියෙනවා බන් එහෙව් මිනිහා එක නිසා අදහස අත ඇරියා.
    ඉන්ද්‍ර කියපු විදිහට ඉලාගමස දෙක පායනවා. ලිද හිදුනම මොකද කරන්නේ?
    ගෙදර තියලා වෙන ගෙයක් හොයාගෙන යනවා තාවකාලිකව වැස්සට පස්සේ එන්න. මෙහෙ මාස 3 ගෙවල් ඉල්ලනවා බන් එක නිසා මේක දාලා යන්න බය මූ නම් එහෙම කරන්නේ නැ
    අනිත් පක්ෂ 3කට කතා කරා කිව්වේ, එකට මොකද උනේ
    කිව විතරයි බන් මම එක්ක කතා කරන සෙට් එකක් ඉන්නවා.
     
    • Sad
    Reactions: clumsyhulk

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,104
    8,394
    113
    නල ලිද කැඩිලා හදන්න ගිහින් කියනකොට උන් වාර්ෂික මුදල් ගෙවලා නැහැ කියලා රිසිට් කඩලා රු 650 විතර ගන්නවා

    අපේ ලිදේ වතුර නැති වුනාම වතුර ගන්න ලිද නිසා

    අපි ඕවා ගෙව්වට පස්සේ රිසිට් එක File කරලා තියාගෙන ඉන්නේ නෑ බන් ඒවා කොහෙද දන්නේ නෑ හැබැයි තිරප්පනේ ප්‍රදේශීය සභාවෙන් අපිට 2012 ඉදලා රිසිට් කඩලා සල්ලි අය කළා නළ ලිදට ඔකේ ගමේ බාර කාරුවෙක් ඉන්නවා. (නළ ලින් 4 තියෙනවා ගමේ ඒ හතරට 4දෙනෙක් ඉන්නවා) ගෑනු කෙනක් එයාගේ ගෙදරට බිල් එන්නේ. එයා කුලී වැඩ කරන කෙනක් එයා ගමේ අයෙගෙන් එකතු කරලා ගෙවන්න උත්සහා කළා උන් දුන්නේ නැහැ කිව්වා. අපි කියලා තියෙනවා බිල් එක අවාම අපිට දෙන්න කියලා. අපි ඔය බිල් ගෙවනකොට ප්‍රදේශීය සභාවේ අය කියනවා දැකලා තියෙනවා ගමේ තියෙන අනිත් නළ ලිං වලත් බදු ගෙව්ව/ගෙවපු නැති කතා එහෙම.

    තනි මනුසයෙක් ගෙන් ගන්න බෑ ගමේ අයගෙන් එකතු කරලා ගෙවන්න කියල කියන්නේ දැන් හැමෝටම වතුර තියෙනවා එක නිසා අපිම ගෙවන්නේ අනික පොඩි මුදලකට සල්ලි නතුව වගේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්න බැනේ.

    මම රග පාන්නේ නැහැ ඔයාට ගැටළුවක් තියෙනවා නම් තිරප්පනේ ප්‍රදේශීය සභාවට කතා කරලා අහන්න. මගේ නම කියන්න ඕනේ නම් කිසිම ගැටළුවක් නැහැ බොරුවක් නොකරන නිසා මම මෙහෙම කියන්නේ. මේ තියෙන්නී මම 2017 මේ ගැනම කියපු පොස්ට් එකක් https://elakiri.com/threads/නල-ලිද-ගමේ-එවුන්-කඩලා-අද-කන්න-නැහැ-නාන්න-නැ.1813288/ මේකේ මම කියලා තියෙනවා ඔය බදු කතාව ගැන

    @Aiden Pearce ඒක හරි එකේ තියෙනවා බදු කතාව අනිත් අය නැහැ කියන , මම කලින් කියපු ගෑනු කෙනා ගැන තියෙනවා. අනිත් නළ ලිං 4 අපගේ ගෙදර ලග නොවේ තියෙන්නේ ගොඩක් ඈත ඒවගේ මිනිස්සු එනවට කැමති නෑ අපි ගියාම මොකද උන් බදු ගෙවන ඒවා නිසා.

    කුලියට එන්නේ මම හිතුවා කුලී කාරයට සල්ලි දෙන්න වතුර ගනින් කියලා වතුර ගන්න යන සම්පුර්න මුදල , එත් ඌ වතුර තියෙන නිසා ගාන වැඩි කරන්න ඉඩ තියෙනවා බන් එහෙව් මිනිහා එක නිසා අදහස අත ඇරියා.

    ගෙදර තියලා වෙන ගෙයක් හොයාගෙන යනවා තාවකාලිකව වැස්සට පස්සේ එන්න. මෙහෙ මාස 3 ගෙවල් ඉල්ලනවා බන් එක නිසා මේක දාලා යන්න බය මූ නම් එහෙම කරන්නේ නැ

    කිව විතරයි බන් මම එක්ක කතා කරන සෙට් එකක් ඉන්නවා.

