පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අගමැති සුරතින් ජනතා අයිතියට පත් වෙයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    1,615
    350
    83
    Colombo
    ඌ කියන්නේ යහපන රජයෙන් පටන් අරගෙන යහපාලන රජය කාලේ ඉවර කරපු ප්‍රෝජෙක්ට් එකක් පෙන්වන්න කියලා . එහෙම එකක් තියෙනවා නම් දාපන් ඉරෝසන්ට පෙන්න මෙතනම bro 🤣🤣🤣🤣
    Uththara nathivenakota topic track panina baiyo. Address na!! :lol: 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,495
    2,695
    113
    ඉරෝසන් ට බලන්න දාන්න කියලා කිව්වේ . උබ දාන යහපාලන ප්‍රෝජෙක්ට් ටික දැක්කම ඌට කලිසමේ යයි🤣🤣🤣🤣😀
    උබ උගෙ මධ්‍ය ප්‍රකාශකද? කොහොමත් උට ස දෙන ආතල් වලට මේ ටිකේ ගූ ගිහින් ඉන්නෙ ආයෙ අපි යවන්න දෙයක් නෑ.
    යහපාලන කරපු වැඩ ගැන අහන්න තියෙන්නෙ පොහොට්ටුවෙ සභාපතිගෙන් තමා.
     
    • Like
    Reactions: kasun090354t

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    7,959
    1,623
    113
    Kottawa
    මටනං ඔය ඇමරිකාවට විකුණුවත් එකයි චීනෙට විකුණුවත් එකයි . මට ඒක ගැන ලොකු දෙයක් නැහැ. අපේ රට දියුනුවෙනවා නම් එච්චරයි . වෙන රටකට ගිහිල්ලා බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ මම Sri Lankan කියලා . අපි රටක් විදියට ආයෝජන ආකර්ශනය කර ගත්තේ නැත්නං ඒවා යන්නේ එක්කෝ ඉන්දියාවට නැත්නම් බංග්ලාදේශයට . ඉන්දියන් කාරයො අපිට කියනවා චීන කොම්පැණි වලට ඉඩම් දෙන්න එපා කියලා චිනේ ලංකාව අල්ලා ගන්නවා කියලා බිල්ලො මවනවා. උන් අක්කර දහස් ගණන් පන්ජාබ් වල ඉඩම් විකුණලා දානවා චීන කොම්පැණි වලට 🤩🤩
    ලංකාව දියුණු උනේ නැත්නම් ඊළග අවුරුදු 10 යේ අපිට ඉකෙනව 😀
    රටේ සේරම ටික වෙන වෙන රටවල් වලට විකුණුවම කොහොමද හරකෝ වෙන රටවල් වලට ගිහින් මේක sri lanka ව කියලා කියන්නේ? 🤔
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    1,656
    608
    113
    රටේ සේරම ටික වෙන වෙන රටවල් වලට විකුණුවම කොහොමද හරකෝ වෙන රටවල් වලට ගිහින් මේක sri lanka ව කියලා කියන්නේ? 🤔
    සේරමටික ඇමරිකාවට ව්කික්ක කියමු. උබැහෙ නිව්යෝක් ගිහාම උන් අහයි who are you කියල උබ I'm srilankan කියහන් කියල

    උන් පට්ට විදිහට සලකයි උබත් උන්ගෙ එකෙක් කියල
    මොකද ලන්කාවම උන්ට විකුනලනම් උබත් උන්ට නිකන්ම විකිනිලානෙ උබත් ඇමරිකන් වෙනව වක්‍රව එතකොට

    මේක චීන හෝ American Colony උනහම අපේ මව් රටවල් තමා ඇමෙරිකා

    එනිසා මේක ඉක්මනටම විකුනල ඇමරිකන් කොලනි වෙන ඉක්මනට අපිත් ලෝකල් ඇමරිකන් කාරයො වෙනො
     
    Last edited:
    • Haha
    Reactions: හෙනයා

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,495
    2,695
    113
    මොකා හැදුවක් මොකා ඕපන් කරත් යන්නෙ අපේ සල්ලි තමා බයියො හිතන් හිටියට ඔව්ව ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙන් හැදෙව්ව කියල.
     
    • Like
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,439
    7,439
    113
    මාලඹේ
    රටේ සේරම ටික වෙන වෙන රටවල් වලට විකුණුවම කොහොමද හරකෝ වෙන රටවල් වලට ගිහින් මේක sri lanka ව කියලා කියන්නේ? 🤔
    ඒකතමයි මේ ඉන්නේ විකුණා ගෙන කාපු බල්ලෝ . අපිනම් විකුනන්නේ නැ .බදු දෙනවා🤣🤣🤣🤣🤩
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    7,959
    1,623
    113
    Kottawa
    ඒකතමයි මේ ඉන්නේ විකුණා ගෙන කාපු බල්ලෝ . අපිනම් විකුනන්නේ නැ .බදු දෙනවා🤣🤣🤣🤣🤩
    ඉතින් බ්‍රෝ දැන් උබමනේ කිව්වේ විකිනුවට කමක් නෑ කියල.. එහෙම කියල විකුනපු photo එකක සජියව පෙන්නනවා.. දැන් එතකොට සජිය වික්කට කමක් නැද්ද? :unsure:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    6,495
    2,695
    113
    ඉතින් බ්‍රෝ දැන් උබමනේ කිව්වේ විකිනුවට කමක් නෑ කියල.. එහෙම කියල විකුනපු photo එකක සජියව පෙන්නනවා.. දැන් එතකොට සජිය වික්කට කමක් නැද්ද? :unsure:
    මුන්ට මේ ටිකේ නැට්ට පෑගිල ඉන්නෙ ලොක්ක දෙන ආතල් වලට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,439
    7,439
    113
    මාලඹේ
    මොකා හැදුවක් මොකා ඕපන් කරත් යන්නෙ අපේ සල්ලි තමා බයියො හිතන් හිටියට ඔව්ව ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙන් හැදෙව්ව කියල.
    ඉවර කරපු Project වල මොනවත් Links නැද්ද බං ඉරෝෂන් ට පෙන්න දාන්න 🤔🤔
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    1,615
    350
    83
    Colombo
    Thaama maalu kaapu kathaava kiyana nisa mama kiyannam.
    Oya kathava picture eka vitharak balala kathaavavath caption ekakvath kiyavaganna therenne nathi nisa minihata hinavenava.
    Lokey paththavala thibuney eka deyayi, a aththa. Miniha maadyata avith maalu kaave corona nisa ratey maalu business ekata balavath paharak vadee athi bavath aekata hethuva varadi mathayak bavath kiyala. (Petrol mila ihala giyama Rajapaksala push cycle valin parliament aava vagey)

    https://www.reuters.com/article/hea...romote-sales-hit-by-coronavirus-idUSKBN27X229


    https://news.sky.com/video/covid-19-sri-lankan-ex-minister-eats-raw-fish-on-air-12134856

    https://www.dailymail.co.uk/news/article-8960237/Sri-Lankan-politician-bites-raw-fish.html

    https://www.indiatoday.in/trending-...-seafood-sales-watch-video-1741932-2020-11-18

    Oya ekakavath Lankavata avamanayak vuna sandahanak na. Eyalath dannava China, Japan vagey ratavala amuvenma maalu kana bava.

    (Dan loku kenekgen ahanna lajjayi nam English danna podi lamayekgenvath theruma ahaganna). :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    1,615
    350
    83
    Colombo
    ඒකතමයි මේ ඉන්නේ විකුණා ගෙන කාපු බල්ලෝ . අපිනම් විකුනන්නේ නැ .බදු දෙනවා🤣🤣🤣🤣🤩
    Pohottuva dinama vahaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaama port eka navatha gannava kivva neda? Ithin kooooooooooo????
    Passe kiyanava “We would like them to give it back,” Ajith Nivard Cabraal, a former central bank governor and an economic adviser to Prime Minister Mahinda Rajapaksa, said in an interview in Colombo.
    Cheeney dei mainnn kiyala :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,439
    7,439
    113
    මාලඹේ
    උබ එක එකාට කඩේ ගියාට මට එව්වට වෙලාවක් නෑ බන්
    Links නැහැ කියන්නේ වස ලැජ්ජාවයි ඔයි . අවුරුදු 5ක් ආණ්ඩු කරලා පටන් අරන් ඉවර කරපු ඒක Project එකක් වත් නැද්ද ?😬😬

    උබ එක එකාට කඩේ ගියාට මට එව්වට වෙලාවක් නෑ බන්
    අර කළුතර ජොකිය දිනවමු කියලා දාපු Thread එක bump කරන්න ද යාළු🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan