ඥානසාර හිමියන් ගැන

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,351
    1
    59,561
    113
    Kaduwela
    Dote ponayek ne
    ඔන්න ඇඩ්‍රස් දාලා තියෙනව. ඩොටේ ද සිටි එකේද කොරියාද ඩුබායි එකේද අදාල නෑනේ😂😂
    පුලුවන් දෙයක් කරපන් වේසිගේ පුතා. හැමදාම වගේ උබේ කයියයි පඩ ගදයි විතරයි😂😂😂
     
    • Haha
    Reactions: Max_r

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,737
    4,625
    113
    ඔන්න ඇඩ්‍රස් දාලා තියෙනව. ඩොටේ ද සිටි එකේද කොරියාද ඩුබායි එකේද අදාල නෑනේ😂😂
    පුලුවන් දෙයක් කරපන් වේසිගේ පුතා. හැමදාම වගේ උබේ කයියයි පඩ ගදයි විතරයි😂😂😂
    Account deka maru wela ponayage

    ලොල් දැං බයට කියන කථා. ඩොටේ පක තමා. ගූගල් මැප් කරලා බලපං ගෙවල් ටික. උඹලට ඉතිං හීන. තට්ටයෝ එක්ක ජුකයි ජුකයි ගගා ඉන්නව.
    aniwaryen ubata return hamba wenawa ara hamduruwo kiwa dhe karaoth
    ------ Post added on Oct 5, 2026 at 2:58 PM

    ලොල් දැං බයට කියන කථා. ඩොටේ පක තමා. ගූගල් මැප් කරලා බලපං ගෙවල් ටික. උඹලට ඉතිං හීන. තට්ටයෝ එක්ක ජුකයි ජුකයි ගගා ඉන්නව.
    Mae weekend mama enawa uba genada inna ona
    ------ Post added on Oct 5, 2026 at 3:08 PM
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,084
    3,124
    113
    මගෙ මස් කාපියව් - වන වාසී නානසාර
    අපි බලු මස් කන්නෙ නෑ හුත්තෝ

    ගූ කැරියට රෙවිල අඩ අඩ යන්නෙ


     
    • Like
    • Haha
    Reactions: waca and redux

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,473
    327
    83
    ඉත්තෑකන්දේ ගණයා ලු නේද ඔත්තුව දීලා තියෙන්නේ?

    කොහේ හරි තියනවා මම දැක්කා. ඇත්තක්ද?
    හ්ම්..
    කවියෙන් ඔත්තුව දීලා තියෙන්නෙ කියලා මටත් කවුද කිව්වා වගේ මතකයි
     
    • Like
    Reactions: Jameson.k

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,715
    1
    6,380
    113
    මට තියෙන ප්‍රශ්නේ සිරිසේනගේ අත්සන් වලින් කරපු ගොඩක් දේවල් ආපහු රිවස් වෙන්නෙ ඇයි බන්.. :oo: මේ වගේ තව සිද්දි දෙක තුනක්ම උනා.... එක්කෝ සිරිසේනයා දැනගෙනම හිතලම හරි නීතී මාර්ගෙ යන්නෙ නැතුව තමා ඕවට සයින් කරල තියෙන්නේ :oo: පස්සේ ඕවා ආපහු රිවස් වෙනවා කියල පොර දැනගෙනම ඒ දවස්වල මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න කරාද කියලත් හිතෙනවා මට.. :oo:
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,123
    1,874
    113
    London, United Kingdom
    මට තියෙන ප්‍රශ්නේ සිරිසේනගේ අත්සන් වලින් කරපු ගොඩක් දේවල් ආපහු රිවස් වෙන්නෙ ඇයි බන්.. :oo: මේ වගේ තව සිද්දි දෙක තුනක්ම උනා.... එක්කෝ සිරිසේනයා දැනගෙනම හිතලම හරි නීතී මාර්ගෙ යන්නෙ නැතුව තමා ඕවට සයින් කරල තියෙන්නේ :oo: පස්සේ ඕවා ආපහු රිවස් වෙනවා කියල පොර දැනගෙනම ඒ දවස්වල මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න කරාද කියලත් හිතෙනවා මට.. :oo:

    සිරිසේනයාට ඉස්සර ඉඳන්ම track out තිබිල තියෙන්නේ.

