ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    උබේ ඇත්හ මූන මේත්‍රෙඩ් එකෙන් එලියට ආවා.. මොකද මෙච්චහ්ර කල් ඔහොමකතා කරන්ව කිසිමතැනක දැකල නෑ.
    හා හා. උගේ ඇත්ත මුණ අපි දන්නව. ඒක නිසා එහෙම දෙයක් නෑ .
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    නරි ඕන තරම් දැකලා තියෙනවා...
    හම්මෝ ඒකනම් ඇත්ත. නරිත් දැකල තියනව උඹ වගේ මේ තරම් ගු උන නරියෙක් දැක්කේ අද තමයි
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,234
    12,093
    113
    Mokadda bn me.. wela thiyenne.. Eka dawasai hitiye neththe.. Kauru hari pehedili karapan..
    මේකයි ඒලියන් සුද්දා වෙලා තියෙන්නේ , දැන්නම් මටත් පොඩ්ඩක් පැටලෙනවා සිද්දිය , පිත්තලයා ආවා මොක්කක් හරි ගෙදර ඇරියස් එකක් නිසා ඒ දුක මේකෙන් යවන්න . කොහොමහරි බෝර් උන නිසා දැන් ඌටත් පැටලිලා ඉන්නේ කියන්න ඕනේ එක . දැන් අපිටත් පැටලිලා තියෙන්නේ මූ මොකක්ද කියන්න හදන්නේ කියන එක

    වරෙන් ගිහින් ලැන්ටර්න් සීරීස් එක බලන්න .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    අඩෝ සිරාවටම පුත්තලමේ ඉඳන් ගියානේ මාතරට .. ඒවනේ වැඩ? යකෝ පෞලේ වෙනකෞරුත් නැද්ද දන් නෑ.. .. පුදුම උනන්දුවක් තියෙන්නේ මේ තරුනකැලට නම්...
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,692
    3,536
    113
    ඌට එකතු කරන්න ඕන වෙලා
    Amarui.. Passe dawasaka enna kiyamu

    මේකයි ඒලියන් සුද්දා වෙලා තියෙන්නේ , දැන්නම් මටත් පොඩ්ඩක් පැටලෙනවා සිද්දිය , පිත්තලයා ආවා මොක්කක් හරි ගෙදර ඇරියස් එකක් නිසා ඒ දුක මේකෙන් යවන්න . කොහොමහරි බෝර් උන නිසා දැන් ඌටත් පැටලිලා ඉන්නේ කියන්න ඕනේ එක . දැන් අපිටත් පැටලිලා තියෙන්නේ මූ මොකක්ද කියන්න හදන්නේ කියන එක

    වරෙන් ගිහින් ලැන්ටර්න් සීරීස් එක බලන්න .
    Mama me dawas dekakin wage aawe.. Hema thenama SLip.. Track wage mata
    ------ Post added on Sep 28, 2026 at 10:25 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    අඩෝ සිරාවටම පුත්තලමේ ඉඳන් ගියානේ මාතරට .. ඒවනේ වැඩ? යකෝ පෞලේ වෙනකෞරුත් නැද්ද දන් නෑ.. .. පුදුම උනන්දුවක් තියෙන්නේ මේ තරුනකැලට නම්...
    මු එනවලු ලබන මාසේ පසන්ව බලන්න යන්න මා එක්ක.
    ඔන්න එන්න ඕන හරිද?
    නැවිත් ඉන්න එපා. එනවද?
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    Amarui.. Passe dawasaka enna kiyamu

    Mama me dawas dekakin wage aawe.. Hema thenama SLip.. Track wage mata
    ------ Post added on Sep 28, 2026 at 10:25 PM
    තරුන කැල සල්ලි එකතු කරා ස්ක්‍රීන් ශොට් එකක් දාන්න කියපුවහම වත්ත වටේ යනවා... අන්තිමට මෙගේ ඒව හොයන්න ආවා.. දැම්මා.. තරුනකැල තාම වත්ත වටේ දුවනවා.. (අලි බබා සහ හොරු 39+ ගූ කෑල්ල යුදෙඋවා)
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    මු එනවලු ලබන මාසේ පසන්ව බලන්න යන්න මා එක්ක.
    ඔන්න එන්න ඕන හරිද?
    නැවිත් ඉන්න එපා. එනවද?
    අන්න බලමු එතකොට.. ඔන්න කරනවානම් වැඩ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    මු එනවලු ලබන මාසේ පසන්ව බලන්න යන්න මා එක්ක.
    ඔන්න එන්න ඕන හරිද?
    නැවිත් ඉන්න එපා. එනවද?
    මේ යන විදියට යනන වෙයි වගේ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    සල්ලි ආපුවගේ ස්ක්‍රීන් ශොට් එකක් දාන්න බැරි එඋන් ඒ වෙනකොට මාරු වෙලා ඉන්නත් පුලුවන් හැබැයි..