ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    එතකොට හරිනෙ.

    වරෙන්. උබ දවසක් කියපන්. මම රෙඩි
    මාතර යන්නකතාව.. ස්ක්‍රීන් ශොටෙකක් දාගන්න පනනෑ..

    උඹල දෙන්න පලයන්කෝ එහෙනම් සෙට් වෙලා.. ගමන් වියදමට සල්ලි මම දානව එකෙන්ම.
    උබට තව අකෞන්ට් ටියෙනවද? me ke
    ------ Post added on Sep 28, 2026 at 10:30 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    සල්ලි ආපුවගේ ස්ක්‍රීන් ශොට් එකක් දාන්න බැරි එඋන් ඒ වෙනකොට මාරු වෙලා ඉන්නත් පුලුවන් හැබැයි..
    දවස කියපන් බන් බඩුවක් නොවී.
    මගෙ කාර් එකෙ අරන් යන්නම්.

    සක්කියට දෙන්නක් එන්නම ඕන
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    බඩුවක් නොවී සල්ලි දාපු එක දාපන් ,, මමදැම්ම නේ??
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    උබට තව අකෞන්ට් ටියෙනවද? me ke
    උඹට ඒවා වැඩක් නෑ නේ. ගමනේ වියදම මම දරනවා කිව්වනේ දෙන්නගෙම.. දැන් අරු එක්ක කතා කරගෙන යමන් එහෙනම්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    උඹට ඒවා වැඩක් නෑ නේ. ගමනේ වියදම මම දරනවා කිව්වනේ දෙන්නගෙම.. දැන් අරු එක්ක කතා කරගෙන යමන් එහෙනම්.
    මට එකක් තියෙනව, 2008 උබට තියෙනවද?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    මට එකක් තියෙනව, 2008 උබට තියෙනවද?
    මට තියනව 2006 එකක්.. දැන් ඒක නෙවෙයි අරු බලන්න මාතර යනවද.. උඹට සල්ලි වියදම් වෙන්නෙත් නෑ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    බඩුවක් නොවී සල්ලි දාපු එක දාපන් ,, මමදැම්ම නේ??
    යන්න එන්නකො?
    බෑ ද? ගෙවල් ලගින් ගන්නම් බන්. අවුලක් නෑ. හොර්ව්පතානට උනත් එනවා.
    දිනය කියපන් මචන්.
    හිත හොද එකක් නිසා උබ පසන්ව බලන්න යන්නම ඕන මචන්.
    පොත් වලට 5,000ක් දැම්මා වගේ නෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    යන්න එන්නකො?
    බෑ ද? ගෙවල් ලගින් ගන්නම් බන්. අවුලක් නෑ. හොර්ව්පතානට උනත් එනවා.
    දිනය කියපන් මචන්.
    හිත හොද එකක් නිසා උබ පසන්ව බලන්න යන්නම ඕන මචන්.
    පොත් වලට 5,000ක් දැම්මා වගේ නෙ
    උබ ඔය අපහාස කරන්නේ මට නෙමේ.. මේකේ උබට 5000 දාපු හැම එකාටම.. කීයක් හරි මිනිහෙක්දුන්න නම් ඒකේ ගෞරවේ තියපන්.. 100ක් හරි මිනිහෙක්දෙන්නේ ඕවා අහන්න නෙමේ.. අනික උබට තාම බැරිඋනා උබට මහලොකුවට සල්ලි දැම්ම කියන එඋන් දාපු එක මේකේ දාන්න.. 5000ක් දුන්න එක තමා උබට පරශ්නේ.. අන්තිමට හරි මූන එලියට ආවා..
     
    • Like
    Reactions: Peace for All

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    උබ ඔය අපහාස කරන්නේ මට නෙමේ.. මේකේ උබට 5000 දාපු හැම එකාටම.. කීයක් හරි මිනිහෙක්දුන්න නම් ඒකේ ගෞරවේ තියපන්.. 100ක් හරි මිනිහෙක්දෙන්නේ ඕවා අහන්න නෙමේ.. අනික උබට තාම බැරිඋනා උබට මහලොකුවට සල්ලි දැම්ම කියන එඋන් දාපු එක මේකේ දාන්න.. 5000ක් දුන්න එක තමා උබට පරශ්නේ.. අන්තිමට හරි මූන එලියට ආවා..
    දැන් මෙතන අපහාසයක් උනේ නෑ නේ සල්ලි දුන්න යට. දැන් උඹ බය වෙලා තියෙන්නේ පසන් කියන කෙනා බලන්න එක්කගෙන යාවි කියල. එහෙම ගියාම උඹ මේ කරන ජරා වැඩේ එලි වෙලාව නේ සක්කිලියෝ.
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    උබ ඔය අපහාස කරන්නේ මට නෙමේ.. මේකේ උබට 5000 දාපු හැම එකාටම.. කීයක් හරි මිනිහෙක්දුන්න නම් ඒකේ ගෞරවේ තියපන්.. 100ක් හරි මිනිහෙක්දෙන්නේ ඕවා අහන්න නෙමේ.. අනික උබට තාම බැරිඋනා උබට මහලොකුවට සල්ලි දැම්ම කියන එඋන් දාපු එක මේකේ දාන්න.. 5000ක් දුන්න එක තමා උබට පරශ්නේ.. අන්තිමට හරි මූන එලියට ආවා..
    5000ක් දාපු උන්ගෙ නම, ගම එලිය දාපන් කියල හැමනිලා දැන් මෙතන වෙස බඩුව වෙන්න එපා බන්. 😬

