රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,197
    49,574
    113
    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී, එහි සිටි පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

    පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සිද්ධියෙන් පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,583
    12,660
    113
    මගේ අර්සස් ගෙඩි වැඩි වෙලා ඉස්පිරිතාලේ ගියත් මම ඇදේ ඇලවෙලා ගියේ නෑ...
     
    • Wow
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,953
    13,207
    113
    ලංකාවේ.. ලංකාවේ
    One is Rajiv Gandhi. Other is kaju seeya. Kaju seeya was not even near during the attack. It looks like the cameraman got angry because the security officer pushed him.
    it does not give him eligibility to hit anybody.

    ප්‍රශ්නේ පටන් ගන්නේ මිනිස්සුන්ගේ ඩිසිප්ලීන් නැති නිසා. පේළියකට කිව්වාම කඩාගෙන බිදගෙන යන්න හදන්නේ.
    සීන් එකක් හදන්න ඕනෑකමින් ගහන්න ගිහින් නම් මොකක් හරි තියන ලෝ එකකට පටලලා දෙන්න ඕනා ආයේ නොකරන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,849
    2,947
    113
    it does not give him eligibility to hit anybody.

    ප්‍රශ්නේ පටන් ගන්නේ මිනිස්සුන්ගේ ඩිසිප්ලීන් නැති නිසා. පේළියකට කිව්වාම කඩාගෙන බිදගෙන යන්න හදන්නේ.
    සීන් එකක් හදන්න ඕනෑකමින් ගහන්න ගිහින් නම් මොකක් හරි තියන ලෝ එකකට පටලලා දෙන්න ඕනා ආයේ නොකරන්න

    Not sure who started but that cam supposed to be quite heavy..