අඩු කුලේ Vezel පොන්ස්ල හිතන් ඉන්නෙ උන්ගෙ වාහන වලට අපි ඉඩ දෙන්ට ඕනෙ කියලද. අද බැංකුවේ ඉඳන් එකෙක් දැම්ම මගෙ පිටිපස්සේ කවුරුත් නැ. ඌට ඒ ටික ඉන්ට බෑ. මං ලං කරල නැවැත්තුවා ඌ බල්ල වගේ බැංකුවට රිවස් කර ගත්තා.
මූ තරහටත් එක්ක කහ ඉරත් කපාගෙන ඩබල් ඉරිත් කපාගෙන මාවත් කැලේට කරගෙන පිඹගෙන ගියා. මං රේස් වෙයි කියලා හිතන්න ඇති.
ටික දුරක් යද්දී නවත්තල තියෙනවා බේකරියක් ළඟ. එක්කො මූට රෙන්ට බර වෙලා නැත්නං බඩගිනි වෙලා.
ආයෙත් මූ මාව දැකල ඉරි කපාගෙන ගියා. හෝන් එක උඩ නැගලා. ඉස්සරහ L බෝඩ් එකක් යනවා පෙනි පෙනිත් මූට හදිසිය. KM 5ක් යන්න හම්බුනේ නෑ ඉන්නවා පත ට්‍රේලර් එකක මූණ ඇනගෙන. පොලිස් ලොක්ක කියපු විදිහට දෙන්නෙක් සෝස් වෙලාලු. පොඩි එකෙකුත් හිටගෙන යනවා මං දැක්කා. හොඳ වැඩේ අඩු කුලේ පරයට.