මෙට්‍රෝ බස් එකකට ප්‍රහාරයක්...........

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,108
    17,817
    113
    35
    Spain
    එලකිරි බයියො ත්‍රෙඩ් වල චන්ඩි උනා වගෙ නෙවෙ හොදෙ, ගල් ගහන්න යන්න එපා.. :lol:
    ලස්ස හතරේ සයිඩ් කන්නාඩි. පුකෙනුත් හිනා යනවා බන්
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,978
    2,166
    113
    PVT ltd තමයි, ලෙඩක් දාන්න ඉතිං නඩු නිමිත්තක් තියෙන්න එපැයි :lol:
    බයියො අන්දන කැම්පෙන් වලට නඩු දාන්න :sorry:
    Pvt ltd baiyo elakiri eketh innawada. Mn hithuwe FB eke witharai inne kiyala. Gon haththa hithanne pvt ltd okkoma private kiyaka.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,644
    1
    16,677
    113
    Pvt ltd baiyo elakiri eketh innawada. Mn hithuwe FB eke witharai inne kiyala. Gon haththa hithanne pvt ltd okkoma private kiyaka.
    සිරාවට, මන් අනිත් ත්‍රෙඩ් එකෙ කොමෙන්ට් එකකුත් දැම්ම, එලකිරි එකෙ එච්චර low IQ උන් නැ කියලා... :sorry: :lol:

    ලස්ස හතරේ සයිඩ් කන්නාඩි. පුකෙනුත් හිනා යනවා බන්
    අංකල් හරි ගාන දන්නවා නම්, නුවන්ට කියන්න,
    පොස්ට් එක හදාවි. ;)
    ------ Post added on Oct 5, 2026 at 5:28 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,644
    1
    16,677
    113
    බස් එක්ක නම් වයිරයක් තියෙන්නෙ ජෙප්පන්ට තමයි 🤣
    E unata jeppo kolu seen walata no case.
    Bayyo nm junda kapanawa ahu unot 🤭🤭

    Choose your side wisely
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,232
    3,564
    113
    colombo
    Owaata nam athin kudu daala hari shot eka denna one

    Bus mafia wa කප්පම් සීන් වගේ නතර කරන්න පුළුවං නම් ලොකුන්දේයක්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,715
    1
    6,380
    113
    Metro PVT LTD neda
    Pvt Ltd කියන්නේ සංස්ථාපිත සමාගමක් කියන එක විතරය්.. නැතුව අය්තිය පෞද්ගලිකයි කියන එක නෙවෙයි... සංස්ථාපිත සමාගම් වර්ග තියෙනවා ඒවගෙන් එකක් තමා පෞද්ගලික සමාගම් එහෙම නැත්තම් pvt ltd කියන්නේ...
    • සාමාජික සංඛ්‍යාව: 1 සිට 50 දක්වා.
    • අධ්‍යක්ෂවරුන්: අවම වශයෙන් 01.
    • කොටස් ප්‍රසිද්ධියේ විකිණිය නොහැක.
    එතකොට ඒ pvt ltd එකේ කොටස් අයිතිය තියෙන්නේ කාටද කියන එක මත තමා ඒ ව්‍යාපාරය රජයෙද නැත්තම් පෞද්ගලික ව්‍යාපාරයක්ද කියලා තීරනය වෙන්නේ... එතකොට Metro Pvt Ltd එකේ 100% කොටස් අයිතිය තියෙන්නේ ලංගමට... ඒ කියන්නේ Metro Pvt Ltd එක ලංගමට (රජයට) අයත් පෞද්ගලික සමාගම් කාණ්ඩයට අයත් සංස්ථාපිත සමාගමක්.

    1791207157246.png

    ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම් යනු 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ නීතිමය වශයෙන් ලියාපදිංචි කරනු ලබන ව්‍යාපාර සංවිධානයකි. [1]

    මූලික ලක්ෂණ​

    • වෙනම නීතිමය ඒකකයක්: අයිතිකරුවන්ගෙන් හෝ සාමාජිකයන්ගෙන් ස්වාධීනව නීතිමය හැකියාව ඇත (ගිවිසුම්ගත වීම, නඩු පැවරීම/පැවරීම).
    • සීමිත වගකීම: සමාගමේ ණය හෝ වගකීම් සඳහා සාමාජිකයන්ගේ වගකීම ඔවුන් යොදවා ඇති මුදලට හෝ ඇපයට සීමා වේ.
    • නිත්‍ය සන්තතික පැවැත්මක්: අයිතිකරුවන් මිය ගියහොත් හෝ ඉවත් වුවහොත් සමාගම අඛණ්ඩව පැවතීම. [1]

