මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි 🙏 වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.

Max_r

Well-known member
  • May 10, 2007
    14,154
    1
    17,383
    113
    ස්වාදින සෙට් එක බැහැලා අමුතුම කෙදිරියක් නිකුත් කරනවා :lol: :lol: :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,578
    1
    20,854
    113
    35
    Spain
    HTZsOsZXAAAl3sX
    ඕකත් සිරාවට ගනී මේකේ ඉන්න මොළ බාගයෝ @ComanMan

    ඕක උඹලට හිනාවෙන්න දෙයක්ද බන්? බලපන් දැන් රුපියල් කෝටී 15,000ක රත්රන් උගස් තියල තියෙනවා මිනිස්සු. මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 2යි. හිතපන් තව අවුරුදු 3කින් වෙන දෙය.
    ------ Post added on Sep 30, 2026 at 12:22 PM
     
    • Haha
    Reactions: thomian and waca

    thomian

    Well-known member
  • May 20, 2011
    13,471
    18,995
    113
    ඕකත් සිරාවට ගනී මේකේ ඉන්න මොළ බාගයෝ @ComanMan


    ඕක උඹලට හිනාවෙන්න දෙයක්ද බන්? බලපන් දැන් රුපියල් කෝටී 15,000ක රත්රන් උගස් තියල තියෙනවා මිනිස්සු. මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 2යි. හිතපන් තව අවුරුදු 3කින් වෙන දෙය.
    ------ Post added on Sep 30, 2026 at 12:22 PM

    හරි අපි බලමු වෙන වැඩේ 🫡