පසන්ගේ medical reports මම දැක්කා. පසන්ගේ කැමැත්තෙන් ඒව @Walter White හරහා ලබා ගත්තේ. ඇස් වල ප්‍රශ්ණෙට ඉන්දියාවේ ඉස්සරහට surgery එකක් plan කරලා තියෙනවා. එතනින් එහාට කෙනේක්ගේ medical ප්‍රශ්නයක් ප්‍රසිද්ධියේ forum වල දාන්න අවශ්‍යතාවක් නෑනේ. උබ පසන් ගේ ගෙදර ගිහිල්ලා ම බලපන්.>කීයට වත් පොටෝ මෙඩිකල් රිපොර්ට් එහෙම දාන්න විදියක් නෑ ..
