ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

Batfleck

Well-known member
  • May 20, 2020
    3,190
    4,952
    113
    Sri Lanka
    බැටා, ඕවා එපා බන්.
    මුන්ට මේවා හොද වැඩි.

    අපි ලස්සන වැඩ දෙකක් කරා, කිරියේ උන් එක්ක.
    ඉස්කෝලෙට ටැබ, ස්පිකර එක අරන් දුන්න අපි දෙන්නා එකතුවෙලා
    ළමා දිනේට ලස්සන වැඩක් කරනවා. උබ ඔය වැඩ ඔක්කොගෙම එක මෙස්ජ් එකෙන් උදව් කරා.

    ටැබ අදටත් පින් දිදී මතක් කරනවා ළමයි ටික එහෙට යන වෙලාවට. ෆිල්ම් එකේ වැඩේ බ්‍රහස්පතින්දා වෙනවා. උබලට සැකනම් මාව හොයන් එන්න ඕන ගෙවල් වලට
    පිස්සුද බන්. මට උබව හොදටම විශ්වාසයි. මන් මචන් උබව දැකලත් නෑ. හැබැයි අපි සිරාවට හොද වැඩ ටිකක් කලා. පට්ට හැපී ඒ කරපු ටිකට. ඉස්සරහටත් කරමු අපි. :love2:

    මන් මචන් screenshot එක දැන්මේ මේ වගේ තෙර්ඩ් නිසා පොඩ්ඩක් හරි අනික් එවුන්ට සැකයක් තියෙනවා නම් ඒක අයින් කරන්න.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,355
    113
    දෙහිවල
    තාරක ලිස්ට් එකේ 25ක් දැම්මා, තාරක කියනවා උගේ ස්ලිප් එක උබට දාන්න එපා කියලා. - කෞද බන් උගේ ස්ලිප් එක දාන්න කිඋවේ.. මේ අකෞන්ට් එකට ආපු 5000 දෙකක් උබ ස්ක්‍රීන් ශොට් එකක් දැම්මේ?? ඒ වගේ ඔය උඩම තියෙන ලොකු ගනන් ටික දාන්න කියල නේ කිඋවේ.. උන්ගේ ඇත්තනම පෙන්නව නම් ඒක වහල දැම්ම නම් ඉවරයි නේ...
    ඉතින් බන් @NaiRobi 19,997.74 දාපු ස්ලිප් එක ඔය තියෙන්නේ.

    උබට තියෙන්නේ මේ වැඩේ ගැන ඇරියස් එකක් නෙමේ.
    තාරක 25K දැම්මද? නැද්ද? කියලා දැනගන්න විදියක්.

    සල්ලි දාන්න බැරිනම්, බම්ප් එකක්හරි දාපන්. අරු සල්ලි දුන්න එක දිරවගන්න බැරිනම් වෙනම බෙරගනින්.

    සල්ලි දෙන්න බැරි උන් ඉන්නවා. පුළුවන් උන් ඉන්නවා. සල්ලිම නෙමේ බන්. බම්ප් එකක් දාපන්. එකත් වටිනවා.

    මොනවද බන් පිචන් වැඩ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,928
    22,060
    113
    තාරක ෆක් ට සෙට් වෙන්න්ම මේම බාල්දිමයි 🤣🤣🤣
    ඌ ව.ඉ.වෙ.පු ට වඩා සැර ආතල් එකක් ගන්නවා පිත්තලයගෙන් එක රිප්ලයි එකක්වත් නොදා :rofl:

    පිත්ටල්‍යට හිතා ගන්න බෑ තාරක ෆක් 25 දාලා කිව්වම...ගිනි ගන්නවා වගේ ඇති :lol:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    මු දිගට කියවන්නේ ලිස්ට් එකට මුලින් 30K, 25K දාලා මම යටින් ඩොනෙට් කරන උන් රවට්ටලා කියලා. -
    මෙන්න මේක නේ පලවෙනි පේජ් එකේ ඉඳන් අහන්නේ??

    ඊලගපාර උඩින්ම 100000, 50000 ටිකක් දාපන්..
    අම්මෝ ගෑනුන්ගෙන් වත් මේ තරම් අදෝවැඩියාවක් නෑ යකෝ..
    උඹ ගවුමක් ඇදගෙන නේද ඉන්නේ??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,177
    101,986
    113
    උබේ එක කෞද බන් ඉල්ලුවේ.. :lol:
    දැන් උබ මෙච්චර වෙලා ඇඩුවේ ඔය ලොකු ගණන් දාපු උන්ගේ proof ඉල්ලලා නෙ. දැන් උන් දැම්මාම මොකද්ද කියන්නේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    සැකේ නැති කරගන්න නන් අරූ යන දවසට බලලා පල කිව්වම යැයි යැයි ගානවා
    අම්මප @tinto brass උඹ වෝල්ටර් එක්ක මාතර යන්න එකග උනොත් උඹල දෙන්නගෙම වියදම මගේ ගානේ දෙනවා කියල පොරොන්දු වෙන්ව.
    කොහෙද මු යන්න එන්නේ නැත්තේ , එහෙම ආවොත් මේ කරන බොරුව එළිවෙන බව. ඒක නිසා මේකේ කෑ ගගහ ඉන්නව ලදක් වගේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,177
    101,986
    113
    අම්මප @tinto brass උඹ වෝල්ටර් එක්ක මාතර යන්න එකග උනොත් උඹල දෙන්නගෙම වියදම මගේ ගානේ දෙනවා කියල පොරොන්දු වෙන්ව.
    කොහෙද මු යන්න එන්නේ නැත්තේ , එහෙම ආවොත් මේ කරන බොරුව එළිවෙන බව. ඒක නිසා මේකේ කෑ ගගහ ඉන්නව ලදක් වගේ.
    තව දෙන්නෙක් වත් යවන්න ඕනි වෝල්ටර් එක්ක. නැත්තං මූ අතවර කරාවත් කියයි ගිහිං ඇවිත්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    තව දෙන්නෙක් වත් යවන්න ඕනි වෝල්ටර් එක්ක. නැත්තං මූ අතවර කරාවත් කියයි ගිහිං ඇවිත්.
    නැ නැ වෝල්ටර් එකේම පොරක් නෙවෙයි. උ ඔය වගේ හිතේ කහට තියන් ඉන්නේ නැ.
    දැන් මේකේ කීප දෙනෙක්ම සල්ලි දාපු ස්ලිප් වල screenshot දැම්ම. @tinto brass පිම්පියට ඒවත් හරියන්නේ නෑ ලු. උට බලන්න ඕන තාරකගේ බිජ්ජමයි..
    මේකට හොදම දේ තමයි මේ සතියේ වෝල්ටර් එක්ක මාතර යන එක පසන්ව බලන්න. එතකොට වොල්ටර්ට ගමන යන ගමන්ම උගේ ෆෝන් එකෙන්ම පෙනන්න පුළුවන් සල්ලි දාපු උන්ගේ ස්ලිප්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,464
    24,799
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබලා එකම සෙට් එකක් , මාව වටකරගෙන කුනුහරුප කිඋව්වා කියලා මට නම් කිසි හානියක් නෑ... බලාගෙන ඉන්න එඋන්ට තමයි පොඩි හරි සැකයක් හිතෙන්නේ..
    Interview Crying GIF
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,464
    24,799
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපි වැඩේ කරන දවසට ඇවිත් බලනකොට මම ඔය වියදම් පියවන්න ඕන. වාර්තාවක් දෙන්න ඕන. එහෙම වෙනවනම් මම ඒ ගණන් අතින් දාන්න ඕන. සරලයිනේ.
    ඔය ගොබිලට ඕක කිව්වට තේරෙන්නෙ නෑනෙ අංක සාස්තරේ බැරිව ඇති. අරුන් දැම්මෙ නැත්තම් උඹ දාන්න එපැයි අන්තිමට.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,402
    7,836
    113
    අපි වැඩේ කරන දවසට ඇවිත් බලනකොට මම ඔය වියදම් පියවන්න ඕන. වාර්තාවක් දෙන්න ඕන. එහෙම වෙනවනම් මම ඒ ගණන් අතින් දාන්න ඕන. සරලයිනේ.
    අම්මප කැරිම හරක් හුකන්නෙක් නේ. :ROFLMAO: තිස් හතලිස් දාහක් උඹේ අතින් කයිට් වෙනවවගේ මු කතා කරන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,663
    113
    පොඩ්ඩක් හිටපන්, අඩියක් එහෙම ගහල එනකන්.. අරුත් ඊයේ මරු විකාරෙන් නැ‍ටුවේ මීයා රා බීලද කොහෙද?? :lol: අඩෝ එකම දදාත්‍රෙඩ් 20ක් විතර බම්ප් කරා.. මගේ වෙලාවට ගහගත්ත පොටෝ එකක් තිබ්බා.. දැන් ඒ කතා නෑ යන්න එන්නලු... යකෝ අපිට වැඩතියෙනව මොකෝ අපි කන්නේ බොන්නේ ආදාර එකතු කරල යෑ...:lol::lol::lol:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,214
    12,066
    113
    සැක දුරු කරගන්න්ත් ඔනෙ

    සල්ලි දපු උංගෙ රිසිට් බලන්නත් බෑ

    යන්න එන්නත් බෑ

    හැබැයි තාරක ෆක් ගෙ ස්ලිප් එකමයි ඔනෙ

    මේකත් අමුතු වහල් භාවයක්ද මංදා අලුතෙන් හැදිච්ච.

    viwsGPT ගෙ නෑයෙක්වත් ද
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,204
    6,663
    113
    මේක එක පේජ් එකෙන් ඉවර වෙන්න තිබ්බ කතාවක්.. උබලා එකම සෙට් එකක් එකතු වෙලා මට වටකරන් බැන්නට වැඩක් නෑ.. ෆෝරම් එකේ සල්ලි දාපු එඋන්ගේ නම් ටික දාන්න පුලුවන් නම්... උන් සල්ලි දාපු බෑන්ක් අප්ඩේට් එකක් දෙන්න බැරිකමක් නැ නේ... අනික උන්ගේ ඇඩ්‍රස් අයිඩී ඕකේ පෙන්නන් නෑ නේ.. කරන්න තියෙන්නේ ඩේට් එකයි අමවුන්ට් එකයි ඉතුරු වෙන්න උන්ගේ නම කපලා දාන එක නේ.. ( ඒත් උන් උන්ගේ නම් වලෛන් දාල නම්)






    ඉස්සර මගේ යාලුවෙක් හිටියා කැම්පස් එකේ වැඩ කරපු.. ඌ පස්සේ අලි සම්බන්ද ප්‍රොජක්ට් වගේක වැඩ කරා(NGO) ..ඒවට පිටරට වලින් කෙලින්මසල්ලි එනවා.. උන් ඔය පෙරහැරේ අලි ගෙනියන එකට එහෙම විරුද්දව මාර හඬක් නැගුවා.. අන්තිමට ඌ මටකියනවා උන් ඔය රන් කරන එකම ප්‍රොජෙක්ට් එකට ලංකාවෙන් වෙනම ෆන්ඩ්ස් එකතු කරනවා.. හරියටම අර ශිරන්ති රාජපක්ශ දැන් රට ඉන්නේ, ජපන් ආදරෙට ලංකාවෙන් කෝටියක් එකතු කරගෙන තම්න්ගේ ගිනුමේ දාගෙන.. - මේ කතාව මේකට සම්බන්ද නෑ,,, මට නිකන් කියන්න හිතිලා කිඋවේ...
    ------ Post added on Sep 29, 2026 at 6:05 PM