අමෙරිකාවෙත් බාල බේත්

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,456
    2,253
    113
    Sri Lanka

    Tennessee governor halts executions after Christa Gail Pike survives lethal injection attempt​

    ක්‍රිස්ටා ගේල් පයික් මාරාන්තික එන්නත් කිරීමේ උත්සාහයකින් දිවි ගලවා ගැනීමෙන් පසු ටෙනසි ආණ්ඩුකාරවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර කරයි

    ක්‍රිස්ටා පයික්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර පැය කිහිපයකට පසු, ප්‍රාන්ත නිලධාරීන් ටෙනසි ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවේ, USA TODAY විසින් ලබාගත් තීන්දුවකට අනුව, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇය ගිලන් රථයකින් රෝහලකට ගෙන යන බවයි

    CT වේලාවෙන් අලුයම 12:15 වන විට පයික් මිය ගොස් ඇත්ද නැතහොත් ජීවතුන් අතර සිටියාද යන්න පැහැදිලි නොවීය. ක්‍රියාත්මක කිරීම සැලසුම් කළ පරිදි සිදු නොවූ බව පැහැදිලි විය.
    https://www.yahoo.com/news/us/articles/tennessee-prepares-execute-woman-crime-040032218.html

    https://www.yahoo.com/news/us/articles/federal-court-halts-execution-christa-141510573.html
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,875
    48,710
    113
    ලංකාවේ උන් හිතන් ඉන්නේ අැමරිකාවේ තියෙන්නේ පට්ටම කොලටි බඩු කියලා.😅.europe වල අැමරිකාවේ අැපල් ගෙඩියේ, ස්ට්‍රෝබෙරි ගෙඩියේ ඉඳන්ම ban කරලා තියෙන්නේ..තනිකරම කෙමිකල් ගොඩවල්.😅

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,371
    1
    52,790
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ උන් හිතන් ඉන්නේ අැමරිකාවේ තියෙන්නේ පට්ටම කොලටි බඩු කියලා.😅.europe වල අැමරිකාවේ අැපල් ගෙඩියේ, ස්ට්‍රෝබෙරි ගෙඩියේ ඉඳන්ම ban කරලා තියෙන්නේ..තනිකරම කෙමිකල් ගොඩවල්.😅

    Meka aththa
    EU wala Food Regulation hodai USA Walata wada nm
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,456
    2,253
    113
    Sri Lanka
    ලංකාවේ උන් හිතන් ඉන්නේ අැමරිකාවේ තියෙන්නේ පට්ටම කොලටි බඩු කියලා.😅.europe වල අැමරිකාවේ අැපල් ගෙඩියේ, ස්ට්‍රෝබෙරි ගෙඩියේ ඉඳන්ම ban කරලා තියෙන්නේ..තනිකරම කෙමිකල් ගොඩවල්.😅

    body building karapu kukulek wenna berida me?
     
    • Haha
    Reactions: Bitter Truth

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,228
    6,115
    113
    canada
    කතාව කෙටියෙන් කිව්වොත්
    1995 දී Christa Gail Pike එයාගේ (Colleen Slemmer) යාලුවට පහර දීල මරනවා අමානුෂික විදියට. Pike සැක කරනවා Slemmer එයාගේ boyfriend එක්ක සම්බන්දකමක් තිබ්බ කියල. මෙකි Slemmer ගේ හිස් කබලෙන් කොටසක් තියාගත්තා සිහිවටනක් විදියට.
    මේකට Pike ට මරණ දඩුවම හම්බවෙනවා 1996 දී. එත් ඊයේ තමයි එක ක්‍රියාත්මක උනේ. ඊයේ පැයකට කලින් අන්තිම මොහොතේත් උසාවියෙන් නියෝගයක් ගත්ත එක නවත්වන්න. එත් එක හරි ගියේ නැහැ. මරණ දඩුවම ක්‍රියාත්මක කිරන්න තීරණය කරා. දෙපාරක් මාරාන්තික බෙහෙත් දීලත් මරුනේ නැහැ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,198
    113
    Galaha
    Meka aththa
    EU wala Food Regulation hodai USA Walata wada nm
    මගේ යාලුවෙක් ඉන්නව එයානම් කියන්නෙ යුරෝප් වල සමහර කෑම වල සීනිත් නෑ කියල. පලතුරක රසනම් ඒ පලතුරේ සීනි ප්‍රමානයම තියෙන්න ඕන කියනව. අනම් මනම් බෑ කියලා. අන්න එහෙමයි රටවල් හදන්නෙ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,397
    7,816
    113
    ලංකාවේ උන් හිතන් ඉන්නේ අැමරිකාවේ තියෙන්නේ පට්ටම කොලටි බඩු කියලා.
    ඉතින් බන් මේකේ ඇමරිකාවේ තියන කුකුල් මස්, චීස්, තක්කාලි, පාන්, ෆැන්ට, අල චිප්ස්, මෙවගේමනේ අපේ රටේ තියන ඒවත්
     
    • Like
    Reactions: 54H4N and snyder007

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,200
    3,221
    113
    ඉතින් බන් මේකේ ඇමරිකාවේ තියන කුකුල් මස්, චීස්, තක්කාලි, පාන්, ෆැන්ට, අල චිප්ස්, මෙවගේමනේ අපේ රටේ තියන ඒවත්
    Lankaawa hondai ban denata nam
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,513
    2,642
    113
    කතාව කෙටියෙන් කිව්වොත්
    1995 දී Christa Gail Pike එයාගේ (Colleen Slemmer) යාලුවට පහර දීල මරනවා අමානුෂික විදියට. Pike සැක කරනවා Slemmer එයාගේ boyfriend එක්ක සම්බන්දකමක් තිබ්බ කියල. මෙකි Slemmer ගේ හිස් කබලෙන් කොටසක් තියාගත්තා සිහිවටනක් විදියට.
    මේකට Pike ට මරණ දඩුවම හම්බවෙනවා 1996 දී. එත් ඊයේ තමයි එක ක්‍රියාත්මක උනේ. ඊයේ පැයකට කලින් අන්තිම මොහොතේත් උසාවියෙන් නියෝගයක් ගත්ත එක නවත්වන්න. එත් එක හරි ගියේ නැහැ. මරණ දඩුවම ක්‍රියාත්මක කිරන්න තීරණය කරා. දෙපාරක් මාරාන්තික බෙහෙත් දීලත් මරුනේ නැහැ.

    She was just a teen, when sentenced, I reckon..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,075
    87,701
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ උන් හිතන් ඉන්නේ අැමරිකාවේ තියෙන්නේ පට්ටම කොලටි බඩු කියලා.😅.europe වල අැමරිකාවේ අැපල් ගෙඩියේ, ස්ට්‍රෝබෙරි ගෙඩියේ ඉඳන්ම ban කරලා තියෙන්නේ..තනිකරම කෙමිකල් ගොඩවල්.😅

    හරක් තමයි එහෙම හිතන්නෙ.
    යුරෝපියන් කොලිටි කෑම තියෙනව නං මරු
     
    • Like
    Reactions: Bitter Truth