ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි! ආපහු කරාපිටියේ admit වෙන්න වෙයිද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,222
    6,112
    113
    canada
    පජාත JVP ගූ චණ්ඩි කෝ දැන් ? :lol:

    s709tqX.jpeg

    Fhy16Bs.jpeg
    අප්පට සිරි. මුන් සෙට් එක. :rofl: :rofl: :rofl:

    ට්‍රුම්ප් බයවෙලාද දන්නේ නැහැ........ සිරාවට
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,797
    2,653
    113
    මගේ මතේ..

    ඇමෙරිකාව කතෝලිකයි. ඉරානේ ඉස්ලාමිකයි. උන් උන් බේර ගත්තාවේ. මැරෙනවා නම් මැරුනාවේ. අපි අත දාන්න ඕන් නෑ. අපිට සල්ලි දෙනවා නම් ඇමෙරිකාව අවුලක් නැත්තන් කෑමයි වතුරයි දෙනවා.

    කෑමයි වතුරයි අරගෙන ඇමෙරිකාවට වඩා සල්ලි දෙනවා නම් කෑමයි වතුරයි දෙනවා.

    එහෙම නැත්තන් ඉතින් සොරි නානා තමයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,172
    50,496
    113
    සේදවත්ත
    ඔය නැව් ඔක්කටම කෑම වතුර ලස්සනට නේවී එකෙන් රෑට යවනවා . එමයි ඉරාන් බැලැන්ස් කරන්නේ . අනික ධීවර බොට්‍ටු වලින් ලස්සනට ඕක කරන්න පුලුවන් එකට ඇමරිකාවට සම්භාදක දාන්න බෑනේ . අපේ සුන්නි උන් ටික ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්නෙ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,989
    4,443
    113
    මගේ මතේ..

    ඇමෙරිකාව කතෝලිකයි. ඉරානේ ඉස්ලාමිකයි. උන් උන් බේර ගත්තාවේ. මැරෙනවා නම් මැරුනාවේ. අපි අත දාන්න ඕන් නෑ. අපිට සල්ලි දෙනවා නම් ඇමෙරිකාව අවුලක් නැත්තන් කෑමයි වතුරයි දෙනවා.

    කෑමයි වතුරයි අරගෙන ඇමෙරිකාවට වඩා සල්ලි දෙනවා නම් කෑමයි වතුරයි දෙනවා.

    එහෙම නැත්තන් ඉතින් සොරි නානා තමයි.
    This
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    59,059
    87,685
    113
    ආශ්චර්යමත් රටක
    https://www.marinetraffic.com/en/ais/home/centerx:80.0/centery:6.5/zoom:11
    අඩේ පව් බන්. ඇත්තට එහෙම පුළුවන්ද බන් වෙන රටකට බලපෑම් කරන්න ? අපේ මුහුදු සීමාවෙ ඉද්දි අපිට බැරි ඇයි අපිට ඕන අයට උදව් කරන්න ? 🤷‍♂️
    tDOZby.jpg

    බැරි උබල වගේම මෝඩ හැත්තක් ගූ ඇමරිකාවක් කරේ තියන් ඉන්න නිසා. හොඳින් හෝ නරකින් ඉවර කරන්න කියලා ඉරානෙ වගේ රටවල් වලට න්‍යෂ්ටික බලය හදාගන්න සපෝට් කරානං ඕව වෙන්නෙ නෑ. රුසියාව, චීනෙ, උතුරු කොරියාව වගේ රටවල් ඔය ගානට නොතිබුණා නං අද උබලට බැඳපු ගෑනිට කෙළින්න වෙන්නෙත් ඇමරිකන් කොමිසාර් ගෙන් අහලා. @Inigo Montoya ඔන්න බලපන් උබලගෙ හිතේ ඉන්න imaginery කොමිසාර් ලයි ඇත්තටම ඉන්න කොමිසාර්ලයි 🤣

    කොච්චර පොන්න කමක්ද බලපන් රටක් ළඟට ඇවිත් කන්න දෙන්න ඕන කාටද නැත්තෙ කාටද කියල කියන උන්ගෙ පදේට ඉන්න වෙන එක. ඒකත් හිරේ ඉන්න කාලකණ්ණි මූසල වේසිගෙ බල්ලෙක් කියන එකකට. ඉරාන් වලට කෙළින්න හිතාගෙන කෙළගන්නෙ තමන්ටමයි කියලා නොදන්න මෝඩ හැත්ත. ඇමරිකන් කාරයො පුකෙනුත් හිනාවෙනව ඇති. 😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662

