මොකද හිතෙන්නේ මේ ගැන

geeko

Well-known member
  • Mar 18, 2013
    7,529
    4,567
    113
    830393369_122127849465279447_3379767145377696266_n.jpg

    පර්චස් 8 යි ලක්ෂ 50 යි.

    මහා ටවුමක් මැද්දේ තියෙන්නේ. පර්චස් එක්ක් ලක්ෂ 10 කටත් උඩින් යන හැම පහසුකමක්ම පයින් යන දුරින් තියෙන තැනක විකුණන්න දාලා තිබ්බ ගෙයක්. මෙච්චර අඩුවට දෙන්නේ මොකට වෙන්න පුලුවන්ද? අනික ඒ වගේ තැනක මෙච්චර ගරා වැටුන ගෙයක්?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,888
    48,725
    113
    හොල්මන් ගෙයක් වගේ...හොල්මන් ඇති..කාව හරි ගේ ඇතුලේ මරපු ගෙයක්ද කියලා ඉස්සෙල්ල හොයලා බලන්න..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,529
    4,567
    113
    හොල්මන් ගෙයක් වගේ...හොල්මන් ඇති..කාව හරි ගේ ඇතුලේ මරපු ගෙයක්ද කියලා ඉස්සෙල්ල හොයලා බලන්න..
    හොල්මන් පාටයි :P
    ගුප්ත පාටක් තියෙන නිසා තමයි මම ඇහුවෙත්. අපේ පැත්තේ ගෙවල් කීපයක් තියෙනවා ඒ වගේ. ඉස්සර හිටපු ආණ්ඩුකාරයෙක්ගෙ ගෙයකුත් තියෙන්වා මහ ජනාකීර්ණ ටවුම මැද්දේ වල් වැවිලා. කෝටි ගනන් වටින ඉඩම්
    අර උස තාප්පෙන් එහා පැත්තෙ තියෙන්නෙ කුකුල් ෆාම් එකක්. 🤷‍♂️
    එකනම් මන් දන්නේ නෑ. කොහොමද කියන්නේ
    holman katha nam boru,.. idama hodai nam, yata wen nathnam, para thiyenawa nam, opplu clear nam kisi awulak na :yes:
    හොල්මන් කෙසේවෙතත් ගුප්තයි. වාස්තු ප්‍රශ්න ඇති ගෙදර හෝ ඉඩමේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    nostalgia

    Well-known member
  • Sep 29, 2026
    177
    472
    63
    ගුප්ත පාටක් තියෙන නිසා තමයි මම ඇහුවෙත්. අපේ පැත්තේ ගෙවල් කීපයක් තියෙනවා ඒ වගේ. ඉස්සර හිටපු ආණ්ඩුකාරයෙක්ගෙ ගෙයකුත් තියෙන්වා මහ ජනාකීර්ණ ටවුම මැද්දේ වල් වැවිලා. කෝටි ගනන් වටින ඉඩම්
    ඔය සමහර තැන්වල එක එක සීන් තියනවා නේද ? මහ මූසල පාටයි එතන
    ගාන අනිත් තැන්වලට සාපේක්ශව අඩුයිනම් මොකක්ද සීන් එක කියලා හොයලා බලන්න
    සල්ලි හදිස්සියක්ද නැත්තම් මරාලයක්ද දන් නෑනේ
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,680
    1,184
    113
    Kottawa
    moosala ewa nam goda danna puluwan. ape pare ekak thibba.. gewal hadanna gannawa hirawenawa, wikunanawa kohomahari aurudu 30-40k withara ohoma wewi thibila bankuwata giya. Passe gaththu eka mulu idamama dozer kalla pas ain kalla aluth pas purawala geyak gahuwa dan kisi awulak na mooslath na.
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    323
    262
    63
    View attachment 270560

    පර්චස් 8 යි ලක්ෂ 50 යි.

    මහා ටවුමක් මැද්දේ තියෙන්නේ. පර්චස් එක්ක් ලක්ෂ 10 කටත් උඩින් යන හැම පහසුකමක්ම පයින් යන දුරින් තියෙන තැනක විකුණන්න දාලා තිබ්බ ගෙයක්. මෙච්චර අඩුවට දෙන්නේ මොකට වෙන්න පුලුවන්ද? අනික ඒ වගේ තැනක මෙච්චර ගරා වැටුන ගෙයක්?
    idama hari hataras ne neda? mata pena vidihata triangle neda? etakota market eka adui... anika balapan owwa parawal walata yanavada kiyala
     
    • Wow
    Reactions: Inigo Montoya