ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,226
    12,088
    113
    උ ඔය කියන දවසෙ වැඩ දාහක් තියාගෙන , එ ඔක්කොම කරල, අරුවත් බලල, ගෙදර යනකොට රෑ 10ත් පැනල. එහෙව් එකාට කැරි කතා කියන්න එපා.
    අඩෝ අඩෝ සිරා සිරා ඒකනං ඈ කිලෝමීටර් 500 වගේ දුවලා ඌ එදා
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,205
    6,667
    113
    20230103_182359.jpg

    ආ දැන්වත් කටයි පුකයි වහගෙන උබට අර සල්ලි දපු 30000,20000,15000 දාපන් @Walter White
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    View attachment 270469
    ආ දැන්වත් කටයි පුකයි වහගෙන උබට අර සල්ලි දපු 30000,20000,15000 දාපන් @Walter White
    තෙල් ද? පොත් ද?
    මගටද? පොත් ද?

    මේකෙන් ගත්ත පොත් ලිස්ට් එක ඕන
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,205
    6,667
    113
    තෙල් ද? පොත් ද?
    මගටද? පොත් ද?

    මේකෙන් ගත්ත පොත් ලිස්ට් එක ඕන
    ස්ලිප් එපා? :lol:

    අර උබ පිස්සේක් වගේ බම්ප් කරපු ඔක්කොම ත්‍රෙඩ් වල මේක අල්වගනින්..
    ------ Post added on Sep 28, 2026 at 10:01 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    ස්ලිප් එපා? :lol:

    අර උබ පිස්සේක් වගේ බම්ප් කරපු ඔක්කොම ත්‍රෙඩ් වල මේක අල්වගනින්..
    ------ Post added on Sep 28, 2026 at 10:01 PM
    ඔය රොක්ස් ද?
    දෙන්නම උබද?
    ගැරුවද? කවුද රැවරුනේ?
    මෙකෙන් ගත්ත අයිතම? ඔප්පු කරපන් 🤭
     
    • Haha
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,205
    6,667
    113
    ඔය රොක්ස් ද?
    දෙන්නම උබද?
    ගැරුවද? කවුද රැවරුනේ?
    මෙකෙන් ගත්ත අයිතම? ඔප්පු කරපන් 🤭
    0000 , 25000, 20000 උඩින්ම දාල අහින්සකයින්ගේ 5000 කෑලි ටිකක් කඩා ගත්ත නේද බන්?? මෙච්චර මොකේ සල්ලි එකතු කරලා ඇබරේන්නේ..ස්ක්‍රීන් ශොට් දාන්න උන් දෙන්න එපැයි.. - මේක බෑ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    0000 , 25000, 20000 උඩින්ම දාල අහින්සකයින්ගේ 5000 කෑලි ටිකක් කඩා ගත්ත නේද බන්?? මෙච්චර මොකේ සල්ලි එකතු කරලා ඇබරේන්නේ..ස්ක්‍රීන් ශොට් දාන්න උන් දෙන්න එපැයි.. - මේක බෑ?
    උබත් දැම්මෙ 5,000ක් නිසා SS විතරයි බන්.
    ඒ උබද? පොත් ගත්තද?
    මග වියදම්ද?

    @rox2030 ලක්ශාන්ගේ ගෙදරට මම ටුක් එකකින් ගෙනත් බාපු පොත් ලිස්ට් එක මූට දාපන් බලලා අතේ ගහන්න බන් 🤭🤭
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,426
    7,856
    113
    View attachment 270469
    ආ දැන්වත් කටයි පුකයි වහගෙන උබට අර සල්ලි දපු 30000,20000,15000 දාපන් @Walter White
    මේ edit එකට නම් ලකුණු 80 දෙන්න පුළුවන්.. නියමයි. අපිත් තව පොඩ්ඩෙන් රැවටෙනව.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,205
    6,667
    113
    උබත් දැම්මෙ 5,000ක් නිසා SS විතරයි බන්.
    ඒ උබද? පොත් ගත්තද?
    මග වියදම්ද?

    @rox2030 ලක්ශාන්ගේ ගෙදරට මම ටුක් එකකින් ගෙනත් බාපු පොත් ලිස්ට් එක මූට දාපන් බලලා අතේ ගහන්න බන් 🤭🤭
    කොහෙන් හරි සල්ලිටිකක් එකතු කරන් බාගෙක බීල ඉතුරු බාගේගෙනත් බාන්න ඇති, මම කරා වගේ..
     
    • Haha
    Reactions: wissnshaftler

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    කොහෙන් හරි සල්ලිටිකක් එකතු කරන් බාගෙක බීල ඉතුරු බාගේගෙනත් බාන්න ඇති, මම කරා වගේ..
    ඊයා බන්. 2,500යෙද බොන්නෙ. හිගන අඩුකුලේ උන් 🤭🤭

    2,500ක් බොන උන් එක්කද බන් මේ අපි නූල් අදින්නෙ 🤭🤭🤭
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,205
    6,667
    113
    සමහර එන් ජී යෝ කාරයෝ එහෙම ඉන්නව,, උන් පිටරටින් සල්ලි එන ප්‍රොජෙකට් එක තැන් 3ක විටර ඩොනේශන් එකතු කරනවා..ඒකරලා වොලි බෝලයක් බැට් එකක් එහෙම අරන් දෙනවා..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,205
    6,667
    113
    අහ් හොරලිය ..දැන් ස්ංගපුරුවේ හැංගිලා ඉන්නේ,, අන්න ඒවගේ වැඩක් කරලාතමා..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,426
    7,856
    113
    සමහර එන් ජී යෝ කාරයෝ එහෙම ඉන්නව,, උන් පිටරටින් සල්ලි එන ප්‍රොජෙකට් එක තැන් 3ක විටර ඩොනේශන් එකතු කරනවා..ඒකරලා වොලි බෝලයක් බැට් එකක් එහෙම අරන් දෙනවා..
    හොද පුරුදු කාරයෙක් වගේ නේද උඹ නම් මේ වැඩ වලට.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,205
    6,667
    113
    2,500ට බොන කසිප්පු ජෙප්පො එක්කනෙ බන් නුල් ඇද්දෙ අපි.
    ච්ප්, ජරාව 🤭🤭
    උබේ ඇත්හ මූන මේත්‍රෙඩ් එකෙන් එලියට ආවා.. මොකද මෙච්චහ්ර කල් ඔහොමකතා කරන්ව කිසිමතැනක දැකල නෑ..