රෝගියෙක්ගේ අනුමැතිය නැතුව ප්‍රසිද්ධියේ ලෝකේ කොහේවත් එහෙම තොරතුරු දාන්නේ නෑ. මම ඒ විස්තර ඉල්ලුවේ ලංකාවේ දී කරන්න පුළුවන් දෙයක් තියේද කියල අක්ෂි සම්බන්ධ දොස්තර කෙනෙක් ලවා විස්තර අහගන්න. කලින් ඉන්දියාවේ surgery එකට ගිය receipt ඉඳන් තිබ්බ. ඉස්සරහට කරන්න ඉන්න surgery එක ගෙනත් තිබ්බා. ඒක වියදම් වැඩි surgery එකක්. පසන්ට උදව් ඕනේ වෙලාවක්. උබ මේවා විශ්වාස කළත් ඒකයි නැතත් ඒකයි. මම මේක දැම්මේ කාට හරි හිතේ දෙගිඩියාවක් තියෙනවා නම් කියල.
@Walter White මුළු දවසම කැප කරගෙන පසන්ගේ ගෙදර ගිහින් ඒ කටයුතු බලන්නේ. උබ ඇයි එහෙම මනුස්සයෙක්ට උදව් කරද්දී වල කපන්නේ?