ගෑනූ ඔස්තාර්ලා වරෙන්. 🥰

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    408
    474
    63
    මේකයි කතාව කෙටියෙන් කියන්නම්..
    මම වයිෆ්ගේ ගෙදර ගිය වෙලාවක වයිෆ්ලගේ අල්ලපු ගෙදර රෙන්ට් එකට ඉන්න කෙනාගේ දුව ඇවිල්ලා හිටියා.
    මාත් දෙපාරක් වගේ තමයි දැක්කේ.. ඇවිල්ලා හිටියේ හස්බන්ඩ් එක්ක. ලමයි නෑ. අපේ වයිෆ් එක්කත් ඒ අක්කා කතා කරලා තිබ්බා නම්බර්ස් එහෙමත් share කරගෙන. ආයිත් ආවම ඩිනර් එකකට එහෙම එන්න කියලා කියලා මෙයා. ඒ අක්කා මාව දැකලා නෑ මන් හිතන්නේ. හැබැයි එක දවසක් මම වාහනේ හොදනකොට එයා ගේට්ටුව ඇරලා ඒගොල්ලන්ගේ වාහනේ එලියට දැම්මා.. ඒ වෙලාවේ මාව දැක්කද කියලා මන් දන්නේ නෑ මාත් ශිර්ට් එකක් වත් නැතුව දාඩිය පිටින් වාහනේ හෝදනවා ඒක නිසා මාත් වැඩිය ඒ පැත්ත බලන්න කරන්න ගියේ නෑ.. මන් කොහොම හරි නම්බර් එකෙන් නම ගම එහෙම හොයන් එෆ් බී එකත් හොයන් නිකන් බලල හිටියා..
    දැන් ටික දවසකට කලින් මෙයා මගෙ ටික් ටොක් එක බලලා තිබ්බා. මම ඒක යාලුවන්ට ෆැමිලි එකට හොරෙන් තමයි යූස් කරන්නේ. ඒකේ ට්‍රැවල් වීඩියෝස්, බූට් සීන් එහෙම වගේම මගේ ෆොටොස් වීඩියෝ එහෙමත් දාලා තියනවා. ඒකෙත් මට ගෑනු සෙට් එකක් ඉන්නවා ෆිට් වෙච්ච. මට මුලින් හිතුනා එයාවත් බ්ලොක් කරලා දාන්න කියලා. ඒත් තියන් හිටියා පොඩ්ඩක්. ගිය සතියේ ආයිත් බලල තිබ්බා. විඩියෝස් කීපයකට ලයික් එහෙනත් දාලා තිබ්බා. ට්‍රැවල් ඒවාට. මාත් එයාගේ එකට ගිහින් ලයික් එහෙම දාලා ආවා. ඊයේ මගෙ තව වීඩියෝ එකකට කොමෙන්ට් එකක් දාලා තිබ්බා. මන් රිප්ලයි කලා. පෙරෙයිදා රෑ මන් බීපු වෙලාවක ආයිත් එයාගේ එකට ගිහින් වීඩියෝස් බලලා ලයික් දාලා එහෙම්ද් හිටියා. මට ඒ වේලාවේ වෙරි මරගාතේ මැසේජ් එකක් දන්නමයි හිතුනේ දැකලා පුරුදුයි අනන් මනන් එකක්. ඇත්තට මම ඉන්නේ කියලා නොදැන මට කොමෙන්ට්ස් ලයික්ස් දැම්මද දන්නේ නෑ. ඒක නිසා නිකන් හිටියා. පෙරෙයිදා, ඊයේ එහෙම ගොඩක් පාරක් මගේ අකවුන්ට් එක වීව් කරලා තිබ්බා..
    මට නිකමට හිතෙනවා මාව දැන ගෙන මගේ ටික් ටොක් එක බලනවවත්ද කියලා.. මට නිකන් ආසවක් ආවා ටෝකක් දාන්නත් ඒත් චාටර් වෙයිද කියලා බයයි. බබලා නෑ. මනුස්සයත් අවුලක් නෑ එහෙම. ඒත් ගෙදර මොන ප්‍රශ්න තියනවද දන්නේ නෑ.. නිකමට මැසේජ් එකක් දාලා බලන්නත් හිතයි... උඔලා හිතන්නේ කොහොමද මේකට්ද් approch වෙන්න හොද? ඔස්තාර්ලා අයිඩියා එකක් දීපල්ලා බලන්න..
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,314
    1,001
    113
    උබ මෙකේ ගැනු ඔස්තාර්ලා කියලා කතා කරන්නෙ කාටද බන් මෙකෙ බාගෙට බාගයක්ම ඉන්නෙ මෝල් criyo නෙ , එක්කො වැල් විකුනන ලෙඩ මෝඩ උකන්නෙක් , නැත්නම් cuckold ලොල්ලෙක් , නැත්නම් ආගම් කොටවන ගේ ලොල්ලෙක්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    මටත් ගෑනු කීපදෙනෙක් ඉන්නවා, හැබැයි අනුන්ගේ ගෑනු නෑ.මිනිහෙක් ඉන්නවා නං උන්ට පවුල් කන්න දීපන්. අනුන්ගේ පවුල් කැඩුවොත් තමන්ටත් ඒ දුකම අත්වෙන බව මතක තියාගනින්. ජුන්ඩගේ කීම අහල අමාරුවේ වැටෙන්න එපා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836