    දැන් හොඳටම ට්‍රැක පැනලා ඉන්නේ. දැන් තමයි හොඳටම ඒක පේන්නේ.

    බලපන්කෝ මයික් එකක් අල්ලපුවාම කියන දේවල්.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    835
    2,309
    93
    33
    https://faircomment.lk/en/posts/the-friend-they-can-t-silence




    ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.

    අද මා මේ කතා කරන්නේ මගේ මිත්‍රයා වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැනයි.
    සිවුරක් දැරූ සඟරුවනක් මේ ඉරණමට මුහුණ දුන්නේ කොහොමද? මීට දශක දෙකකට ඉහතදී, උන්වහන්සේ තමන්ගේ සසුනටත් රටටත් සේවයක් වේ යැයි විශ්වාස කළ දැඩි මාවතක් තෝරාගත්තා. ඒ ගමනේදී උන්වහන්සේට සතුරන් එමට හමු වුණා; දරාගත නොහැකි පාඩු සහ වැරදීම් සිදු වුණා. තමන්ගේ ආරක්ෂාව ගැන නොතකා, යුතුකම සියල්ලටම වඩා ඉහළින් තබන තැනකට උන්වහන්සේ පත් වුණා.

    තථාගත බුදුපියාණන් වහන්සේත්, සම්බුද්ධ ශාසනයත්, රටත්, ජනතාවත් තම පෞද්ගලික ආරක්ෂාවට වඩා වටිනා බව උන්වහන්සේ තරයේ ඇදහුවා. එදා උන්වහන්සේව හැඳින්වූයේ ඒ තේරීමෙන්මයි; අද උන්වහන්සේ මත පටවා ඇති චෝදනා නිර්මාණය වී ඇත්තේද ඒ තේරීමෙන්මයි.
    උන්වහන්සේ සහ මා අතර තිබූ මිත්‍රත්වය කිසිදා ප්‍රසිද්ධියට පත් නොවූ, අතිශය පෞද්ගලික එකක්. මා සමඟ නිතර ගැවසුණු සමීපතමයින් පවා දැන සිටියේ නැහැ අප කොතරම් නිතර කතා කළාද, කොතරම් තර්ක විතර්ක කළාද, එකිනෙකාගේ අදහස් කෙතරම් ගැටුණාද කියලා.

    උන්වහන්සේ වැනි මතභේදාත්මක චරිතයක් සහ මා අතර මෙවන් බැඳීමක් පැවතීම පිටස්තරයෙකුට පුදුමයක් වෙන්න පුළුවන්. නමුත් අද මා ඒ නිහැඬියාව බිඳ දමනවා. මන්ද, අද උන්වහන්සේ අසරණව, කිසිදු හඬක් නගාගත නොහැකි තැනක සිරවී සිටින නිසයි. උන්වහන්සේ වෙනුවෙන් ගොතන අමූලික බොරු ඉදිරියේ, උන්වහන්සේව ඇත්තටම හඳුනන කෙනෙකු ලෙස සත්‍යය රටට හෙළි කළ යුතු නිසයි. ඒ සත්‍යය මේ ජනරජයට අතිශයින් වැදගත් නිසයි.

    2016 ජනවාරි මාසයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට අදාළ නඩුව විභාග වෙද්දී ඥානසාර හිමියන් ප්‍රකාශ කිහිපයක් සිදු කළා. පසුව අභියාචනාධිකරණය එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස තීන්දු කළා. නඩු වාර්තාව පැහැදිලියි. ඒ වරදකරු කිරීම එලෙසම පවතිනවා. උසාවිය උන්වහන්සේට වසර හයක සිරදඬුවමක් නියම කළ අතර, උන්වහන්සේ ඉන් මාස නවයක් සිරබත් වින්දා. අනතුරුව, 2019 මැයි මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට විශේෂ ජනාධිපති සමාවක් පිරිනැමුවා.