    මහලොකුවට කථා කරන්නේ නම් human rights ගැන වේස අැමරිකාව.ඒ වුනාට මිනිස්සුන්ට කන්න බොන්න නොදී මැරෙන්න දෙන්න ට්‍රයි ඵක..ට්‍රම්ප් සක්කිලියා තමයි අැමරිකාවේ හෙළුව, උන්ගේ රටේ උන්ගේ තියෙන මිලේච්ච ගතිය ලෝකෙටම පෙන්නුවේ..නාකි පම්කයාව ගණන් ගන්නේ නෑ දැන් ගොඩක් රටවල් වලින්..උන්ට හුරේ දාන්නෙත් ඒ වගේම සතෙක්ටවත් කන්න දෙයක් දෙන්නේ නැති කුම්මැහි අමනයෝ තමයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,235
    113
    Mother Earth
    බැරි උබල වගේම මෝඩ හැත්තක් ගූ ඇමරිකාවක් කරේ තියන් ඉන්න නිසා. හොඳින් හෝ නරකින් ඉවර කරන්න කියලා ඉරානෙ වගේ රටවල් වලට න්‍යෂ්ටික බලය හදාගන්න සපෝට් කරානං ඕව වෙන්නෙ නෑ. රුසියාව, චීනෙ, උතුරු කොරියාව වගේ රටවල් ඔය ගානට නොතිබුණා නං අද උබලට බැඳපු ගෑනිට කෙළින්න වෙන්නෙත් ඇමරිකන් කොමිසාර් ගෙන් අහලා. @Inigo Montoya ඔන්න බලපන් උබලගෙ හිතේ ඉන්න imaginery කොමිසාර් ලයි ඇත්තටම ඉන්න කොමිසාර්ලයි 🤣

    කොච්චර පොන්න කමක්ද බලපන් රටක් ළඟට ඇවිත් කන්න දෙන්න ඕන කාටද නැත්තෙ කාටද කියල කියන උන්ගෙ පදේට ඉන්න වෙන එක. ඒකත් හිරේ ඉන්න කාලකණ්ණි මූසල වේසිගෙ බල්ලෙක් කියන එකකට. ඉරාන් වලට කෙළින්න හිතාගෙන කෙළගන්නෙ තමන්ටමයි කියලා නොදන්න මෝඩ හැත්ත. ඇමරිකන් කාරයො පුකෙනුත් හිනාවෙනව ඇති. 😂
    ලපකොටාගෙ කොන්ද පණ නෑ. රනිල් හිටිය නම් මෙලහකට උන්ට කන්න දීලා. 🤷‍♂️
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,345
    5,863
    113
    Ape Ratin Ehema karanne naha Ban.. Horen Hari Gihilla Dei.. Lankawe un Ehema karana Un newei..
    Navi Eken unath help karanna bari naha.. (un officially)
    Namuth Dan Lankawema innawa M0ssad shekal walata wadakarana un.. Un paawala dunnoth misak.

    Ehema Kaloth GAZA wala Israel Eka kalata Passe lankaweth Ehema kala kiyana Chodana wa ma dawasaka Enna puluwan.. namuth Lankawa Ehema karana Ekak naha.

    සවුදිය වගේ රටවලට බැරිද ඇමරිකාවට බලපෑම් කරන්න මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙනව කියල?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,655
    5,743
    113
    නැවක් ගිනි ගැනීමට නියමිත්ද?... එතකොට අපි ගිහින් බේරගෙන එන්න එපෑ
    ඔව්, ඒ වගේ දෙයක් වෙන්න තියන ඉඩකඩ ඉහලයි. Admiralty law යටතේ, හෝ International humanitarian law යටතට වැටෙන හේතුවක් හදාගෙන ඔය මිනිස්සු ලංකාවෙන් උදව් ගනීවි.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,797
    2,653
    113
    ලපකොටාගෙ කොන්ද පණ නෑ. රනිල් හිටිය නම් මෙලහකට උන්ට කන්න දීලා. 🤷‍♂️
    ඒක ඌත් දන්නවා බං. ඌ ඔය කලින්ම කියලා තියෙන්නේ. 👇
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,273
    818
    113
    මේකනම් හරිම අමානුශිකයි. මනුස්සකම සේරටම වඩා වටිනවා. මිනිස්සුන්ගෙන් කෑම වතුර දෙන්නේ නැතුව පළිගන්නවා කියන්නේ හිතන්නත් බැරි තරම් අපරාධයක් මටනම් ..... :(
    ma lamay kana group hadala blackmail rings run karana jew ballonta one nisa wen adewal. trumpa kiyanne joo agent ekenke. munta mona manussakamda.

