කවුද මේ? සමන්තභද්‍ර හාමුදුරුවොද? ☸️🙆🏻💪🏻🏋🏻🤸🏻🍼

waca

Well-known member
  • Nov 13, 2006
    3,991
    2,567
    113
    Nugegoda
    මේ සක්කිලිය ශාසනය විනාශ කරනව. ඌ මුලින්ම කරලියට ආවෙ පිටදූවෙ සිරිධම්ම නමින්, හැබැයි එයාට හරිහමන් භික්ෂු ලියාපදිංචියක් වත් තිබුනෙ නෑ. එයා ඒ නමින් මුලින් ගාල්ලෙ ඉස්කෝල වල දේශන කරන්න ගත්ත බුදුදහම හා විද්‍යාව සම්බන්ධ කරල. පස්සෙ වෙන ඉස්කෝල වලත් දේශන කරල නමක් හදාගත්ත. භික්ෂු ලියාපදිිංචිය ලබාගත්තෙ පස්සෙ. පසුව උන්වහන්සේගෙ ගුරු හාමුදුරුවො වූ පරවාහැර චන්ද්‍රරතන හිමියන් විසින් මොහුව ශිෂ්‍ය බාවයෙන් පවා උන්වහන්සේ නෙරපුවා විනය ප්‍රශ්න මත. මල්වතු විහාරයට ගෙන්නල අවවාද කරල පස්සෙ සමාවත් ගන්න මට්ටමට ආව. කණගාටුවට කරුණ මේ ගොබ්බට පස්සෙ යන සෙට් එකක් තාම ඉන්නව. මෙයාට වඩා අම්පිටියෙ සුමනරතන, රාජාංගනේ සද්ධාරතන හමුදුරුවො හොඳයි.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,591
    4,091
    113
    Maligawatta
    ඉතින් හොඳයිනේ, ගිලපු පින් බත් ටිකේ තෙල් ටික බහින්නත් එපායි


    ​

     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,292
    69
    113
    මේ ඉන්නෙ තිත්තගල්ලෙ හමුදුරුවො බන්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,974
    9,847
    113
    මේ සක්කිලිය ශාසනය විනාශ කරනව. ඌ මුලින්ම කරලියට ආවෙ පිටදූවෙ සිරිධම්ම නමින්, හැබැයි එයාට හරිහමන් භික්ෂු ලියාපදිංචියක් වත් තිබුනෙ නෑ. එයා ඒ නමින් මුලින් ගාල්ලෙ ඉස්කෝල වල දේශන කරන්න ගත්ත බුදුදහම හා විද්‍යාව සම්බන්ධ කරල. පස්සෙ වෙන ඉස්කෝල වලත් දේශන කරල නමක් හදාගත්ත. භික්ෂු ලියාපදිිංචිය ලබාගත්තෙ පස්සෙ. පසුව උන්වහන්සේගෙ ගුරු හාමුදුරුවො වූ පරවාහැර චන්ද්‍රරතන හිමියන් විසින් මොහුව ශිෂ්‍ය බාවයෙන් පවා උන්වහන්සේ නෙරපුවා විනය ප්‍රශ්න මත. මල්වතු විහාරයට ගෙන්නල අවවාද කරල පස්සෙ සමාවත් ගන්න මට්ටමට ආව. කණගාටුවට කරුණ මේ ගොබ්බට පස්සෙ යන සෙට් එකක් තාම ඉන්නව. මෙයාට වඩා අම්පිටියෙ සුමනරතන, රාජාංගනේ සද්ධාරතන හමුදුරුවො හොඳයි.

    උඹලගේ ජෙප්පොන්ට තාම මුකුත් සමන්තබද්‍ර හාමුදුරුවොන්ට කරගන්න බැරි වුනා නේද.ඒකේ දුක නේද ඔය පිට කරන්නේ😅
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,991
    2,567
    113
    Nugegoda
    උඹලගේ ජෙප්පොන්ට තාම මුකුත් සමන්තබද්‍ර හාමුදුරුවොන්ට කරගන්න බැරි වුනා නේද.ඒකේ දුක නේද ඔය පිට කරන්නේ😅
    භික්ෂු විනය ගැන තීරණ ගන්නෙ මහනායක හාමුදුරුවරු.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,775
    2,889
    113
    Just a thought that crossed my mind, having watched this physical exercise video for Monks..

    You rarely hear of Monks dying young..

    Why do you think that's the case.?