චීන වාහන බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ වීමට හේතු...😳

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,081
    17,749
    113
    35
    Spain
    එකෙක් ඊයේ දාල තිබ්බ වතුර පොම්පයක්, වාහන හෝදන්න ගන්න හයි ප්‍රෙෂර් පොම්පයක් රුපියල් 5000ට. එකත් එක්ක ප්ලාස්ටික් පෙට්ටියක්, බැටරි දෙකක්, අමතර කෑලිත් හම්බ වෙනවා. හිතපන්කෝ මුන් මේක වෙළෙන්දාගේ ලාභය, ටැක්ස් නිෂ්පාදකයාගේ ලාභය ඔක්කොම අරගෙන 5000ට දෙනවා කිව්වම. මුන් එක්ක තරඟ කරන්න බෑ.
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    362
    104
    43
    එකෙක් ඊයේ දාල තිබ්බ වතුර පොම්පයක්, වාහන හෝදන්න ගන්න හයි ප්‍රෙෂර් පොම්පයක් රුපියල් 5000ට. එකත් එක්ක ප්ලාස්ටික් පෙට්ටියක්, බැටරි දෙකක්, අමතර කෑලිත් හම්බ වෙනවා. හිතපන්කෝ මුන් මේක වෙළෙන්දාගේ ලාභය, ටැක්ස් නිෂ්පාදකයාගේ ලාභය ඔක්කොම අරගෙන 5000ට දෙනවා කිව්වම. මුන් එක්ක තරඟ කරන්න බෑ.
    koheda ban tibbe matath ganna one ekak
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,081
    17,749
    113
    35
    Spain
    koheda ban tibbe matath ganna one ekak
    https://elakiri.com/threads/මේ-budget-pressure-gun-එකෙන්-ඉන්ටලොක්වල-පාසි-remove-කරන්න-පුලුවන්ද.2266151/#post-31636306

    මේ පොස්ට් එකේ තිබ්බ ඕක ගැන
     
    • Like
    Reactions: NRTG

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,945
    2,669
    113
    චීන රජයෙන් subsidies කරලා අඩු මිළට market එක අල්ලනවා.
    ලංකාවෙත් එහෙනම් ඔය දේශීය ගොවියෝ රකින්න කියලා අපිට හුකාන්නේ, subsidy and protectionist import blackdes දාලා. කෝ අපේ ගොයියෝන්ට එහෙම කරලත් බැහැනේ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,433
    4,115
    113
    Conspiracy theory lokuwata believe karana kenek newei eth mun Huawei wage ewata case addata chinnunta one nam data gather karanna one tech wahanawala plant karala ewannath puluwan ne. ethakota mun mokada karannae.
    EU market ekata enter wenwnm unge data privacy laws athi neda
    එහෙම් නැතුව කාර් එකක් දාන්න දෙන එකක්ක් නැහැ මාකට් එකට
     
    • Like
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,763
    16,803
    113
    ඔස්ට්‍රේලියාවේ නම් මේ zeekr කියන brand ඵක තමයි හොඳටම විකිණෙන්නේ..tesla වලටත් වඩා විකිණෙනවා..



    Zeekr-7X-sales-April-2026.jpeg
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,880
    966
    113
    Owa godak ganne Car Lease widihata, ownership eka na monthly rental witharai. 3 years drive kara apahu dunna Tiyagannama ganna un sahenna adui chinese ewa.
    Tax එහෙම අඩුයි නිසා අවුරුදු 05ක් පාවිච්චි කරලා කුණු කොල්ලෙට විකණුවත් පාඩු නැහැ.
    මුන්ගේ මාස කිහිපයක පඩි විතරයි නේ.
    ලංකාවේ අපේ නම් ජීවිතකාලයේම පඩියම යනවා වාහනයක් ගන්න
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,152
    18,399
    113
    චීන රජයෙන් subsidies කරලා අඩු මිළට market එක අල්ලනවා.
    Tesla එකටත් US ආණ්ඩුවෙන් බිලියන් ගණන් subsidies දෙනවා උලමෝ. google කරලා බලපන්
     
    • Like
    Reactions: NRTG

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,880
    966
    113
    Tesla එකටත් US ආණ්ඩුවෙන් බිලියන් ගණන් subsidies දෙනවා උලමෝ. google කරලා බලපන්
    subsidies දීලත් උන්ගේ ගණන්.
    චීනයේ low cost එකටත් subsidies දීලා තවත් අඩු කරනවා