මාර වැඩේ ජෙප්පන්ට උනේ

Hehaje

Well-known member
  • Feb 4, 2022
    122
    333
    63
    මිනිස්සු දැන් එන්න එන්න ජෙප්පන්ගෙ පලු අරිනවා

    බිස්නස් කාරයෝ එහෙන් පලු අරිනවා

    කඩවල්ව
    ල ආන්ඩුවට පට්ටෙට බනිනවා

    ගෑනු අනුරට කින්ඩියට හිනා වෙනවා

    ඒ අස්සෙ ජෙබෙයියෝ ජෙප්පන්ව හෝදනවා , උන්ට මහ ජෙප්පෙක් බෝක්කුවක තීන්ත ගෑවත් තෙත් වෙන සයිස් එකේ ඉන්නෙ 🤣🤣🤣



     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,293
    14,854
    113
    🌎
    ගෑනු අනුරට කින්ඩියට හිනා වෙනවා
    594294.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,120
    50,438
    113
    සේදවත්ත
    කරුමෙට විපක්ශයක් නෑ ලංකාවේ .
    නායකයා පඹයෙක්
    අනුරයා මූව තියාගන්නවා අවුට් නොකර