
උඹ කියන්නේ අර ක්ලස්ට බෝම්බ කියන එව්ව නේද? ඔය ඉලස්ට්‍රේට් කරන විදියට නෙවෙයි උන් ඔය ග්‍රවුන්ඩ් රොබෝලා යවන්නේ. ඔය විඩියෝ එකේ අන්තිමට පෙන්නනව ග්‍රෙනේඩ් ලොන්චර් 2ක් හයි කරපු ග්‍රවුන්ඩ් ඩ්‍රෝන් එකක්, ඒක behind the enemy lines ගේම දෙන්නේ.Pokuru Bombayak Dammoth Totally Set Ewarai. (Minissu Nowana Nisa manwa Himikam wage Awath Balapaanne nathi nisa leysinma ewara karanna Puluwan wei.
ඕවා තවත් එෆිශන්ට් කරන්න කියලා AI වලට බාර දුන්න දවසට අපි ඔක්කෝම ඉවරයි.පුටිනත් ඔව්ව හැදුවම තමයි නේටෝ එකට රෙවෙන්නෙ, සෙලෙස්කියට අවුලක් නෑ උගේ නෙමෙයිනෙ සල්ලි
ඕවා තවත් එෆිශන්ට් කරන්න කියලා AI වලට බාර දුන්න දවසට අපි ඔක්කෝම ඉවරයි.![]()
ඔවු බන් රෝග් ආමි රොබෝ පිස්සෙක් මිනී මරන්න ගත්තදාටඕවා තවත් එෆිශන්ට් කරන්න කියලා AI වලට බාර දුන්න දවසට අපි ඔක්කෝම ඉවරයි.![]()
Ubalage deyyata barida mekawath iwara karanaPokuru Bombayak Dammoth Totally Set Ewarai. (Minissu Nowana Nisa manwa Himikam wage Awath Balapaanne nathi nisa leysinma ewara karanna Puluwan wei.
Robot to robot battle ගිහිනුත් දැන් මාස හයකට කිට්ටුයි බන්. පලවෙනි වටේ යූක්‍රේනේ දිනුම්. දෙවෙනි වටේ තාම දැක්කේ නැහැ. Navy drone to drone තිබ්බා. Air drone to air drone තිබ්බා. මේ වෙනකොට දෙකෙන්ම රුසියාව ඉස්සරහින් ඉන්නවා. යුක්රේනයේ වලට තියන ලොකුම වාසිය starlink. එක්සත් මේ දවස් වල ගහනවා රුසියාව.පුටිනත් ඔව්ව හැදුවම තමයි නේටෝ එකට රෙවෙන්නෙ, සෙලෙස්කියට අවුලක් නෑ උගේ නෙමෙයිනෙ සල්ලි
Robot to robot battle ගිහිනුත් දැන් මාස හයකට කිට්ටුයි බන්. පලවෙනි වටේ යූක්‍රේනේ දිනුම්. දෙවෙනි වටේ තාම දැක්කේ නැහැ. Navy drone to drone තිබ්බා. Air drone to air drone තිබ්බා. මේ වෙනකොට දෙකෙන්ම රුසියාව ඉස්සරහින් ඉන්නවා. යුක්රේනයේ වලට තියන ලොකුම වාසිය starlink. එක්සත් මේ දවස් වල ගහනවා රුසියාව.