    යමු. ප්‍රශ්නේ ඉවරයි.
    උයා දැන් ඉමොසනල් වෙන්න එපා

    කවද්ද එන්නෙ? වටේ යන්නෙ එපා. කෙලින් කියපන්. කව්ද්ද්ද එන්නෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    මට තියනව 2006 එකක්.. දැන් ඒක නෙවෙයි අරු බලන්න මාතර යනවද.. උඹට සල්ලි වියදම් වෙන්නෙත් නෑ
    මේ අහපන්කෝ..මම අහපු ප්‍රශ්නෙට අරූ උත්තර දෙනවා..උබ පොඩ්ඩක් හිටපන්කෝ උ කියන්න හදන එක කියල ඉවර වෙනකන්.. ජනෙල්ලෙන් දෙනව කියල ඔච්චරමත් එපා..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    මේ අහපන්කෝ..මම අහපු ප්‍රශ්නෙට අරූ උත්තර දෙනවා..උබ පොඩ්ඩක් හිටපන්කෝ උ කියන්න හදන එක කියල ඉවර වෙනකන්.. ජනෙල්ලෙන් දෙනව කියල ඔච්චරමත් එපා..
    උබ පසන්ව බලන්න එන්නෙ කවද්ද මා එක්ක?
    එච්චරයි බන් දැනගන්න ඕන?
    දොරකොඩින් ගන්නවා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    5000ක් දාපු උන්ගෙ නම, ගම එලිය දාපන් කියල හැමනිලා දැන් මෙතන වෙස බඩුව වෙන්න එපා බන්. 😬

    යමු. ප්‍රශ්නේ ඉවරයි.
    උයා දැන් ඉමොසනල් වෙන්න එපා

    කවද්ද එන්නෙ? වටේ යන්නෙ එපා. කෙලින් කියපන්. කව්ද්ද්ද එන්නෙ
    ලැජ්ජහවෙන්න එපා..කෙලින්මකියපන් .. 5000 කෑලි ටිකක් එකතු කරගන්නතමයි 30000.20000 ඒවා දැම්මේ කියල.. ආයේ ස්ක්‍රීන් ශොට් ඉල්ල්න් නෑමයි .. එකපාරක් දාපන් ආසවට..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    ලැජ්ජහවෙන්න එපා..කෙලින්මකියපන් .. 5000 කෑලි ටිකක් එකතු කරගන්නතමයි 30000.20000 ඒවා දැම්මේ කියල.. ආයේ ස්ක්‍රීන් ශොට් ඉල්ල්න් නෑමයි .. එකපාරක් දාපන් ආසවට..
    ඔය ඉතින්.
    අරන් යන්න ඇහුවම අරුව බලන්න, බඩුවක් වෙනවා.
    එන්න පුලුවන් කවද්ද?
     
    • Haha
    Reactions: wissnshaftler

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    උබ පසන්ව බලන්න එන්නෙ කවද්ද මා එක්ක?
    එච්චරයි බන් දැනගන්න ඕන?
    දොරකොඩින් ගන්නවා.
    යන්න බය උනානෙද ඇත්ත එලිවේවි කියල. උබ බය නම් ගෑනි හරි යවහං.
     
    • Haha
    Reactions: Nidarshana_k

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,210
    6,677
    113
    යන්න බය උනානෙද ඇත්ත එලිවේවි කියල. උබ බය නම් ගෑනි හරි යවහං.
    අය්යෝ ඉතින් වැඩිහිටියෝ කතාකරන තැනින් එකපාරක් කිඋවාම පොඩීඋන් යන්නකෝ..විසේසෙන් ගූ කෑලි..

    ඔය ඉතින්.
    අරන් යන්න ඇහුවම අරුව බලන්න, බඩුවක් වෙනවා.
    එන්න පුලුවන් කවද්ද?
    ලැජ්ජහවෙන්න එපා..කෙලින්මකියපන් .. 5000 කෑලි ටිකක් එකතු කරගන්නතමයි 30000.20000 ඒවා දැම්මේ කියල.. ආයේ ස්ක්‍රීන් ශොට් ඉල්ල්න් නෑමයි .
    ------ Post added on Sep 28, 2026 at 10:48 PM