ඕව රජයකට විතරක් නවත්තන්න බෑ බන්.රජය 100%ක් වගකිව යුතුයි.
මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
ලංකාවේ මිනිස්සුන්ට භාෂා 3න්ම කියලත් තේරෙන්නේ නෑ.
මාස දෙක තුනකට සැරයක් කොහේ හරි ඉන්න පිරමිඩ කාරයෙකුට අහුවෙනවා.
හදුන් කූරු කාරයෝ, වගා කාරයෝ, ඉලෙක්ට්‍රික් අය්ටම් මොකෙකුට හරි අහු වෙනවා තණ්හාව නිසා. ඉක්මනට පෝසත් වෙන්න ගිහිල්ල තියෙන එකත් නැති කරගන්න සීන් එකක් තියෙන්නේ.
අනිත් එක ඕව දැන් මීඩියා ඉස්සරහ කිවුව කියල වැඩකුත් නෑ, සේරම ටික එකතු වෙලා හොරට වැඩේ කරගෙන ගිහිල්ල කෙල උනාම අඩාගෙන එනවා.
ඔන්න බලපන් තව මාස 2කින් 3කින් තවත් එකෙකුට අහුඋන කියල නිවුස් එන්නේ නැද්ද කියලා.
ඕව රජයකට විතරක් නවත්තන්න බෑ බන්.
ඒක තමයි මිනිස්සුන්ව හැමදාම දැනුවත් කරන්නේ. පත්තරේ ගත්තොත් අඩුම තරමේ සතියකට එක පාරක් හරි දානවා ඕවට අහු වෙන්න එපා කියල.
අනිත් එක ඕව එලියට එන්නේ ගොඩක් කල් හොරට ගිහිල්ල, එතකොට මොනවා කලත් වැඩක් නෑ. අරුන් සල්ලි ටික අරගෙන කරන්න ඕන දේවල් කරලා ඉවරයි. අපහු ගන්න විදියකුත් නෑ.
------ Post added on Oct 1, 2026 at 6:42 PM
Wadi poli deela ratak diyunu karanne kohomada hutto?රජය 100%ක් වගකිව යුතුයි.
මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
රජයකට ඕනවට වඩා ඉතිරි කිරීම් වලට පොලිය දෙන්න බෑ.But government Tax Policy for Interest income is discouraging innocent Interest Depended people
රජය 100%ක් වගකිව යුතුයි.
මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
ආන්ඩුව මිනිසුන්ගෙ සල්ලි වලිට පලි නැ (කොයි ආන්ඩුවත්), ආන්ඩුවට පුලුවන් ඔවා නවතා දැනිම, බුද්දි තොරතුරු වලින් ඔවා මුල සිටම නවත්තන්න ඔනෙ, දඩුවම් දෙන්න ඔනෙ, අලාබය උගෙන් අරන් නැති වුන අයට බෙදෙන්න ඔනෙය්, සල්ලි නැති වෙලා නම් දඩුවම වැඩි කිරිම විතරයි.Wadi poli deela ratak diyunu karanne kohomada hutto?
Tho wage ekek haduwata thoge ammai eha gedara uncle ui waga kiyanna ona..
Interest rate adu eka newe prasney minissu eeth wenna, Taxationරජයකට ඕනවට වඩා ඉතිරි කිරීම් වලට පොලිය දෙන්න බෑ.
ඉතිරිකිරීම් වලට දෙනවා කියන්නේ ආයේ කිසිම එකෙකුට බිස්නස් එකකට වත් නයක් ගන්න බැරි වෙනවා.
අනිත් එක රජයක් උපරිම උනොත් 8-10% ගෙවයි පොලිය. මුන් මාකට් කරන්නේ 40% පොලිය.
ඕක ඔය තණ්හාව වැඩි මිනිස්සුන්ව අල්ල ගන්න දාන ඇමක්.
තණ්හාය ජායතී සෝකෝ.....
ඕව මචන් ඔය සෙට් එකම එකතු වෙලා රහසේ ගහන ගේමක් ....ආන්ඩුව මිනිසුන්ගෙ සල්ලි වලිට පලි නැ (කොයි ආන්ඩුවත්), ආන්ඩුවට පුලුවන් ඔවා නවතා දැනිම, බුද්දි තොරතුරු වලින් ඔවා මුල සිටම නවත්තන්න ඔනෙ, දඩුවම් දෙන්න ඔනෙ, අලාබය උගෙන් අරන් නැති වුන අයට බෙදෙන්න ඔනෙය්, සල්ලි නැති වෙලා නම් දඩුවම වැඩි කිරිම විතරයි.
Anduwata mona pakak wath karanna ba minissu complain karanakan..ආන්ඩුව මිනිසුන්ගෙ සල්ලි වලිට පලි නැ (කොයි ආන්ඩුවත්), ආන්ඩුවට පුලුවන් ඔවා නවතා දැනිම, බුද්දි තොරතුරු වලින් ඔවා මුල සිටම නවත්තන්න ඔනෙ, දඩුවම් දෙන්න ඔනෙ, අලාබය උගෙන් අරන් නැති වුන අයට බෙදෙන්න ඔනෙය්, සල්ලි නැති වෙලා නම් දඩුවම වැඩි කිරිම විතරයි.
ආණ්ඩුව තරඟකාරී වෙළෙඳ පොලෙන් දිගටම නය ගන්නවා නම් පොලිය ඉහල යනවා බන්. ආණ්ඩුවේ නය ඉල්ලුම තමයි පොලී අනුපාත වලට බලපාන්නේ.රජයකට ඕනවට වඩා ඉතිරි කිරීම් වලට පොලිය දෙන්න බෑ.
ඉතිරිකිරීම් වලට දෙනවා කියන්නේ ආයේ කිසිම එකෙකුට බිස්නස් එකකට වත් නයක් ගන්න බැරි වෙනවා.
අනිත් එක රජයක් උපරිම උනොත් 8-10% ගෙවයි පොලිය. මුන් මාකට් කරන්නේ 40% පොලිය.
ඕක ඔය තණ්හාව වැඩි මිනිස්සුන්ව අල්ල ගන්න දාන ඇමක්.
තණ්හාය ජායතී සෝකෝ.....
ටැක්ස් නැති රටක් තියෙනවද මචන්....Interest rate adu eka newe prasney minissu teeth wenna, Taxation
අඩෝ එච්චර ඉහල ඉකොනොමි දැනුමක් නෑ බන්.ආණ්ඩුව තරඟකාරී වෙළෙඳ පොලෙන් දිගටම නය ගන්නවා නම් පොලිය ඉහල යනවා බන්. ආණ්ඩුවේ නය ඉල්ලුම තමයි පොලී අනුපාත වලට බලපාන්නේ.