    ඒ සමාව අඳුරේ හොර රහසේ දුන් එකක් නෙවෙයි. ඒක ඥානසාර හිමියන් අයැද සිටි නිසා ලැබුණු එකකුත් නෙවෙයි. ඒක අල්ලසට ගත්තක්වත්, බලහත්කාරයෙන් ලබා ගත්තක්වත් නෙවෙයි. මල්වතු, අස්ගිරි සහ කෝට්ටේ මහානායක හිමිවරුන්ගේත්, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්ගේත් සාමූහික ඉල්ලීම සහ බලපෑම මතයි ජනාධිපතිවරයා සිරගෙදරටම ගොස් උන්වහන්සේව මුණගැසුණේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වාර්තා කැඳවනු ලැබුවා; නීතිපති දෙපාර්තමේන්තුව ලිඛිත නීතිමය විශ්ලේෂණයක් ඉදිරිපත් කළා. රාජ්‍ය නායකයා ඒ සියල්ල විමසා බලා ප්‍රසිද්ධියේම ඒ සමාව අනුමත කළා.

    එතැන කිසිදු අල්ලසක් හෝ වංචාවක් තිබුණේ නැහැ. උන්වහන්සේ හෝ වෙනත් පාර්ශ්වයක් රජයට කිසිදු නීතිවිරෝධී බලපෑමක් කළ බවට කිසිදු චෝදනාවක් නැහැ. මේ රටේ ඉහළම ආගමික සහ ආයතනික නායකයින්ගේ ඒකමතික ඉල්ලීම පරිදි රාජ්‍ය නායකයා නිල වශයෙන් ප්‍රදානය කළ සමාවක් ඒක. ඒ 2019 මැයි මාසයයි. උන්වහන්සේ නිදහස් මිනිසෙකු ලෙස එළියට පැමිණියා. පන්සලේ වැඩ විසුවා. තමන්ගේ ආගමික යුතුකම් ඉටු කළා. භික්ෂුවක් කළ යුතු දේ කළා.

    නමුත් 2026 සැප්තැම්බර් 10 වන දින, විනිසුරුවරුන් තිදෙනෙකු තීන්දු කළා ඒ කිසිවක් කිසිදා සිදු නොවූ දේවල් බව! අත්සන් කළ මොහොතේ පටන්ම ඒ සමාව නීතිය ඉදිරියේ වලංගු නොවන බව! ඒ අනුව ඥානසාර හිමියන් නිදහස් මිනිසෙකු ලෙස, තම සසුනට සේවය කරමින්, පන්සල රැකබලා ගනිමින් ගත කළ වසර හතයි, මාස තුනයි, දින දහඅටක ජීවිතය නීතියේ ඇසින් සහමුලින්ම මකා දමනු ලැබුවා.

    අධිකරණය ඒ සමාව අත්තනෝමතික, බලය ඉක්මවා ගිය, සහ Void ab initio (ආරම්භයේ සිටම ශුන්‍ය වූ) එකක් ලෙස ප්‍රකාශ කළා. ආරම්භයේ සිටම ශුන්‍යයි කියන්නේ ඒ වසර හතක ජීවිතය හුදු මායාවක්, හිස් හීනයක් විතරක් බව නීතිය දැන් මවාපානවා.

    මේ තීන්දුව දුන්නේ ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබයකෝන් යන විනිසුරුවරුන්.
    ඔවුන් පෙන්වා දෙන අඩුපාඩු හුදෙක් පරිපාලනමය සහ කාර්යපටිපාටික ගැටලු පමණයි. ජනාධිපතිවරයා තම තීරණයට හේතු ලිඛිතව දක්වා නැහැලු; සමාව දීමේ වරෙන්තුවට ජනාධිපතිවරයා ස්වහස්තයෙන් අත්සන් කර නැහැලු; වින්දිතයින් සුරැකීමේ පනත ප්‍රකාරව සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත දැනුම් දී නැහැලු. ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත්තේ හුදු යාන්ත්‍රිකව බවයි උසාවියේ නිගමනය.

