Duplantis කාරයාව පරාද්දන්න නම් අමාරුයි .. Shipi වගේ එකෙක්ට පුලුවන් වෙයි .View attachment 270013
ඇලිසන් දොස් සැන්ටොස් නම් මරු. ලෝක වාර්තාව තිබ්බ මේ ලගදි. ලයිල්ස් නම් පඩ ලෝකයක්. රුමේෂ් තව උඩට එයි.
Duplantis කාරයාව පරාද්දන්න නම් අමාරුයි .. Shipi වගේ එකෙක්ට පුලුවන් වෙයි .View attachment 270013
ඇලිසන් දොස් සැන්ටොස් නම් මරු. ලෝක වාර්තාව තිබ්බ මේ ලගදි. ලයිල්ස් නම් පඩ ලෝකයක්. රුමේෂ් තව උඩට එයි.
ඌ පොඩ්ඩ පොඩ්ඩ උස්සලා රෙකෝඩ් එක තියන්නෙ. ඩයල් එකක් හැබැයි. ඌට රෙඩ් බුල් ස්පොන්සර් කරනවා. අපේ එකාටත් රෙඩ් බුල් සෙට් කරගන්න පුලුවන්ම් පට්ට.Duplantis කාරයාව පරාද්දන්න නම් අමාරුයි .. Shipi වගේ එකෙක්ට පුලුවන් වෙයි .
මොකෝ බය ?Baya th hithenawa oi..![]()
මොකෙක් හරි චීනෙක් එහෙම ඉන්න බැරී නෑ නේ. ඕකුන් එක සැරයක් මීටර් 100 ඔලිම්පික් එකත් ගත්ත නේමොකෝ බය ?
දෙයක් නෑ නේ මුට .
Asian Record එක වගේ තියනවනම් හොදයි .
GR එක නම් නිකන්ම තියයි . පක්කා ගේ time එක කැඩුවොත් මාරු .
Thanks bun. Aniwaryen danna puluwn uparima danawa.hi රුමේෂ් good luckbaya nathuwa damu
![]()
පිස්සුද බන් . 85ක් හරි දාපු උන්ට ඉන්නේ ඉන්දියන් උන් දෙන්නයි ලංකාවේ අනිත් එකයි . උන් ඔක්කොම අකලට 85ක් දාන්නේ අමාරුවෙන් . ජප්පෝ චීන්නු ඉන්නේමොකෙක් හරි චීනෙක් එහෙම ඉන්න බැරී නෑ නේ. ඕකුන් එක සැරයක් මීටර් 100 ඔලිම්පික් එකත් ගත්ත නේ
Baya th hithenawa oi..![]()
මොකෙක් හරි චීනෙක් එහෙම ඉන්න බැරී නෑ නේ. ඕකුන් එක සැරයක් මීටර් 100 ඔලිම්පික් එකත් ගත්ත නේ
hi රුමේෂ් good luckbaya nathuwa damu
![]()
අද 4.50 ට පටන් ගන්නවා !!ada nadda
ඔකේ live result update වෙනවා . මම බලන්නේ sony එකේ . . තාම හරියට පෙන්නන්නේ නෑ .. heats යනවා දුවන ඒවා වල.ko bn pennan nane