කෝඩින් දැනුම 0.01%යි. මගේ රැකියා රාජකාරි පහසුව තකා සරල ඇටවුමක් සාදාගන්න ඕනේ. වෙබ් බ්‍රව්සර් extension එකක් වගේ තමා ඔලුවේ තියෙන්නේ. වෙබ් පේජ් එකේ තියෙන ඩේට ක්ලික් දෙක තුනකින් මන් කියල තියෙන විදියට ඇනලයිස් කරලා පොඩි වින්ඩෝ එකක ඩිස්ප්ලේ කරන්නයි ඕනේ. තව හාඩ් එකේ තියෙන එක්සෙල් ෂිට් එකකත් ඩේට ඇනලයිස් කරලා අවුට්පුට් එක වෙන ෆයිල් එකක සේව් කරන විදියේ මොකක් හරි ටූල් එකක් හදාගන්න ඕනේ. ලැප් එකට මොකුත් ඒවා ඉන්ස්ටෝල් කරන්න ඒවා බෑ. නේටිව් තියෙන දෙකින් තම කරගන්න වෙන්නේ..
ඕක තමා මගේ වැඩේ වපසරිය. දැනට චැට් gpt වලින් දෙවෙනි ටික නං ගොඩක් දුරට කරගත්ත. power shell වලින්.. එත් පිළිවෙලක් නෑ වගේ ඒ යකාට කියන දේවල් තේරෙන්නේ නැහැ, ටික ටික කියල මුල් ටික හදාගෙන අලුතෙන් එකක් කරනකොට පරණ ටික හාල. ෆ්රී වර්ෂන් එකේ 4o එක ලිමිටඩ් නිසා දවස් ගානක් ගියා ඒ ටික හදාගන්නත්.
ඔය වැඩ ටික හරියට කරන පොඩි සොෆ්ට්වෙය කැල්ලක් වගේ එකක් හදාගන්න, ඔය මන් කියල තියෙන span එකේ හොදට පෆෝම් කරන හොද AI ටූල් එකක් කියන්න දන්න එකෙක්... මේ වැඩේ කරගන්න විතරයි ඕන. ප්‍රෝ වර්ෂන් එකක් හරි කමක් නැහැ ලොකු ගණන් නැතුව.