Elakiri trip 2007

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,636
    6,976
    113
    Gedara
    උබ පානදුරේ නේද. මාත් 2007 ඕලෙවල් කරේ. සමහරවිට උබව දන්නවා වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: max_pain

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    367
    445
    63
    මේකේ ඉන්න මන්ද මානසික වේසිගෙ පුතාලත් එක්ක උඹලට සෙට් වෙන්න ආසද බන්? ඔච්චරම ඕනම් මේකේ reputed උන් එක්ක private කතා කරලා බොන්න සෙට් වෙයන්. ;)
    @Ldy එක්ක සෙට් උනේ නැද්ද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,333
    1
    4,208
    113
    Moratuwa
    මමත් 2007 O/L
    2008 කිරියේ රෙජිස්ටර් වුනේ.
    2004 ඉදන් wap සයිට් වල හිටියා. arawap තමයි ප්‍රදාන එක.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,373
    5,290
    113
    Loading...
    කට්ටිය සෙට් කරමු Scurvy බලන්න යන්න. Adventure trip එකක් ගියා වගේ තියෙයි...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,119
    3,557
    113
    Inside Your Laptop ;)
    මේකේ ඉන්න මන්ද මානසික වේසිගෙ පුතාලත් එක්ක උඹලට සෙට් වෙන්න ආසද බන්? ඔච්චරම ඕනම් මේකේ reputed උන් එක්ක private කතා කරලා බොන්න සෙට් වෙයන්. ;)
    :P
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,671
    588
    113
    Here on earth..
    What an Era... . <3 Mama wediya meake active nethi unata, nool nodemmata, mamath ea kaale idanma meakata aawa giya. Dewal igena gaththa, sindu ehuwa, wali beluwa.... Kochchara dewal sidda unath, kochchara dewal wenas unath thamath dawasa gaane evith yanawa. Ea kale kiyanne sundarama kaalayak. Mama 2005 O/L. Long live the Elakiri... <3
     
    • Love
    Reactions: SpinXO and SK29