    Daala tiyana eken penawa uba matured dial ekak kiyala. Et badapu ewata kotanna yana eka tiyaganna epa machan. Kelawenna tiyana ida hugakma wadi ewage. Miniha cuck nam aulak naha et ubage ganita oka kohen hari mattu unot ubata kelawenawa hodama eken. Ea nisa oka danma atharala daala nikan idapan.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,736
    9,151
    113
    Galaha
    මමනම් ඔහොම දෙයක් උනාම මුලින්ම මගේ ගෑනිව සැක කරන්නෙ. නොම්බරෙත් දුන්නෙ ගෑනිනම් ගෑනි ඒකිගෙ නමින් එකවුන්ට් එකක් හදල උඹව චෙක් කරනවද දන්නෙ නෑ. නිකං ගෙදරින් බතුත් නැතිවෙනව වැඩක් වේද දන්නෙ නෑ. පරිස්සමෙන් පුතෝ.... :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,234
    113
    Mother Earth
    ටික්ටොක් එකේ මේ සින්දුව කියලා වීඩියෝ එකක් දාපන් එයාට පේන්න. 🤷‍♂️

    වැටෙන්‌ එහා මල්‌ පඳුරේ..
    ඔබ පිපී වැනේ අත නුදුරේ..
    මිලින උනත්‌ ගන අඳුරේ..
    මම අතේ ගසා සැන්සෙන්නම්..
    මම අතේ ගසා සැන්සෙන්නම්.. 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,781
    169,234
    113
    එකමත් එක රටක
    මු 87 කියන්නේ දැන් 40ක් . එකී මුට අක්කා නම් එකිටත් 45ක් විතර .
    උබලා කියවද්දී චිත්ත රූප මවාගන්නවනම් මේ ගැන සැලකිලිමත් වෙනන දැම්මේ

    🥱
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    408
    474
    63
    උබ මෙකේ ගැනු ඔස්තාර්ලා කියලා කතා කරන්නෙ කාටද බන් මෙකෙ බාගෙට බාගයක්ම ඉන්නෙ මෝල් criyo නෙ , එක්කො වැල් විකුනන ලෙඩ මෝඩ උකන්නෙක් , නැත්නම් cuckold ලොල්ලෙක් , නැත්නම් ආගම් කොටවන ගේ ලොල්ලෙක්
    Podi upadesak gannna bari kamakuth naa itin
    මටත් ගෑනු කීපදෙනෙක් ඉන්නවා, හැබැයි අනුන්ගේ ගෑනු නෑ.මිනිහෙක් ඉන්නවා නං උන්ට පවුල් කන්න දීපන්. අනුන්ගේ පවුල් කැඩුවොත් තමන්ටත් ඒ දුකම අත්වෙන බව මතක තියාගනින්. ජුන්ඩගේ කීම අහල අමාරුවේ වැටෙන්න එපා.
    ehema nemai ban itin. Eken podi mewwa ekak tiyanawane
    Daala tiyana eken penawa uba matured dial ekak kiyala. Et badapu ewata kotanna yana eka tiyaganna epa machan. Kelawenna tiyana ida hugakma wadi ewage. Miniha cuck nam aulak naha et ubage ganita oka kohen hari mattu unot ubata kelawenawa hodama eken. Ea nisa oka danma atharala daala nikan idapan.
    na na ehema wenne na ban mata sure. Ekai me poddak try ekak denne
    අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව පාඩුවේ ඉඳපන් බං
    lol
    කෙලවීමේ සම්බවිතාව ඉහලයි
    no
    ස්ලිප් එකක් thread එක මැද වැටිලා තියනවාද කියලා චුට්ටක් බලන්න.
    mokak?
    මමනම් ඔහොම දෙයක් උනාම මුලින්ම මගේ ගෑනිව සැක කරන්නෙ. නොම්බරෙත් දුන්නෙ ගෑනිනම් ගෑනි ඒකිගෙ නමින් එකවුන්ට් එකක් හදල උඹව චෙක් කරනවද දන්නෙ නෑ. නිකං ගෙදරින් බතුත් නැතිවෙනව වැඩක් වේද දන්නෙ නෑ. පරිස්සමෙන් පුතෝ.... :yes:
    Na ehema wenne na ban
    ටික්ටොක් එකේ මේ සින්දුව කියලා වීඩියෝ එකක් දාපන් එයාට පේන්න. 🤷‍♂️

    වැටෙන්‌ එහා මල්‌ පඳුරේ..
    ඔබ පිපී වැනේ අත නුදුරේ..
    මිලින උනත්‌ ගන අඳුරේ..
    මම අතේ ගසා සැන්සෙන්නම්..
    මම අතේ ගසා සැන්සෙන්නම්.. 🤷‍♂️
    apo sindu kiyanne nam na loweth
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,407
    3,566
    113
    කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. බැදපු එකක්. පණ ඇරලා ලව් මට. ඒත් තව පොඩ්ඩක් ලන් කරගන්න ඕන. අපි කරන්න තියන ඔක්කොම කරලා තියෙන්නෙ ඉතින් දන්නවනෙව්..
    මන් දන්න තව එකක් ඉන්නවා මම කලින් ඒකී ගැන කියල තියෙන්නේ මෙයාටත්. එහෙම කිව්වම මෙයා ටිකක් අවුල් ගියා මන් බය වුනා මට ඒකිව මග ඇරෙයි කියලා. මන් ඊට පස්සේ ඒවා කියන්න ගියේ නෑ..
    මන් ආයිත් ඒකී ගැන මේකිට කිව්වොත් කලින්ට වඩා මන් ගැන caring එකක් තියෙයිද නැත්තම් මගෙන් අයින් වෙලාම යයිද?
    ගෑනූ සාමාන්‍යයෙන් එහෙම අත ඇරලා යන්නේ නෑ නේද කොල්ලො වගේ.. කට්ට කාගෙන අරකිට වඩා හොද වෙන්න නේද බලන්නේ? ජාන වලින්ම ඒක එනවා කියලා දන්නවා කෙල්ලන්ගෙ. මට mentally play කරන්න ඕන ගේම් එක. බැදපු එක මාව දාල යන එකක් නෑනේ අරකි ගැන කිව්වට..😄😄

    Daala tiyana eken penawa uba matured dial ekak kiyala.
    🥱🥱
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,830
    32,559
    113
    මටත් ගෑනු කීපදෙනෙක් ඉන්නවා, හැබැයි අනුන්ගේ ගෑනු නෑ.මිනිහෙක් ඉන්නවා නං උන්ට පවුල් කන්න දීපන්. අනුන්ගේ පවුල් කැඩුවොත් තමන්ටත් ඒ දුකම අත්වෙන බව මතක තියාගනින්. ජුන්ඩගේ කීම අහල අමාරුවේ වැටෙන්න එපා.
    Bota inna ganunta wena minissu inna barida Lol
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,350
    1,594
    113
    Morally Bankrupt Sri lanka
    meke inna un nam wedi hariyak karanne oya wage allapu gedara inna kellonge genunnge underware yata adum ehema redi welen horakam karagena gihin ath gahana eka(smahara un adinawalu) ubath eka karapan 🤷‍♂️
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k