වරෙව් ටිකක් සංවේදි වෙන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,199
    1
    63,661
    113
    Mother Earth
    සින්දුවත් ලස්සනයි වීඩියෝ එකත් නියමයි. හැබැයි ප්‍රේක්ෂකයාගෙ ඇස්වල ආපු කඳුළු වලට සාධාරණයක් කරේ නෑ අන්තිමේදි. ප්‍රේක්ෂකයාට ඇස්වලට ආපු කඳුළු පිහදාන්න ඕන අන්තිමට විෂුවල් එකේදි. ඒ කියන්නෙ ඒ දෙන්නා කොහොම හරි ආයෙ එකතු වෙනවා පෙන්නන්න ඕන. ඒ විදිහට කඳුළු පිහිදැම්මම තමයි තවත් ලස්සන වෙන්නෙ සින්දුවයි විෂුවල් එකයි. 🤷‍♂️
     
    • Love
    Reactions: windows_ubuntu

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,298
    2
    5,834
    113
    සින්දුවත් ලස්සනයි වීඩියෝ එකත් නියමයි. හැබැයි ප්‍රේක්ෂකයාගෙ ඇස්වල ආපු කඳුළු වලට සාධාරණයක් කරේ නෑ අන්තිමේදි. ප්‍රේක්ෂකයාට ඇස්වලට ආපු කඳුළු පිහදාන්න ඕන අන්තිමට විෂුවල් එකේදි. ඒ කියන්නෙ ඒ දෙන්නා කොහොම හරි ආයෙ එකතු වෙනවා පෙන්නන්න ඕන. ඒ විදිහට කඳුළු පිහිදැම්මම තමයි තවත් ලස්සන වෙන්නෙ සින්දුවයි විෂුවල් එකයි. 🤷‍♂️
    මං වීඩියෝ එක බැලුවෙ නෑ පරණ හුත්තවල් මතක් වෙන නිසා , මේකෙ තොල් දාන සීන් තිබ්බද ? හුලගට ගවුම ඉස්සිලා පෑන්ටි එක පේන ඒවා තිබ්බද ? :(
     
    • Haha
    Reactions: wpril5

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,199
    1
    63,661
    113
    Mother Earth
    මං වීඩියෝ එක බැලුවෙ නෑ පරණ හුත්තවල් මතක් වෙන නිසා , මේකෙ තොල් දාන සීන් තිබ්බද ? හුලගට ගවුම ඉස්සිලා පෑන්ටි එක පේන ඒවා තිබ්බද ? :(
    ජීවිතේ ආදරේ කියන්නෙ ලිංගිකත්වයම නෙමෙයි. කොහෙද උබලට කිසිම රසවින්දනයක් නෑ. 🤷‍♂️
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,880
    26,718
    113
    Fantasy
    සින්දුවත් ලස්සනයි වීඩියෝ එකත් නියමයි. හැබැයි ප්‍රේක්ෂකයාගෙ ඇස්වල ආපු කඳුළු වලට සාධාරණයක් කරේ නෑ අන්තිමේදි. ප්‍රේක්ෂකයාට ඇස්වලට ආපු කඳුළු පිහදාන්න ඕන අන්තිමට විෂුවල් එකේදි. ඒ කියන්නෙ ඒ දෙන්නා කොහොම හරි ආයෙ එකතු වෙනවා පෙන්නන්න ඕන. ඒ විදිහට කඳුළු පිහිදැම්මම තමයි තවත් ලස්සන වෙන්නෙ සින්දුවයි විෂුවල් එකයි. 🤷‍♂️
    යතාර්තය ඒක නෙවෙයිනෙ බන්. විරහවත් රහක් සාහිත්‍යයෙදි. නැත්තම් සුරංගනා කතා වගේ වෙනවනෙ
     
    • Wow
    Reactions: Candid-B