මුලින්ම කාලාම සූත්‍රයෙන් කොටසක් දාන්නම්,
“පින්වත් කාලාමවරුනි, ඔබ විසින් සැකකරන්නට සුදුසුමයි. විචිකිච්ඡා කරන්නට සුදුසුමයි. සැක කළ යුතු තැනේදීමයි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. කාලාමවරුනි, ඔබ එන්න. කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහම මෙහෙමයි වුනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියල ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියල ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියල ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙව මෙය කියන්නේ කියල ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙව කියල ගන්නත් එපා. පින්වත් කාලාමයෙනි, යම් විටෙක, ‘මේ මේ දේවල් අකුසල්, මේ මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ’ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න.
ඊට පස්සේ උදාහරණයක් ගමු.
ඉපදිච්ච දවසේ ඉදන් ඉන්න ගෙදර කාමරයක් ඇතුලේ පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ කවදාවත් කලින් අහලා, දැකලා, දැනිලා, හිතිලා නැති දෙයක්. පෙට්ටිය හදලා තියෙන්නේ කඩන්න, විනාශ කරන්න බැරි දුව්‍යකින්. ඔය පෙට්ටිය ඇතුලේ තියෙන දේ ගැන කෙනෙක්ට හොයන්න පුලුවන් ප්‍රධාන විදි දෙකයි. එකක් යතුර හොයන් පෙට්ටිය ඇරලා බලන එක. අනිත් එක තමයි පෙට්ටිය ඇරලා බලන්නැතුව ඇතුලේ තියෙනවා ඇත්තේ මේක තමයි කියලා අසා, දැකපු, දැනුන, හිතුන, දන්න දේවල් වලින් උපකල්පනය කිරීම.
(×) ඒ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොකක්ද කියන දේ ගැන විවිධ අදහස් කටකතාවලින් සහ පාරම්පරිකව පැවතගෙන එනවා. පොත් වල ලියැවිලා තියෙනවා. විවිධ ශාස්තෘවරු, ගුරුවරු ඒ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මේකයි කියලා උගන්නනවා. මෙතනින් සමහරු පෙට්ටිය විවෘත කරලා බලපු අය සහ ඔවුන් තව කෙනෙක්ට පෙට්ටිය ඇරලා බලන්න දීපු යතුරු. සමහරු පෙට්ටිය ඇරලා බලලා නැහැ. ඉතින් එයාලා හිතළු කියවන්නේ.
(×) විද්‍යාව (යථාර්ථය ගැන දරණ උපකල්පන ටිකක් සත්‍ය කියලා පිළිගෙන, ඒ අනුව සකසාගත් ආකෘති ඔස්සේ, තර්කනයෙන්, පෙට්ටියේ ඇතුලේ තියෙන්න ඕනේ හෝ තියෙන්න පුලුවන් මේක/ මේවා කියන එක)
අමතක කරන්න එපා පෙට්ටියේ ඇතුලේ තියෙන්නේ නොදැකපු, නොඅසපු, නොවින්ද, නොසිතුනු දෙයක්.
(×) උබලට මේ පෙට්ටියේ තියෙන්නේ මොකක්ද කියලා *ඇත්තටම* දැනගන්න පුලුවන් *එකම විදිහ* තමයි පෙට්ටිය අරින යතුර හොයලා, ඇරලා බලන එක.
"ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුඬියා, සෝකපරිද්දවානං සමතික්කමාය, දුක්ඛදෝමනස්සානං අත්ථඞගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා"
ඒත්, යතුර හමුවුනත්, යතුර අල්ලලා, යතුරු කටට දාන්න යද්දිම සමහරුන්ගේ මුලු ඇගම වෙව්ලනවා. වෙව්ලීම, කෙනෙක්ගේ qualities, සීලය, සමාධිය, ප්‍රඥාව, සංකල්පමය දැනුමට කෙනෙක් ඇලිලා ඉන්න මට්ටම... ට සාපේක්ෂයි. සමහරු වෙව්ලන්න ගත්ත ගමන් බයේ පැනලා දුවනවා. සමහරු බයටම බයිලා ගහනවා. සමහරු කොච්චර බය සහ අසරණ වෙනවද කියනවනම්, කුණුහරපෙනුත් බනිනවා.
වෙව්ලන එක අර පෙට්ටිය ඇතුලේ තියෙන දේ හි ප්‍රශ්නයක්වත්, යතුරේ ප්‍රශ්නයක් වත් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ උබගේ qualities, සීලය, සමාධිය, ප්‍රඥාව, මනුශ්‍ය ගුණ ධර්ම... වල.
qualities හදාගෙන (සීලය, සමාධිය, ප්‍රඥාව, මනුෂ්‍ය ගුණ ධර්ම...) බොක්කෙන් යතුර හොයන්න. එතකොට හරි යතුරත් හම්බෙයි, වෙව්ලන්නැතුව පෙට්ටිය ඇරලා බලන්නත් පුලුවන් වෙයි.
පෙට්ටිය තමයි පෙනෙන, දැහෙන, ඇහෙන, සිතෙන අත්දැකීම, නැත්තම් පැවැත්ම.
යතුර කොහෙද තියෙන්නේ කියලා අදහසක් නැති කෙනෙක්ට උදව්වක් වෙන්න

Last edited: