ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    මෙච්චට මේකේ නටන @Yudewwa @හෙළයෙක් @Udee KJ
    කීයක් වත්දා ල නෑයකෝ :lol::lol:
    කවුද යකෝ උඹට මම සල්ලි දාල තියනව කිව්වේ. මම දන්නේ මට ඕන වෙලාවට. උඹ ඒකත් උඹේ පුකේ අමාරුව කරගන්න එපා ඉතින්.

    දැන් කියහන් මාතර යන්න එනවද වෝල්ටර් එක්ක..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    කවුද යකෝ උඹට මම සල්ලි දාල තියනව කිව්වේ. මම දන්නේ මට ඕන වෙලාවට. උඹ ඒකත් උඹේ පුකේ අමාරුව කරගන්න එපා ඉතින්.

    දැන් කියහන් මාතර යන්න එනවද වෝල්ටර් එක්ක..
    සල්ලි දාලත් නෑ.. ගිය පාර අරුත් එක්ක ගියෙත් නෑ.. මම ගියේ නැතුවට උබ යනවද යනවද???? ඔහොම එකෙක් හැම සෙට් එකක ඉන්නවා...

    ඊයේ ස්ලිප් ස්ලිප්.. අද යනවද යනවද.. :lol: ඕ යේ ... යනවද යනවද....
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,199
    1
    11,731
    113
    kalin salli dapu ekak allan kiyewwa.dan salli damme nathi ekak kiyonawa.ledak machan umbata. hith wala ochchara kuhakakam thiya gnda epa
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    සල්ලි දාලත් නෑ.. ගිය පාර අරුත් එක්ක ගියෙත් නෑ.. මම ගියේ නැතුවට උබ යනවද යනවද???? ඔහොම එකෙක් හැම සෙට් එකක ඉන්නවා...

    ඊයේ ස්ලිප් ස්ලිප්.. අද යනවද යනවද.. :lol: ඕ යේ ... යනවද යනවද....
    උඹට මම යනවද, මම සල්ලි දැම්මද කියන එකද ප්‍රස්නේ දැන්. නෑ නේ. උඹට ඕන මෙහෙම ලෙඩ උන කෙනෙක් ඉන්නවද, තාරක ඇත්තටම රුපියල් තිස්දාහක් දැම්මද කියන එකනේ..
    තාරකය කැමති නෑ ඌ සල්ලි දාපු ස්ලිප් මේ එක එක කොහෙවත් යන ගොතයෝන්ට වෙබ්සයිට් වල දාන්න.

    උඹට ස්ල්පි එක බලන්න හොදම විසදුම වෝල්ටර් එක්ක අරුව බලන්න යන එක. එගමනේදී තාරක සල්ලි දාපු ස්ලිප් එක විතරක් නෙවෙයි, අරු උඹ පෙන්නවා ඔක්කොම සල්ලි දාපු උන්ගේ ස්ලිප් පවා. කෙලින්ම bank app එක ඕපන් කරලම පෙන්නාව. උඹ වගේ edit නෙවෙයි.

    තව දෙයක් උඹට සතයක් වත් වියදම් කරන්න ඕන වෙන්නේ නෑ ගමනට. ගමන් වියදම්, කෑම වියදම් ඔක්කොම මම දෙනවා කියල පොරොන්දු වෙලා තියෙන්නේ.
    ඉතින් තව මොකටද මෙතන වලහින්නියක් වගේ අඩන්නේ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    පෙන්නවා ඔක්කොම සල්ලි දාපු උන්ගේ ස්ලිප් පවා. කෙලින්ම bank app එක ඕපන් කරලම පෙන්නාව. උඹ වගේ edit නෙවෙයි. - එච්චර මොකටද නටන්නේ... විනාඩි 2කක වැඩක්.. අර5000 ගානේ දාපු එඋන් දෙන්නගෙ නම් පොරට දාන්න පුලුවන් උනා..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    පෙන්නවා ඔක්කොම සල්ලි දාපු උන්ගේ ස්ලිප් පවා. කෙලින්ම bank app එක ඕපන් කරලම පෙන්නාව. උඹ වගේ edit නෙවෙයි. - එච්චර මොකටද නටන්නේ... විනාඩි 2කක වැඩක්.. අර5000 ගානේ දාපු එඋන් දෙන්නගෙ නම් පොරට දාන්න පුලුවන් උනා..
    තාරකය උගේ ස්ල්පි එක කිසි වැඩකට නැති පොන්න ගෝතයෝන්ට පේන්න මේකේ දානවට කැමති නෑ.
    ඌ විශේෂයෙන්ම ඒ කියන්නේ උඹ වගේ උන්ට.

