ඉතිහාසයේ පළමුවරට වැඩ අවසන් වූ නව නිවාස 5000ක් හෙට එකම දිනයකදී ජනතා අයිතියට පත් කරයි..🛑❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,888
    48,725
    113
    8ZZZ3WV.jpeg


    අඩු ආදායම්ලාභීන්ට නිවාස 10000ක් ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කළ නිවාස 5000ක් හෙට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

    මෙම නිවාස සියල්ල ඉදිකෙරෙන්නේ රජයේ ආධාර මතයි.

    ලෝක ජනාවාස දිනයට සමගාමීවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.

    රට පුරාම සෑම ග්‍රාම සේවා වසමක්ම මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය කෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසන්නේ .
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,714
    9,061
    113
    more reliefs
    more freeloaders

    dunna chande gana adambaray
    අස්වැසුම වගේ සින් නම් නෙවෙයි.. මේක ටිකක් වටිනවා මිනිස්සුන්ට.. ආයෝජනා එනකොට උනත් මේවගේ දේවල් බලනවා නේද?
     
    • Like
    Reactions: tinto brass

    planner123

    Well-known member
  • May 22, 2018
    9,396
    16,184
    113
    Rate salli nikan bedala deela hamotama puken yanna thel mila ehema wadi karanawa.
    Kari thaassane mewa nam.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,325
    18,311
    113
    35
    Spain
    ගොඩක් එඋන්ට මේවා පේන් නෑ..
    මේවා නෙවේ බන් කරන්න ඕන, විදුලි බිල අඩු කරන්න, එක තමයි ලංකාවේ අංක එකේ ප්‍රශ්නය. ඕක අඩු කරගන්නකම් ආයෝජන අඩුයි. ආයෝජන අඩු වුනාම කර්මාන්ත අඩුයි, අපනයන ආදායම අඩුයි, විදේශ විනිමය අඩුයි, නය ගන්න වෙනවා. විනිමය අඩු නිසා නය ගෙවන්න අමාරුයි, ආයෙත් නය ගන්න වෙනවා. ඒ චක්‍රයට හිර වුනාම ගොඩ එන්න අමාරුයි. රටට නය නොගෙවා ඉන්න ලැබුණු මේ ටික කාලෙන් ග්‍රිඩ් අප්ග්‍රේඩ් කරලා යටිතල පහසුකම් වැඩි කරලා පුළුවන් තරම් ආයෝජනයට හිතකර රටක් කරගන්න ඕන. ගෙවල් හදන එක හොඳයි. එත් මිනිස්සු ඒවා කරගනීවි.