උබ AI වලින් කරගත්ත සුපිරි වැඩ

hena7

Well-known member
  • Dec 17, 2023
    449
    394
    63
    උබ AI වලින් කරගත්ත සුපිරි වැඩ

    උබලා office or other AI use කරලා කලින් manual කරගන්නවාට වඩා ලේසියෙන් , උබ AI වලින් කරගත්ත සුපිරි වැඩ මොනවද ? කරගත්තේ මොන ai එකෙන්ද ? මට නම් CHAT GPT AND CANVA තමා ගොඩක් හෙල්ප් වෙලා තියෙන්නේ . අනිත් එවුන් MANUAL AND ai USE කරලා PRESENTATION හදද්දී CANVA AUTO MODE and then edit එකෙන් මම සුපිරි presentation එකක් හදලා කලා . අනිත් එවුන් හොල්මන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,370
    113
    Sri Lanka
    මගේ වෙබ්සයිට් ටික AI හදනව. මම Guitar එකක් මුල සිට සරලව YouTube එකෙන් ඉගෙන ගන්නව. වෙබ් හැදෙන ගමන් ළමයි බලා ගන්නව. හවසට කන්න ගේන්න කඩේ යනව. මේව තමයි දැන් කරන්නෙ. :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,099
    50,418
    113
    සේදවත්ත
    මගේ වෙබ්සයිට් ටික AI හදනව. මම Guitar එකක් මුල සිට සරලව YouTube එකෙන් ඉගෙන ගන්නව. වෙබ් හැදෙන ගමන් ළමයි බලා ගන්නව. හවසට කන්න ගේන්න කඩේ යනව. මේව තමයි දැන් කරන්නෙ. :rofl:
    සිරාවටම වෙන්නේ මේක නේද බාන් . හොද නැද්ද , pr ඇපෘවල් ටික ආවම එකත් නොබලම වෙලාවකට ඇරලා දානවා , කැඩුනම ඌම යුස්කේස් එකක් හදලා ටිකක්ට් එකක් හදන් ඌම හදනවා ආතල්. මේක වැඩ කරන් නෑ වුත්තෝ කියලා හරියට කියන්න තියෙන්නේ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,331
    2,626
    113
    Colombo
    AI use wenne nathi welawak na dan nam. Coding (Claude, cursor) thamai mainly. Eka line ekakwath athin liyanne na dan. Ekama awla issara wage code karala weda karaddi ena self proud eka dan naha. Ona booruwekta english dananwanan code karahaki. Review karana kella thamai tricky ithuru wela thiyenne.
    Excel, word pawa weda Karaganne AI (Copilot).
    Anithweda serama karaganne ChatGPT Go eken. Image generation maru. PDF summarize karagannawa. Comparison karagannawa. Google karannema nathi tharam dan nam. Life help ganna, hithe duka kiyaganna ekath ithin athal wedak.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,687
    2,698
    113
    exam ekkata quiz book ekak potha kiyawala karanna kammali nisa potha scan karala mcq answers and explanations denna website ekak hadagaththa....dan phone eken, computer eken free time ekak labuna gaman log wela karanna puluwan....
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    606
    789
    93
    AI use wenne nathi welawak na dan nam. Coding (Claude, cursor) thamai mainly. Eka line ekakwath athin liyanne na dan. Ekama awla issara wage code karala weda karaddi ena self proud eka dan naha. Ona booruwekta english dananwanan code karahaki. Review karana kella thamai tricky ithuru wela thiyenne.
    Excel, word pawa weda Karaganne AI (Copilot).
    Anithweda serama karaganne ChatGPT Go eken. Image generation maru. PDF summarize karagannawa. Comparison karagannawa. Google karannema nathi tharam dan nam. Life help ganna, hithe duka kiyaganna ekath ithin athal wedak.
    issaharahata review karanna witharak large model ekak deyi godak welwata. ekath iwarai ethakota
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,306
    4,428
    113
    ඇයි එන්නද
    Screenshot 2026-10-02 120754.jpg

    system thamayi thawa hadadnna thiyenwa