    ඒක නිසා උඹට මෙතන දහඅට සන්නිය නැටුවත් අපි ඒ ස්ලිප් එක මෙතන දාන්නෙම නැත.

    උඹට ඕක බලන්න ඕනේ නම එකම විදිය අරු එක්ක යන එක.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    තාරකය උගේ ස්ල්පි එක කිසි වැඩකට නැති පොන්න ගෝතයෝන්ට පේන්න මේකේ දානවට කැමති නෑ.
    ඌ විශේෂයෙන්ම ඒ කියන්නේ උඹ වගේ උන්ට.

    එක නිසා උඹට මෙතන දහඅට සන්නිය නැටුවත් අපි ඒ ස්ලිප් එක මෙතන දාන්නෙම නැත.
    උඹට ඕක බලන්න ඕනේ නම එකම විදිය අරු එක්ක යන එක.
    හරි බන් එල..

    wQ91ORd.png
    Screenshot 2026-09-29 195526.jpg

    මේවා මහා කැරි වැඩ හැබයි.. 30000 දාපු ගමන් ඉස්සල්ලම 5000 දාපු බෝයි ලෙප්ට් කරලා..ඉහල පන්තියෙන් ගලවල මදයම පාන්තිකයෙක් කරලා..
    ------ Post added on Sep 29, 2026 at 7:58 PM

    4N5Xu3y.png

    ------ Post added on Sep 29, 2026 at 7:59 PM

    මේ වෙනකන් විතරයි ඌ ඉහලපැලන්තියේ .. ඊට පස්සේ අර ඇත්තට සල්ලි දාපු කොල්ල කුනු කූඩෙට වැ‍ටුනා...
    ------ Post added on Sep 29, 2026 at 8:00 PM

    Screenshot 2026-09-29 200104.jpg

    ------ Post added on Sep 29, 2026 at 8:01 PM

    හරි නම් උගෙන් සමාව අරගෙන ඌව ආයේ 3න් වෙනි තැනට දාපන්.. මොකද ඌ තමයි උබලගේ හොර ගනන් දැකල ඉස්සලම්ම 5000ක් දාපු එකා..
    ------ Post added on Sep 29, 2026 at 8:08 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    කවුද බන් මේ 🤭

    @tharakaf උබලත් වැරදී බන්. අරිනවා කියලා දවස් ගනන් රිදෙන්නෙ අරින්න එපා. මෙතන එක ඇඩියාවයි, මූසලයි, මුස්පෙන්තුයි 🤨
     
    • Haha
    • Like
    Reactions: wpril5 and Udee KJ

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    කවුද බන් මේ 🤭

    @tharakaf උබලත් වැරදී බන්. අරිනවා කියලා දවස් ගනන් රිදෙන්නෙ අරින්න එපා. මෙතන එක ඇඩියාවයි, මූසලයි, මුස්පෙන්තුයි 🤨
    එකම සෙට් එක නේ උබලා... ඊයේ වගේ රා බිඋවේ නෑ??

    කවුද බන් මේ 🤭

    @tharakaf උබලත් වැරදී බන්. අරිනවා කියලා දවස් ගනන් රිදෙන්නෙ අරින්න එපා. මෙතන එක ඇඩියාවයි, මූසලයි, මුස්පෙන්තුයි 🤨
    උගේ නෙමේ වැරද්ද .උත් එක්ක කතාවක් නෑමට.. මෙච්චට පි‍ටු 22ක් ගිහිල්ලත් උබේ ස්ක්‍රීන් ශොට් එකක් උබට දාන්න බැරි අමාරුව නේමෙතන තියෙන්නේ..
    ------ Post added on Sep 29, 2026 at 8:14 PM
     
    • Like
    Reactions: wpril5

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,169
    101,975
    113
    හරි බන් එල..

    View attachment 270516View attachment 270517

    මේවා මහා කැරි වැඩ හැබයි.. 30000 දාපු ගමන් ඉස්සල්ලම 5000 දාපු බෝයි ලෙප්ට් කරලා..ඉහල පන්තියෙන් ගලවල මදයම පාන්තිකයෙක් කරලා..
    ------ Post added on Sep 29, 2026 at 7:58 PM

    View attachment 270518
    ------ Post added on Sep 29, 2026 at 7:59 PM

    මේ වෙනකන් විතරයි ඌ ඉහලපැලන්තියේ .. ඊට පස්සේ අර ඇත්තට සල්ලි දාපු කොල්ල කුනු කූඩෙට වැ‍ටුනා...
    ------ Post added on Sep 29, 2026 at 8:00 PM

    View attachment 270519
    ------ Post added on Sep 29, 2026 at 8:01 PM

    හරි නම් උගෙන් සමාව අරගෙන ඌව ආයේ 3න් වෙනි තැනට දාපන්.. මොකද ඌ තමයි උබලගේ හොර ගනන් දැකල ඉස්සලම්ම 5000ක් දාපු එකා..
    ------ Post added on Sep 29, 2026 at 8:08 PM
    Order එකද දැන් උබට අවුල තියෙන්නේ. 🤦

    ඒ බං සිරාවට කියන්නේ උබට සනීප නෑ බං ගෙදර කා එක්ක හරි බෙහෙත් ටිකක් ගනින්. නුහුගුණේට වගේ වෙලා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    JVBEF08.jpeg

    මේ ත්‍රෙඩ් එක බලන ඇස්කන් තියෙන එඋන් ( උන්ගේ සෙට් එක කොහොමත් එකට නේ ) පොඩ්ඩක්මේවත් කවද හරිඅහපල්ලා.. මේකේ මේ ඇඩ්‍රස් 2කම මැකුවේ ඇයි.. දෙරනටමද දුන්නේ කියලත්... ඔක්කොම බෑන්ක් ඩීටේල්ස්දාල ඇඩ්‍රස් මකන්නේ පකටද?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    හරි නම් උගෙන් සමාව අරගෙන ඌව ආයේ 3න් වෙනි තැනට දාපන්.. මොකද ඌ තමයි උබලගේ හොර ගනන් දැකල ඉස්සලම්ම 5000ක් දාපු එකා..
    උඹ නම් අපේ ගෙවල් පැත්තේ ඉන්න සිරියාවතී ඇන්ටි වගේමයි. කියවන එකමයි වැඩේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,169
    101,975
    113
    View attachment 270521
    මේ ත්‍රෙඩ් එක බලන ඇස්කන් තියෙන එඋන් ( උන්ගේ සෙට් එක කොහොමත් එකට නේ ) පොඩ්ඩක්මේවත් කවද හරිඅහපල්ලා.. මේකේ මේ ඇඩ්‍රස් 2කම මැකුවේ ඇයි.. දෙරනටමද දුන්නේ කියලත්... ඔක්කොම බෑන්ක් ඩීටේල්ස්දාල ඇඩ්‍රස් මකන්නේ පකටද?
    අනේ බං ඕකට මේකේ වෙනම එකෙක් ගියා වෝල්ටා එන්න කීවාම. ඇන්න උගෙන් අහගනින් අග මුල.
     
    • Like
    Reactions: wpril5

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    අනේ බං ඕකට මේකේ වෙනම එකෙක් ගියා වෝල්ටා එන්න කීවාම. ඇන්න උගෙන් අහගනින් අග මුල.
    එකෙක් ගියා තනියම ගියා.. අන්තිමට කඩෙකට බානවා වගේ පොටෝ එකක් තියෙනවා..

    කිලෝමීටර් 500ක් තනියම ගියා..
    ------ Post added on Sep 29, 2026 at 8:24 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    View attachment 270521
    මේ ත්‍රෙඩ් එක බලන ඇස්කන් තියෙන එඋන් ( උන්ගේ සෙට් එක කොහොමත් එකට නේ ) පොඩ්ඩක්මේවත් කවද හරිඅහපල්ලා.. මේකේ මේ ඇඩ්‍රස් 2කම මැකුවේ ඇයි.. දෙරනටමද දුන්නේ කියලත්... ඔක්කොම බෑන්ක් ඩීටේල්ස්දාල ඇඩ්‍රස් මකන්නේ පකටද?
    ඒ උනාට කමක් නෑ අපි තාරක දාපු සල්ලි වල ස්ලිප් එක දාන්නෙම නෑ නෑමයි
     