    සංස්ථාපිත සමාගම් වර්ග​

    • පෞද්ගලික සමාගම් (Private Companies):
      • සාමාජික සංඛ්‍යාව: 1 සිට 50 දක්වා.
      • අධ්‍යක්ෂවරුන්: අවම වශයෙන් 01.
      • කොටස් ප්‍රසිද්ධියේ විකිණිය නොහැක. [1]
    • පොදු සමාගම් (Public Companies):
      • සාමාජික සංඛ්‍යාව: අවම 1 සිට උපරිම සීමාවක් නැත.
      • අධ්‍යක්ෂවරුන්: අවම වශයෙන් 02.
      • ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කළ හැක (කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය හැක). [1]
    • ඇපයෙන් සීමාසහිත සමාගම්:
      • සමාගමක සමාජිකයන් සමාගම සමාප්ත කරන විට ගෙවීමට එකඟ වූ ඇප මුදලකට වගකීම සීමා වේ. (ලාභ නොලබන සංවිධාන සඳහා වැඩිපුර යොදා ගනී). [2]
    • විදේශීය / අක්වෙරළ සමාගම් (Offshore / Overseas):
      • විදේශ රටක පිහිටුවා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන හෝ ලියාපදිංචි කරන ලද සමාගම්. [1]
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,230
    11,291
    113
    Forest
    Metro PVT LTD neda
    Pvt ltd කියන එකෙන් කියන්නේ නෑ රජයේ නෙවේ කියල .
    තියෙන්නේ එක්කෝ pvt ltd or public limited. public limited කියන්නේ company shares general public එකට issue කරන්න පුළුවන් කියන එක. දැන් public limited companies කොච්චර තියෙනවද government එකට එක share එකක්වත් නැති. stock market එකේ trade වෙන්නේ public limited.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,148
    1,928
    113
    London, United Kingdom
    Pvt Ltd කියන්නේ සංස්ථාපිත සමාගමක් කියන එක විතරය්.. නැතුව අය්තිය පෞද්ගලිකයි කියන එක නෙවෙයි... සංස්ථාපිත සමාගම් වර්ග තියෙනවා ඒවගෙන් එකක් තමා පෞද්ගලික සමාගම් එහෙම නැත්තම් pvt ltd කියන්නේ...
    • සාමාජික සංඛ්‍යාව: 1 සිට 50 දක්වා.
    • අධ්‍යක්ෂවරුන්: අවම වශයෙන් 01.
    • කොටස් ප්‍රසිද්ධියේ විකිණිය නොහැක.
    එතකොට ඒ pvt ltd එකේ කොටස් අයිතිය තියෙන්නේ කාටද කියන එක මත තමා ඒ ව්‍යාපාරය රජයෙද නැත්තම් පෞද්ගලික ව්‍යාපාරයක්ද කියලා තීරනය වෙන්නේ... එතකොට Metro Pvt Ltd එකේ 100% කොටස් අයිතිය තියෙන්නේ ලංගමට... ඒ කියන්නේ Metro Pvt Ltd එක ලංගමට (රජයට) අයත් පෞද්ගලික සමාගම් කාණ්ඩයට අයත් සංස්ථාපිත සමාගමක්.

    View attachment 270734

    ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම් යනු 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ නීතිමය වශයෙන් ලියාපදිංචි කරනු ලබන ව්‍යාපාර සංවිධානයකි. [1]

    මූලික ලක්ෂණ​

    • වෙනම නීතිමය ඒකකයක්: අයිතිකරුවන්ගෙන් හෝ සාමාජිකයන්ගෙන් ස්වාධීනව නීතිමය හැකියාව ඇත (ගිවිසුම්ගත වීම, නඩු පැවරීම/පැවරීම).
    • සීමිත වගකීම: සමාගමේ ණය හෝ වගකීම් සඳහා සාමාජිකයන්ගේ වගකීම ඔවුන් යොදවා ඇති මුදලට හෝ ඇපයට සීමා වේ.
    • නිත්‍ය සන්තතික පැවැත්මක්: අයිතිකරුවන් මිය ගියහොත් හෝ ඉවත් වුවහොත් සමාගම අඛණ්ඩව පැවතීම. [1]

    සංස්ථාපිත සමාගම් වර්ග​

    • පෞද්ගලික සමාගම් (Private Companies):
      • සාමාජික සංඛ්‍යාව: 1 සිට 50 දක්වා.
      • අධ්‍යක්ෂවරුන්: අවම වශයෙන් 01.
      • කොටස් ප්‍රසිද්ධියේ විකිණිය නොහැක. [1]
    • පොදු සමාගම් (Public Companies):
      • සාමාජික සංඛ්‍යාව: අවම 1 සිට උපරිම සීමාවක් නැත.
      • අධ්‍යක්ෂවරුන්: අවම වශයෙන් 02.
      • ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කළ හැක (කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය හැක). [1]
    • ඇපයෙන් සීමාසහිත සමාගම්:
      • සමාගමක සමාජිකයන් සමාගම සමාප්ත කරන විට ගෙවීමට එකඟ වූ ඇප මුදලකට වගකීම සීමා වේ. (ලාභ නොලබන සංවිධාන සඳහා වැඩිපුර යොදා ගනී). [2]
    • විදේශීය / අක්වෙරළ සමාගම් (Offshore / Overseas):
      • විදේශ රටක පිහිටුවා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන හෝ ලියාපදිංචි කරන ලද සමාගම්. [1]
    Well said (y)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    බස් ටික බාර දෙන්න ඕනී යුධ හමුදාව යටතට...
    ඩ්‍රයිවර්ස් ලත් ආමි එකෙන් ගන්න ඕනී..
    එකෙක් එන්නේ නැති වෙයි ගේම ඉල්ලන්න..