    මම කෙළින්ම කියන්නම්: නීතියේ අකුරට අනුව ඒ විග්‍රහය සම්පූර්ණයෙන්ම හරි වෙන්න පුළුවන්. හැබැයි සාධාරණත්වය සහ යුක්තිය ඉදිරියේ ඒක අමූලික විකෘතියක්! රාජ්‍ය නායකයෙකු කළ පරිපාලනමය වරදක වන්දිය, ඒ ලිපිගොනු කිසිවක් නොලියූ, කිසිවක් කෙටුම්පත් නොකළ, කිසිවක් අයැද නොසිටි, එම ක්‍රියාවලියේ කිසිදු නීතිමය දෝෂයක් ගැන නොදැන සිටි මිනිසෙකුගේ කරපිට පැටවිය යුතුද? උන්වහන්සේ නීති කෙටුම්පත් කළ නීතිඥයෙක් නෙවෙයි; රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවූ නිර්මාණකරුවෙක් නෙවෙයි. උන්වහන්සේ හුදෙක් සමාව ලැබූ පුද්ගලයා පමණයි.

    වසර හතක් පුරා මේ ශ්‍රී ලංකා රජය උන්වහන්සේව පිළිගත්තේ නිදහස් මිනිසෙකු ලෙසයි. නීතිය සැලකුවේ නිදහස් පුරවැසියෙකු ලෙසයි. එහෙව් මිනිසාව අද අතීතයට ගොස් ශුන්‍ය කර දමා තිබෙනවා. දැන් ඒ නායකයා නීත්‍යානුකූලව දුන් සමාවේ ඉතිරි සිරදඬුවම විඳින්නට උන්වහන්සේට නැවත වැලිකඩට යන්න සිදුවෙලා. මේ ඉල්ලන්නේ ණයට ගත් මස් රාත්තලමයි. ඒ මදිවාට උසාවිය ඒ මස් රාත්තල සමඟ උන්වහන්සේගේ අවසන් ලේ බිඳුවත් ඉල්ලා සිටිනවා.

    දැන් මම එන්නේ මේ සමාජය වපුරන පහත් බොරුවටයි. පසුගිය සතියේ උන්වහන්සේ රෝගාතුර වුණා. විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දුන්නා. උන්වහන්සේ පිටිගල, ලේනගිරි ආරණ්‍ය සේනාසනයට වැඩම කළේ තමන්ගේ වයෝවෘද්ධ මෑණියන්ගේ ඉදිරි කටයුතු පිළිවෙළක් කර තබන්නයි. උන්වහන්සේ වැඩ සිටියේ සිවුර පිටින්මයි; විහාරස්ථානයේ කටයුතු සොයා බලමිනුයි; නීතිගරුක පුරවැසියෙකු ලෙස සඳුදා දිනයේ අධිකරණයට භාරවීමට සූදානම් වෙමිනුයි. උන්වහන්සේ නීතියෙන් බේරෙන්න හැංගුණේ නැහැ!

    පසුගිය දිනවල උන්වහන්සේ සමඟ නිරන්තරයෙන් දුරකථනයෙන් සම්බන්ධ වූ කෙනෙකු ලෙස මම මේ වගකීමෙන් කියන්නේ. උන්වහන්සේ වරදකරුවෙකු සේ පැන ගොස් සැඟවී සිටියදී කොටු කරගත් බවට පුවත් මවන සෑම මාධ්‍යවේදියෙකුටම, සෑම විචාරකයෙකුටම, මුහුණුපොතේ වීරයන්ටම මම කියන්නේ: ඔබලා වපුරන්නේ අමු මුසාවක්!

    ඇත්තටම උන්වහන්සේට හැංගෙන්න වුවමනා වුණා නම්, උන්වහන්සේව කිසිදා සොයාගන්න බැරි වෙන බව අපි දෙදෙනා කතාබහ කරද්දී කොතෙකුත් විහිළුවට මෙන් කියා තිබෙනවා. ඒක සත්‍යයක් බව මම දන්නවා. උන්වහන්සේගේ හිතමිතුරන්, දායකයන් සහ උන්වහන්සේව සඟවාගෙන කිසිදා පාවා නොදෙන දැවැන්ත ජාලය ගැන මම හොඳින්ම දන්නවා. උන්වහන්සේට සිතුවේ නම් මුළුමනින්ම අතුරුදහන් වීමේ හැකියාව සහ හයිය තිබූ බවට මම සාක්ෂි දරනවා.

