2026 ලෝක passport ranking වල මැලේසියාවට දෙවැනි තැන #2 ✈️

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,640
    5,123
    113
    2026 Global Passport Ranking වල සිංගප්පුරුව සහ මැලේසියාව දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත. පසුගිය වසරේ පළමු ස්ථානයේ සිටි සිංගපුරුව පරාජය කර පළමු තැනට UAE පැමිණ ඇත. ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම වැනි රටවල් 4 වන ස්ථානයේ පසුවෙයි.

    Screenshot 2026-09-28 at 9.10.19 PM.png


    ලංකාව අන්තිම ස්ථානයේ සිට රටවල් 13කට ඉහලින්, එනම් #87 වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ විසා රහිතව රටවල් 19ක් කරා ලඟා වීමට ඇති හැකියාව අනුවයි. ලංකාවේ පෙර වසර වලට සාපේක්ෂව Mobility Score අගය 58 සිට 53 දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි.


    Screenshot 2026-09-28 at 9.18.02 PM.png
     
    • Wow
    Reactions: mall_9n

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,494
    1
    13,524
    113
    Gotham City
    Ranking eka decide wenne moawa padanam karagenada?
    එකක් තමා ඒ රටෙ ආර්ථික මට්ටම .
    සිටිසන් ලාට හොද බෙනිෆිට් තියෙනම් තමන්ගෙ රටෙන් හොද ජීවන මට්ටමක් තියෙනම් ඒ රටවල් වල අය වෙන රටක ගිහින් ඕවර් ස්ටේ ඉන්න එක හොරෙන් පනින්න තියන වගෙ සම්භාවිතාව හරි අඩුයි .

    අනික
    රාජ්‍ය ත්‍රාන්තික සබදතා ඉකොනොමික් ෆ්‍රීඩම් එක
    ඒ රටෙ වාතාවරණය ආර්ථික සහ දේශපාලනික වශයෙන් .
     
    • Like
    Reactions: Sabren and sunlog