එක බොරුවක් වහන්න බොරු ගොඩක්, මුන්ට තේරුම් යන්නෙ නැත්තෙ ඇයි එක ඇත්තයි තියෙන්නෙ මොන බොරුව කීවත්?
Becoz their Leader is a Ultimate Lier ..එක බොරුවක් වහන්න බොරු ගොඩක්, මුන්ට තේරුම් යන්නෙ නැත්තෙ ඇයි එක ඇත්තයි තියෙන්නෙ මොන බොරුව කීවත්?
මමනම් බොරු කියන්නෙ නෑ. ඕන හුත්තක් කියල කියන්න තියෙන එක කියල දානව. කියන්නම බැරිනම් කියන්න බෑ කියල නිකා ඉන්නවා. මට ගොඩාක් යාලුවෝ එහෙම නෑ එහෙම අඩුවෙන්න එක හේතුවක් තමයි ඔය මූනටම කියල දාන එක කියල මම දන්නව. මට විහිලුවෙන් හරි කියන්න ඕන එක කියල දාන්න ඕන හිතේ තියන් ඉන්න කැමති නෑ.එක බොරුවක් වහන්න බොරු ගොඩක්, මුන්ට තේරුම් යන්නෙ නැත්තෙ ඇයි එක ඇත්තයි තියෙන්නෙ මොන බොරුව කීවත්?
@UbeThaththa උඩ ඉඳන් කියවන් යන්නො, ලුනු මිරිස් දාන්ඩඩඩඩ!
බොරු නැති ලෝකෙක ජීවත් වෙන්න ආසද?
මේක තමයි ඇත්තම කතාව, මේවයේ ආදීනව ඈස් මනාපිට මේ දවස් වල පේනවා යන නඩු ටික දැක්කහම.පොඩි කාලේ ඉඳලම ළමයින්ට උගන්වන්නේ බොරු