රටේ පිනට පහල වූ ජනාධිපතිලා..❤️

goBeyond

Well-known member
  • Dec 31, 2023
    375
    451
    63
    ලංකාව කෙසේ වෙතත් ලාල් කාන්ත නම් දැනටම ගොඩ ගිහින් ඉන්නේ
     
    • Like
    Reactions: ruka!

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    Screenshot 2026-10-03 125725.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,108
    17,817
    113
    35
    Spain
    ලංකාවේ වේශ පච කොටටාටත් ළගදීම හාරන්න වෙයි කොහේ කොහේ හරි
    ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 9ක් හොයා ගන්න ඕන.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,108
    17,817
    113
    35
    Spain
    ඊයේ මන් වීඩියෝ එකක් දැක්ක දකුණු අප්‍රිකාව 2010 සහ 2026 සංසන්දනය කරලා. ඒ රටත් රත්රන් සල්ලි, දියමන්ති සල්ලි තියෙද්දී 2010 තත්වයෙන් අන්ත ප්‍රපාතයකට වැටිලා. අනික අප්‍රිකාවේ ඔය විදියට බලයට පත්වුණු හැම නායකයෙක්ම මුලදී හරි රැඩිකල්, ජනහිතකාමීයි. එත් ටික ටික බලය භුක්තිවිඳින්න ගත්තාම ඉස්සර කාලේ පොරොන්දු ගුණ ධර්ම අමතක වෙනවා. ආණ්ඩුවේ ඡන්ද දූෂිත වෙනවා. ටිකෙන් ටික රටත් වල පල්ලට යනවා. මොනවා වුනත් ඡන්ද තියන ආණ්ඩු පෙරලා දමන්න පුළුවන් වෙන්න ඕන.

     

    Similar threads