වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,630
    1,101
    113
    ඔයලට වින්ඩෝස් 10/11 වල සින්ග්ලිශ් වලින් සින්හලෙන් ටයිප් කරන්න පුලුවන් මේ සොෆ්ට්වයාර් එක ඉන්ස්ටොල් කලාම.

    ඩවුන්ලොඩ් ලින්ක් එක. https://apps.microsoft.com/detail/9P65C2RS1N87

    වැඩි විස්තර. https://ratnayake.info/easyakuru/guide/

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,357
    1
    59,574
    113
    Kaduwela
    එළ මචන් පට්ට වැඩක්. මේක ටයිප් කරෙත් උබෙ සොෆ්ට්වෙයාර් කෑල්ලෙන්. 😘
    තව පුලුවන් නම් පල්ලෙහට සජෙශන්ස් ලිස්ට් එකක් වෙන විදියට හදපන්.
    යුසර්ට ආවේනික වචන ලයිබ්‍රි එකක් හැදුවා නම් පට්ට.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,864
    113
    එළ මචන් පට්ට වැඩක්. මේක ටයිප් කරෙත් උබෙ සොෆ්ට්වෙයාර් කෑල්ලෙන්. 😘
    තව පුලුවන් නම් පල්ලෙහට සජෙශන්ස් ලිස්ට් එකක් වෙන විදියට හදපන්.
    යුසර්ට ආවේනික වචන ලයිබ්‍රි එකක් හැදුවා නම් පට්ට.
    මමත් ගෙදර ගියපු ගමන් දාල බලනව එහෙනම්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,356
    113
    35
    Spain
    මේක හොඳයි නේද. ඉස්සර තිබ්බ ගූගල් ඉන්පුට් ටූල්ස් එක වගේමයි. සජෙස්චන් ටික නැති එක විතරයි අවුල. එක ඊළඟට හදන්න
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,864
    113
    මේක හොඳයි නේද. ඉස්සර තිබ්බ ගූගල් ඉන්පුට් ටූල්ස් එක වගේමයි. සජෙස්චන් ටික නැති එක විතරයි අවුල. එක ඊළඟට හදන්න
    මම තවම පාවිච්චි කරන්නෙ ගුගුල් ඉන්පුට් එක තමයි. ඒ app. එක සේවු කරං ඉන්නෙ ගුගුල් එකෙන් ඒක අයින් කරල නිසා.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,630
    1,101
    113
    නියමයිනෙ බං.
    ස්තුතී
    සුපිරි
    ස්තුතී
    එළ මචන් පට්ට වැඩක්. මේක ටයිප් කරෙත් උබෙ සොෆ්ට්වෙයාර් කෑල්ලෙන්. 😘
    තව පුලුවන් නම් පල්ලෙහට සජෙශන්ස් ලිස්ට් එකක් වෙන විදියට හදපන්.
    යුසර්ට ආවේනික වචන ලයිබ්‍රි එකක් හැදුවා නම් පට්ට.
    ස්තුතී. මම පොඩ්ඩක් ඒක බලන්නන්.
    මමත් ගෙදර ගියපු ගමන් දාල බලනව එහෙනම්.
    ස්තුතී
    මේක හොඳයි නේද. ඉස්සර තිබ්බ ගූගල් ඉන්පුට් ටූල්ස් එක වගේමයි. සජෙස්චන් ටික නැති එක විතරයි අවුල. එක ඊළඟට හදන්න
    ස්තුතී. මම පොඩ්ඩක් ඒක බලන්නන්.
    සිංහල උඩට.
    ස්තුතී