කොලඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,010
    1,316
    113
    image



    පීලි පැනීමට ලක්වූ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මේ වන විට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ පීලි පැනීම හේතුවෙන් මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවය.

    දුම්රිය පීලිගත කිරීමට අමතරව එම අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකස් කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇතැයිද පැවසූ ඒ මහතා පෙර දින දෙකෙහිදිම මෙම ප්‍රදේශය ආශ්‍රිතව වර්ෂාපතන තත්ත්වයක් ඇතිවිම මෙම අනතුර සිදුව ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

    ඒ අනුව මේ වන විට දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු සිදුවන බැවින් හැකි ඉක්මනින් උඩරට දුම්රිය ගමනාගමන කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පැවසීය.

    "අපි බලාපොරොත්තු වෙනවා සවස් කාලයේදී කාර්යාල දුම්රිය ධාවනය කරන්න නමුත් ඒක දුම්රිය පීලිගත කිරීමත් එක්ක තමයි තීන්දු කරන්න වෙන්නේ. තාමත් ඒක නිෂ්චිතව කියන්න බෑ පුළුවන්ද බැරිවෙයිද කියලා. මේ වන විට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකරමින් පවතිනවා. පීලි පැනපු දුම්රිය ධාවනයට සුදුසුයිද කියලා කොළඹ ගෙනල්ලා තමයි තීන්දු කරන්න වෙන්නේ. "​
     
    • Haha
    Reactions: Z e u s and elajani

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,644
    1
    16,677
    113
    උදාර මල්ලෙහ්,
    ගුපියො ටික ඉස්සර උනා රේල් පිලි පැන්න එකට ජයපැන් බොන්න... :yes:
    ඒකට සෙට් වෙයන්,
     
    • Like
    Reactions: waca

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,050
    113
    බයියන්ට පාටි දාන නිවුස්.

    කොහොමහරි දිට්වා වලට වඩා ලොකු එකක් වරෙන් කියලා තමයි එක්සත් බයි, සිලි බයි, සජබයි සංගමේ ප්‍රාර්ථනාව 💩💩
    ඔව් අනිවා, ලොකු එකක් ඇවිල්ලා උඹලගෙ කාලකන්නි ජෙප්පන් ටික පවුල් පිටින් අතුහෑවිලා යන්න කියලා තමා රටම ඉල්ලන්නෙ. 🤭 🤭
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,757
    6,463
    113
    බයියන්ට පාටි දාන නිවුස්.

    කොහොමහරි දිට්වා වලට වඩා ලොකු එකක් වරෙන් කියලා තමයි එක්සත් බයි, සිලි බයි, සජබයි සංගමේ ප්‍රාර්ථනාව 💩💩
    Thopi ta revila Padilla yanne