උබලට විනෝද් කම්බ්ලි මතකද?

waca

Well-known member
  • Nov 13, 2006
    3,879
    2,400
    113
    Nugegoda
    මත්පැන් නිසා විනාශ වූ චරිතයක්. මට මතකයි 1993 ඉන්දියානු ටීම් එකේ ලංකා සංචාරයෙ මෙයා අපේ අයට වඩාගෙන ගැහුවෙ. ලාර වගේ elegant පිතිකරුවෙක්. සචින් වගේම ඉදිරියට යාවි කියල හිතපු කෙනෙක්. වැරදි පුරුදු හින්ද විනාශ වුනා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,529
    113
    ඌට මොකක් හරි අසනීපයක්ද? 🙁
    ඌ දැං ඉන්නෙ වැඩිහිටි නිවාසෙකද කොහෙද 🙁

    Vinod Kambli’s Viral Video From Old Age Home Leaves Fans Concerne




    96 සෙමිය



    මිනිහෙක් ප්‍රයිම් එකේ ඉද්දි ක්සනිකව මැරෙන්න ඕන බන්,
    මෙහෙම නාකි වෙලා, මොන්ගල් වෙලා, පජාත වෙලා, වටේම ඉන්න උන්ට වාත වෙලා මැරෙන එක නන් හෙන දුකක්.


    images
    image_d7eedf0fac.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,781
    113
    36
    මිනිහෙක් ප්‍රයිම් එකේ ඉද්දි ක්සනිකව මැරෙන්න ඕන බන්,
    මෙහෙම නාකි වෙලා, මොන්ගල් වෙලා, පජාත වෙලා, වටේම ඉන්න උන්ට වාත වෙලා මැරෙන එක නන් හෙන දුකක්.


    images
    image_d7eedf0fac.jpg
    ක්ලැරන්ස් අසනීප වෙලා දුක් විඳලා නේ මරුනේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    barsl

    Active member
  • Sep 30, 2025
    136
    176
    43
    drugs , gambling addtiction ,bad money management , porage dan ekama income eka 30000inr pension ekalu .peak ekedi 15 million usd assets thibila
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,206
    18,020
    113
    35
    Spain
    ඌ ඇඬුව මතකයි
    සමහරු කියනවා ටෙන්ඩුල්කාර් ට වඩා talent එකක් තිබ්බලු
    ඔවු ලොකු ටැලන්ට් එකක් තිබ්බ, එත් සෙල්ෆ් කොන්ට්‍රෝල් එක නැති නිසා තත්වය විනාස කරගත්ත
     
    • Like
    Reactions: Ldy and UbeThaththa