    නමුත් උන්වහන්සේ එහෙම කළේ නැහැ. උන්වහන්සේ කෙබඳු මිනිසෙක්ද යන්න තේරුම් ගන්න ඒ තීරණයම ප්‍රමාණවත්. උන්වහන්සේට අවශ්‍ය වුණේ මවගේ බෙහෙත් හේත් සහ ඉදිරි වියදම් ටික හරිගස්සන්නයි; පන්සලේ පැවැත්ම සුරක්ෂිත කරන්නයි; පැන ගිය පලායන්නෙකු ලෙස නොව, ගෞරවනීය සඟරුවනක් ලෙස අධිකරණය හමුවට පෙනී සිටින්නයි. ඥානසාර හිමියන් කියන්නේ අන්න ඒ මිනිසාටයි—මාධ්‍ය විසින් විකුණන ඒ පට්ටපල් ප්‍රබන්ධයට නෙවෙයි.

    මේ රටේ බෞද්ධ ජනතාවගෙන් මම දැඩි ලෙස ප්‍රශ්න කරනවා: ඔබලා මේ මනුස්සයාගෙන් බරපතළ විදිහට ප්‍රයෝජන ගත්තා නේද? උන්වහන්සේ තම ජීවිතය පවා පරදුවට තබා හඬක් නගද්දී ඔබලා ඒ සෙවණින් සැනසුණා. ඒ සටන් ව්‍යාපාරය පෙරට යද්දී බලා සිටියා, එයින් උපරිම ඵල නෙළාගත්තා. කතා කළ යුතු තැනදී ඔබලා නිහඬ වුණා. හැබැයි අද, ඔබේ සැපපහසු සාලවල ඉඳගෙන, කෑම මේසවල ඉඳගෙන, පරිගණක යතුරුපුවරු පිටුපස හැංගිලා උන්වහන්සේට නිග්‍රහ කරනවා; අවමන් කරනවා; මඩ ගහනවා. උන්වහන්සේ ඉදිරියට ආවා නම් මූණ බලා කවදාවත් නොකියන දේවල් අද කියනවා. ඔබට ලැජ්ජාවක් නැද්ද? මේ මුළු මහත් සමාජයම ලැජ්ජා විය යුතුයි!

    මේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටි රාජ්‍ය යාන්ත්‍රණයට මම කියන්නේ: සැප්තැම්බර් 30 වන දින, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ උන්වහන්සේගේ පන්සලට දී තිබූ පොලිස් ආරක්ෂාව ඔබලා එකවරම ඉවත් කරගත්තා. දින තුනකට පසු CCDය කඩාපැන්නා. ඔබලා කළේ පහර දෙන්න කලින් උන්වහන්සේගේ සියලු ආරක්ෂක පවුරු බිඳ දැමීමයි. ඔබ කළ ඒ සැලසුම් සහගත නින්දිත ක්‍රියාව අපි සටහන් කරගත්තා; කිසිදා අමතක කරන්නෙත් නැහැ.

    මේ තීන්දුවට එරෙහිව සමාවක්, දඬුවම් ලිහිල් කිරීමක් හෝ තීන්දුව නැවත සමාලෝචනය කරවා ගැනීම වෙනුවෙන් නීතිමය වශයෙන් කළ හැකි උපරිම සටන මම තනිවම හෝ දියත් කරනවා. නීතියේ සෑම අස්සක් මුල්ලක් නෑරම මම පීරනවා. මගේ නීතිඥයින්ට අවශ්‍ය සියලු උපදෙස් ලබා දෙනවා. මේ නඩුව වෙනුවෙන් මම අත්නොහැර සටන් කරනවා. මේ මගේ පෞද්ගලික ස්ථාවරයයි.

    මම පැහැදිලිවම මේ දේත් කියන්න කැමතියි: දහස් ගණන් මිනිසුන් මරා දැමූ ත්‍රස්තවාදීන් ජනාධිපති පුටුවල වාඩිවෙද්දී මේ රට අත්පොළසන් දුන්නා නම්, මහා ජන සංහාරයන් සැලසුම් කළ මහ මොළකරුවන් අද නිදැල්ලේ ඇවිදිද්දී මේ රට මුනිවත රකිනවා නම්—තමන්ගේ සසුන වෙනුවෙන් හඬ නැගූ එකම වරද කළ බෞද්ධ භික්ෂුවක් වෙනුවෙන් නිහඬව සිටින්නත් මේ ජනරජයට පුළුවන් විය යුතුයි. උන්වහන්සේ ගැන කියන්න හොඳ වචනයක් නැත්නම්, කිසිවක්ම නොකියා කටවහගෙන සිටින ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