    උඹට සිරාවටම මානසික ලෙඩක් බන්
    නල ලිං වලට බදු ගෙවන්න ඕන නැහැ. උඹ දැං හදපු කතාව ඇදගෙන යන්න ඕන නිසා බොරු හද හර කියනවා

    උඹට පුලුවන් නේ ඒ නල ලිඳට සල්ලි දීපු කෙනා ලඟට ගිහින් කියන්න උඹලා බදු ගෙවුවට නල ලිඳ ගලවං ගිහින් කියලා
    ඒ වගේම සබාවට කතා කරලා අහන්න පුලුවන් නේ ඇයි වතුර ගනිපු නල ලිඳ නිකංම ගලවං ගියේ කියලා

    දැං උඹ කියන්නෙ අනෙක් ලිං වලින් වතුර ගන්න එවුන් ගැන බල බල ඉඳලා සල්ලි ගෙවුවෙ නැති එවුන් වතුර ගත්තොතින් හිත හොඳ නැති වෙන එවුන් ඉන්නවා කියලද. අනේ හුත්තෝ

    උඹ කරන්නෙ මෙහෙම දෙයක්
    1. මෙතන rage bait පෝස්ට් එකක් දානවා අමූලික බොරුවක්. ඊට පස්සෙ මේකට රිප්ලයි දාන එවුන් ගැන බලල හිනා වෙනවා ඇති. අම්මෝ කැරි ඩයල් හැබැයි කොමන් සෙන්ස් වලටත් තේරෙන මේ අමූලික බොරුවට තොපි සේරම රිප්ලයි කරනවා කියලා
    2. මෙතන ත්‍රෙඩ් එක දාල ඒකට මූට බනින රිප්ලයි ටික බලලා අතේ පාරක් ගහලා දානවා

    මොන දේ උනත් මානසික ලෙඩක්
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    දැං උඹ කියන්නෙ අනෙක් ලිං වලින් වතුර ගන්න එවුන් ගැන බල බල ඉඳලා සල්ලි ගෙවුවෙ නැති එවුන් වතුර ගත්තොතින් හිත හොඳ නැති වෙන එවුන් ඉන්නවා කියලද. අනේ හුත්තෝ
    මුගෙ තියෙන්නෙ පකේ මෙන්ටලිටි එකක් අපේ ගෙදර ලිද තමා ගමේ අන්තිමට හිදෙන්නෙ අපි මෝටරේ ගහ ගහ මිනිස්සුන්ට බූලි වලට වතුර දෙනව ඒකාලෙට වතුර වලට පංගු පේරු
     
    බදු එකතු කරන නිසා තමා බදු ගන්නවා කිව්වේ මම මේකේ කියලා තියෙනවා මගෙන් අහන්න එපා ඕනේ නම් ප්‍රාදේශීය සභාවට කතා කරලා අහන්න කියලා. මම මේක ගොතලා කියන දෙයක් නමේ 2017 පරණ threads වල කියලා තියෙනවා. කරුණාකර අපේ ගමේ ප්‍රාදේශීය සභාවට කතා කරලා අහන්න Google කළාම අංකය එනවා. අවශ්‍ය නම් මගේ සම්පුර්න නම් කියන්න. මම කියනවා කියලම කියන්නකෝ, උන් අය කරන නිසා තමා කිව්වේ. නිකන් නමේ CR පොත් හදාගෙන අය කරේ.

    අපි නල ලිදට සල්ලි ගෙව්වේ ප්‍රාදේශීය සභාවේ නිලදාරිනියකට.

    අනිත් නළ ලිං අපේ ගෙදරට ගොඩක් දුරින් තියෙන්නේ එකයි මෙතන නළ ළිදක් තිබුනේ

    බූලි කරන්න එපා Please

    මුගෙ තියෙන්නෙ පකේ මෙන්ටලිටි එකක් අපේ ගෙදර ලිද තමා ගමේ අන්තිමට හිදෙන්නෙ අපි මෝටරේ ගහ ගහ මිනිස්සුන්ට බූලි වලට වතුර දෙනව ඒකාලෙට වතුර වලට පංගු පේරු
    අනිත් මිනිස්සුන්ගේ ගෙදර ලිද හිදෙන්නේ නැ , අපේ ගෙදර ළිද හිදෙනවා යට තියෙන්නේ ලොකු ගලක් කඩන්න බෑ කුලී කාරයාට කඩන්න කිව්වා ම සල්ලි ඉල්ලුවා ලොකු ගානක් ඒ දවස් වල මගෙන් එක නිසා ඔය නළ ළිදෙන් තමා වතුර ගත්තේ

