ආර්ථික තත්ත්වය කොච්චර නරක වුණත් demand එක අඩු නොවෙන, මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන business මොනවද?
උඹලගේ experience එකෙන් recession එකක් ආවත් survive වෙන්න පුළුවන්, හැමදාම demand තියෙන business එකක් කියන්න කිව්වොත් මොකක්ද?
ලංකාවට ගැළපෙන ideas නම් තවත් හොඳයි.
උඹලගේ experience එකෙන් recession එකක් ආවත් survive වෙන්න පුළුවන්, හැමදාම demand තියෙන business එකක් කියන්න කිව්වොත් මොකක්ද?
ලංකාවට ගැළපෙන ideas නම් තවත් හොඳයි.