    අවසාන වතාවට දුරකථනය විසන්ධි කිරීමට මොහොතකට පෙර, උන්වහන්සේ මට මේ වචන ටික පැවසුවා. උන්වහන්සේගේම හදවතින් ආ, ඒ වචන මම මෙසේ ලියා තබනවා: ‘රත්තරන්, මැරෙන්න කලින් දවසක් දෙකක් ඔබතුමා එක්ක ගත කරන්න ඕනෙ’මම මේ සටහන අවසන් කරන්නේ ඉරිදා දිනකයි. මම මෙය ලියා අවසන් කරන්නේ බලවත් වේදනාවෙන්, කෝපයෙන්, නමුත් කිසිදු පැකිළීමක් නැති ඉතා පැහැදිලි සිතින්.

    මේ ලිපිය Fair Comment හි නීති උපදේශකයින් විසින් පරීක්ෂා කළ එකක් නෙවෙයි. අපේ සංස්කාරක මණ්ඩලයේ පෙරහනෙන් ගිය එකකුත් නෙවෙයි. මේක, මගේ ජීවිතයේ ඉතාම සීමිත සැබෑ මිතුරන් අතළොස්ස අතර ඉහළින්ම සිටි මිනිසෙකු වෙනුවෙන් පෙනී සිටින මිතුරෙකුගේ පෞද්ගලික ප්‍රකාශයක්. අප අතර තිබූ ඒ අසීමිත මිත්‍රත්වය මෙවන් සාක්ෂියක් ඉල්ලා සිටිනවා. අපේ බැඳීම මේ වෙනුවෙන් සාධාරණයි.

    මොහොමඩ් ජමීල් ජෙසීම් අරෆාත්.

    ඔය fair comment කියන site එකේ ඔක්කොම ලිපි ලියලා තියෙන්නේ ඔය මොහොමඩ් ජමිල් විතරනේ. සංස්කාරක මණ්ඩල, නීති උපදේශකයෝ ඉන්න site එක මූ විතරද කරගෙන ගිහිල්ලා තියෙන්නේ?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,731
    5,565
    113
    Okkoma Nithiyanu Kulawa Karanne . Oya Lankawe Corrupted Judicial System/ Judges La Unge Boru Balayak Pennanda Dagalanawa, Tax Money Paid Job Ekak Kara Kara.

    Methana Paranne Vidayake Thirana, Tax Money Paid Salary Worker Like Judges Kisima Janatha Waramak Nathiwa Reverse Karana Eka. Not a good sign
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,922
    5,756
    113
    36
    උසාවියට පැනලා, නඩුකාරයට පොන්නයා කියපු එකෙක් ට හිමියන් කියන එවුන් තමයි... තට්ටෙයි සිවුරයි තියෙනවනම් ගෙට පැනලා අම්මට හුකලා ගියත් සාදු කාර දෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,090
    101,820
    113
    ඔය fair comment කියන site එකේ ඔක්කොම ලිපි ලියලා තියෙන්නේ ඔය මොහොමඩ් ජමිල් විතරනේ. සංස්කාරක මණ්ඩල, නීති උපදේශකයෝ ඉන්න site එක මූ විතරද කරගෙන ගිහිල්ලා තියෙන්නේ?
    තියෙන්නෙත් August වල ඉදල news තමා

    උසාවියට පැනලා, නඩුකාරයට පොන්නයා කියපු එකෙක් ට හිමියන් කියන එවුන් තමයි... තට්ටෙයි සිවුරයි තියෙනවනම් ගෙට පැනලා අම්මට හුකලා ගියත් සාදු කාර දෙන්නේ
    කටින් වැඩ කෝටියක් කරන අත පල්ලෙන් වැටිලා වගේ හැදෙන දුර්වල අය තමා ඔය public කුණුහරප කියන්නේ.
    ------ Post added on Oct 6, 2026 at 3:29 AM
     
