හිත කියවන කුඩා Software එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    මෙය මා විසින් මීට වසර ගනනාවකට පෙර (2008 වසරේ) නිර් මානය කල ශ්‍රී ලංකාවේ elakiri / Ray CD/ Aluth.com හරහා ජනප්‍රිය වූ, කුඩා සිංහල සොෆ්ට්වෙයා එකක්. වින්ඩෝස් ලැප්ටොප් වල හෝ ඩෙස්ක්ටොප් වල විතරයි රන් වෙන්නෙ.. ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ.. ෆයිල් එක ඩබල් කිලික් කලාම රන් වෙනවා. ඒ කාලේ පාසල් වල හා තාක්ෂනික ප්‍රදර්ශනවත් මේක භාවිතා කලා.. 100% ක් ආරක්ෂිත එකක්.. * ප්‍රසිද්ධ මෘදුකාංග සමාගම් වලින් ඉදිරිපත් නොවන Publisher : unknow වන මෙවැනි පැරනි Exe files, open කිරීමේදී නවතම Windows 10/11 වල නම් open කරද්දිම මැසෙජ් එකක් එනවා... එකෙන් More info click කරලා Run anyway කිරීමෙන් open කරන්න පුලුවන්.. කැමතිනම් මේ කුඩා සොෆ්ට්වෙයා එක බලලා විනෝදයක් ලබන්න..

    More Infor / Download >>>>

    1771468686723.png


    1771468675063.png