    ලංකාවේ ධීවර බෝට්ටු පිහිට තමයි......
    matath hithune deewara bottu godak gihin dunnoth without explicit government authorization, mokada wenne kiyala.
    permission illanne nathuwa passe apology ekak denawa
    ------ Post added on Oct 4, 2026 at 12:28 AM

    සවුදිය වගේ රටවලට බැරිද ඇමරිකාවට බලපෑම් කරන්න මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙනව කියල?
    saudi ponnayo danne minissunwa kaali walata kapana wage dewal karanna.
    1. unge relegious and regional enemy Iran
    2. Saudi kiyanne israelin and america wen control wena puppet ratak. Un loketa monawa kiwwath karanne joos lata one de via USA
    ------ Post added on Oct 4, 2026 at 12:31 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,059
    87,685
    113
    ආශ්චර්යමත් රටක
    ලපකොටාගෙ කොන්ද පණ නෑ. රනිල් හිටිය නම් මෙලහකට උන්ට කන්න දීලා. 🤷‍♂️

    රනිල් හිටියනං මචන් මේ ප්‍රශ්න මේ විදියට ඇතිවෙන්නෙත් නෑ. උබ දන්නවද රනිල් මහත්තයගෙ කාලෙ ට්‍රම්පා ඔය නැව් අරන් ඇවිත් අපේ මුහුදු කලාපෙ සද්ද නොදා ලපය ආවට පස්සෙ ආවෙ ඇයි කියලා. ඌ දැනන් හිටිය ඒ කාලෙ ආව නං රනිල් මහත්තය එළව එළව ගහනව කියලා. අනික ළඟටම ආවට පස්සෙ ඇඟිල්ලක් උස්සලා “හේයි” කිව්වම කවුරු උනත් බයවෙනවනේ. අන්න ඒ බය තියාගෙන හිටියෙ. රනිල් සුපිරි වැඩ්ඩා කියන්න ඊට වඩා සාක්ෂි මොකටද.

    කලගුණ නොදන්න ජෙපි ඩෝබියො නං හිනාවෙයි මේවට.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,797
    2,653
    113
    රනිල් හිටියනං මචන් මේ ප්‍රශ්න මේ විදියට ඇතිවෙන්නෙත් නෑ. උබ දන්නවද රනිල් මහත්තයගෙ කාලෙ ට්‍රම්පා ඔය නැව් අරන් ඇවිත් අපේ මුහුදු කලාපෙ සද්ද නොදා ලපය ආවට පස්සෙ ආවෙ ඇයි කියලා. ඌ දැනන් හිටිය ඒ කාලෙ ආව නං රනිල් මහත්තය එළව එළව ගහනව කියලා. අනික ළඟටම ආවට පස්සෙ ඇඟිල්ලක් උස්සලා “හේයි” කිව්වම කවුරු උනත් බයවෙනවනේ. අන්න ඒ බය තියාගෙන හිටියෙ. රනිල් සුපිරි වැඩ්ඩා කියන්න ඊට වඩා සාක්ෂි මොකටද.

    කලගුණ නොදන්න ජෙපි ඩෝබියො නං හිනාවෙයි මේවට.
    දැන් උබ කොච්චර සාකෑස්ටික් ඒවා දාලා උබේ කලින් වැරදි හෝද ගන්න හැදුවත් හරියන් නෑ. ඕනේ එකෙකුට අදාල ත්‍රෙඩ් එක බලපු ගමන් තේරෙනවා උබ ඒවා දාලා තියෙන්නේ සාකෑස්ටික් වෙන්න නෙවෙයි කියලා.

    Season 6 Dance Routine GIF by Friends