    • Haha
    Reactions: Solo Rider and Ldy

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,423
    12,544
    113
    Ohio, USA
    කැරි නානයට හිරේදි බංකර් ගහපු හැටි ගැන කියන්න නොයිවසිල්ලෙන් බලාසිටින ගොබ්බංපිල

    View attachment 270720
    4jW8Jdy.gif
     
    • Like
    Reactions: waca

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,922
    5,756
    113
    36
    තියෙන්නෙත් August වල ඉදල news තමා


    කටින් වැඩ කෝටියක් කරන අත පල්ලෙන් වැටිලා වගේ හැදෙන දුර්වල අය තමා ඔය public කුණුහරප කියන්නේ.
    ------ Post added on Oct 6, 2026 at 3:29 AM
    කවුද නානසාර ද
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    457
    146
    43
    දහස් ගණන් මිනිසුන් මරා දැමූ ත්‍රස්තවාදීන් ජනාධිපති පුටුවල වාඩිවෙද්දී මේ රට අත්පොළසන් දුන්නා නම්, මහා ජන සංහාරයන් සැලසුම් කළ මහ මොළකරුවන් අද නිදැල්ලේ ඇවිදිද්දී මේ රට මුනිවත රකිනවා නම්—තමන්ගේ සසුන වෙනුවෙන් හඬ නැගූ එකම වරද කළ බෞද්ධ භික්ෂුවක් වෙනුවෙන් නිහඬව සිටින්නත් මේ ජනරජයට පුළුවන් විය යුතුයි. උන්වහන්සේ ගැන කියන්න හොඳ වචනයක් නැත්නම්, කිසිවක්ම නොකියා කටවහගෙන සිටින ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

    අවසාන වතාවට දුරකථනය විසන්ධි කිරීමට මොහොතකට පෙර, උන්වහන්සේ මට මේ වචන ටික පැවසුවා. උන්වහන්සේගේම හදවතින් ආ, ඒ වචන මම මෙසේ ලියා තබනවා: ‘රත්තරන්, මැරෙන්න කලින් දවසක් දෙකක් ඔබතුමා එක්ක ගත කරන්න ඕනෙ’මම මේ සටහන අවසන් කරන්නේ ඉරිදා දිනකයි. මම මෙය ලියා අවසන් කරන්නේ බලවත් වේදනාවෙන්, කෝපයෙන්, නමුත් කිසිදු පැකිළීමක් නැති ඉතා පැහැදිලි සිතින්.

    මේ ලිපිය Fair Comment හි නීති උපදේශකයින් විසින් පරීක්ෂා කළ එකක් නෙවෙයි. අපේ සංස්කාරක මණ්ඩලයේ පෙරහනෙන් ගිය එකකුත් නෙවෙයි. මේක, මගේ ජීවිතයේ ඉතාම සීමිත සැබෑ මිතුරන් අතළොස්ස අතර ඉහළින්ම සිටි මිනිසෙකු වෙනුවෙන් පෙනී සිටින මිතුරෙකුගේ පෞද්ගලික ප්‍රකාශයක්. අප අතර තිබූ ඒ අසීමිත මිත්‍රත්වය මෙවන් සාක්ෂියක් ඉල්ලා සිටිනවා. අපේ බැඳීම මේ වෙනුවෙන් සාධාරණයි.

    මොහොමඩ් ජමීල් ජෙසීම් අරෆාත්.
    Return eka demu 2029 :love:
     
    • Haha
    Reactions: elakiri_boy_22

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,084
    3,124
    113
    අවසාන වතාවට දුරකථනය විසන්ධි කිරීමට මොහොතකට පෙර, උන්වහන්සේ මට මේ වචන ටික පැවසුවා. උන්වහන්සේගේම හදවතින් ආ, ඒ වචන මම මෙසේ ලියා තබනවා: ‘රත්තරන්, මැරෙන්න කලින් දවසක් දෙකක් ඔබතුමා එක්ක ගත කරන්න ඕනෙ’මම මේ සටහන අවසන් කරන්නේ ඉරිදා දිනකයි. මම මෙය ලියා අවසන් කරන්නේ බලවත් වේදනාවෙන්, කෝපයෙන්, නමුත් කිසිදු පැකිළීමක් නැති ඉතා පැහැදිලි සිතින්.

    කැරි නාන ලොල්ලෙක් නෙ යකෝ. @tupac97