    බූලි කරන්න එපා බන් Please

    ------ Post added on Sep 28, 2026 at 6:56 AM
     
    dillido

    Well-known member
  • Sep 17, 2025
    231
    292
    63
    දේශපාලන පලිගැනීම් තියෙන හින්දා පැමිණිලි කරට වැඩක් නෑ කියලා තිබ්බා උඩ රිප්ලයි ඒකක. ඔය නල ලිඳෙන් වතුර ගන්න හැමෝටම ඔය කියන පලිගැනීම් තියෙනවද ? උඹේ පැමිණිලි බාරගන්නේ නෑ කියමුකෝ.. ඒත් ගමේ අනෙක් මිනිස්සුන්ගේ පැමිණිලි විභාග වෙන්නේ නැද්ද ඔය කියන පොදු ප්‍රශ්නේදී?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    දේශපාලන පලිගැනීම් තියෙන හින්දා පැමිණිලි කරට වැඩක් නෑ කියලා තිබ්බා උඩ රිප්ලයි ඒකක. ඔය නල ලිඳෙන් වතුර ගන්න හැමෝටම ඔය කියන පලිගැනීම් තියෙනවද ? උඹේ පැමිණිලි බාරගන්නේ නෑ කියමුකෝ.. ඒත් ගමේ අනෙක් මිනිස්සුන්ගේ පැමිණිලි විභාග වෙන්නේ නැද්ද ඔය කියන පොදු ප්‍රශ්නේදී?
    meka muge boruwak bn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    දේශපාලන පලිගැනීම් තියෙන හින්දා පැමිණිලි කරට වැඩක් නෑ කියලා තිබ්බා උඩ රිප්ලයි ඒකක. ඔය නල ලිඳෙන් වතුර ගන්න හැමෝටම ඔය කියන පලිගැනීම් තියෙනවද ? උඹේ පැමිණිලි බාරගන්නේ නෑ කියමුකෝ.. ඒත් ගමේ අනෙක් මිනිස්සුන්ගේ පැමිණිලි විභාග වෙන්නේ නැද්ද ඔය කියන පොදු ප්‍රශ්නේදී?
    ඕකෙන් වතුර ගත්තේ ගෙදර ලිදේ වතුර නැති කාලයට අපි විතරයි ඔය අසල පැල තවානක් තියෙනවා එකේ මිනිහා ගත්තා. අපි තමා හැමදාම ඕකට බදු ගෙව්වේ ගමේ අනිත් අයට ටැප් ලයින් තියෙනවා.

    හැබැයි ඒ මිනිහා තමා ඕක ගලවන්න ආව වෙලේ උන්ට Support එකත් දුන්නේ

    බොරු කරන්න එපා ප්ලීස්
    ඔයා ජෙප්පෙක් නිසා ඔහොම හිතෙන්නේ මට එකට කරන්න දෙයක් නැහැ මචන් මම ඇත්ත කිව්වේ
    ------ Post added on Sep 28, 2026 at 10:52 AM
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,362
    2,161
    113
    ඕකෙන් වතුර ගත්තේ ගෙදර ලිදේ වතුර නැති කාලයට අපි විතරයි ඔය අසල පැල තවානක් තියෙනවා එකේ මිනිහා ගත්තා. අපි තමා හැමදාම ඕකට බදු ගෙව්වේ ගමේ අනිත් අයට ටැප් ලයින් තියෙනවා.

    හැබැයි ඒ මිනිහා තමා ඕක ගලවන්න ආව වෙලේ උන්ට Support එකත් දුන්නේ

    ඔයා ජෙප්පෙක් නිසා ඔහොම හිතෙන්නේ මට එකට කරන්න දෙයක් නැහැ මචන් මම ඇත්ත කිව්වේ
    ------ Post added on Sep 28, 2026 at 10:52 AM
    mama jeppek kiyala oppu karapan puluwann nam mama jepponta kade giya kiyala habai kare naththan mama ubata hoda topiyak set karanwa
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,841
    4,415
    113
    colombo
    නදුන් නම් දඩාර නැති අරිනවා හැබැයි.

    ගම් වල ඔය වගේ හෙන චාටර් සීන් තියෙනවා පයි කතා නොකළාට.
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    416
    657
    93
    දැන් කියයි ගලවපු නල ළිඳේ පොටෝ දැම්මොත් ප්‍රාදේශීය සභාවෙන් නඩු දායි නැත්නම් ගමේ තරහ කාරයෝ දැක්කොත් ගහයි කුලී ගෙදර අයිතිකාරයා දැක්කෝත් ගෙදරින් එළවයි වගේ මොකක් හරි
    මම තමා කුලී ගෙදර අයිති කාරයා. මූ නල ලිද හරියට ආව ගමන් අද. මූව තනි කරලා කදුලු පනින්න පුකෙ ඇරලා. ඩයොලොග් ඇන්ටනාවෙ ප්ලග් එක කටෙ ගහලා එවන්නෙ