    • Like
    Reactions: wpril5

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    View attachment 270521
    මේ ත්‍රෙඩ් එක බලන ඇස්කන් තියෙන එඋන් ( උන්ගේ සෙට් එක කොහොමත් එකට නේ ) පොඩ්ඩක්මේවත් කවද හරිඅහපල්ලා.. මේකේ මේ ඇඩ්‍රස් 2කම මැකුවේ ඇයි.. දෙරනටමද දුන්නේ කියලත්... ඔක්කොම බෑන්ක් ඩීටේල්ස්දාල ඇඩ්‍රස් මකන්නේ පකටද?
    ඕයි.
    ඇට්ලස් එකෙන් කෙලින්ම දෙරනට දෙන්නෙ නෑ.
    උන්ගෙන් ගන්න ඕන.
    අපේ ඔෆ්ස් එකෙ CSR එකට හම්බුන ඩිස්කවුන්ට් එක ගන්න ඕන නිසා ඒ බිල්ලින්ග් වලට ගත්තේ.

    බෙහෙත් ටිකක් ගනින් බන්. උබට මානසික ලෙඩක් බන්.

    @හෙනයා @planner123 පොඩ්ඩක් මේක බලපන් බන්. මූට දෝදු 😏
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    අහ් තව මට නිකන් මතක් උන කතාවක් කියන්නම්.. නුවර කඩයක් කරා... ඒකාලේ හිටියා ඩයලෙකක් අලුත් පාරේ..අපි නම් කිඋවේ මහ____ කියලා.. ඉන්ස්ටි‍ටුටෙ එකක් කරේ.. හිර වෙන්න වෙන්න මේවගේ පොරොජෙක්ට් බර ගානක් කරා... අන්තිමට දැන් ගෑනිත් නෑ යන එනමන් නෑ... ඌ කරපු මරු ස්කෑම් එකක් තීයන්වා.. ඕනේ නම් කොයන්නම්.. ඌට කෙල වෙනකන්ම ඌ මාර චරිතයක් .. කෙල වෙලා වටේම එඋන්ට ඇරලගියාම තමා අර කඩේ ගිය එඋන්ට හික් ගෑ උනේ..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    ඕයි.
    ඇට්ලස් එකෙන් කෙලින්ම දෙරනට දෙන්නෙ නෑ.
    උන්ගෙන් ගන්න ඕන.
    අපේ ඔෆ්ස් එකෙ CSR එකට හම්බුන ඩිස්කවුන්ට් එක ගන්න ඕන නිසා ඒ බිල්ලින්ග් වලට ගත්තේ.

    බෙහෙත් ටිකක් ගනින් බන්. උබට මානසික ලෙඩක් බන්.

    @හෙනයා @planner123 පොඩ්ඩක් මේක බලපන් බන්. මූට දෝදු 😏
    මුට ඔන්න ඔහේ කියවන්න දෙම්මු.. මුහිතන්නේ මු කියන ඒව මේකේ මිනිස්සු විස්වාස කරනවා කියල.
    මුව බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ.
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,197
    6,640
    113
    ඕයි.
    ඇට්ලස් එකෙන් කෙලින්ම දෙරනට දෙන්නෙ නෑ.
    උන්ගෙන් ගන්න ඕන.
    අපේ ඔෆ්ස් එකෙ CSR එකට හම්බුන ඩිස්කවුන්ට් එක ගන්න ඕන නිසා ඒ බිල්ලින්ග් වලට ගත්තේ.

    බෙහෙත් ටිකක් ගනින් බන්. උබට මානසික ලෙඩක් බන්.

    @හෙනයා @planner123 පොඩ්ඩක් මේක බලපන් බන්. මූට දෝදු 😏
    තව එකම එක පොටෝ එකක් දාපන් දෙරනට දුන්නන නම්.. උබට බෑ.,,,

    මුට ඔන්න ඔහේ කියවන්න දෙම්මු.. මුහිතන්නේ මු කියන ඒව මේකේ මිනිස්සු විස්වාස කරනවා කියල.
    මුව බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ.
    කවුරු හරි මූව ගැටගහපන්කෝ.. ගෙදර අයිතිකාරයත් එක්ක හොඳට කතා කරකර ඉන්න්කොට මූ බුරාගෙන පනිනව නේ..
    ------ Post added on Sep 29, 2026 at 8:32 PM