Max_r

Well-known member
  • May 10, 2007
    13,630
    1
    16,655
    113
    ඔන්න ෂෙඩ් වල තෙල් නෑ කිව්වම දාන්න මතක් වෙන දේවල්. ජෙප්පන්ගෙ මොළේ නෑ කියන්නෙ ඕක තමයි. මට 1000%ක් ශුවර්. අර පොඩි 5 වසරෙ පොඩි උන්ගෙ ශිෂ්‍යත්ව පේපර් එක ජෙප්පන්ට කරන්න දුන්න නම් අනිවා 99.9%ක් ෆේල් වෙනවා. low IQ 🤷‍♂️
    උබ දන්න දෙයක් කොමෙන්ට් කරන් ඉදපන් කසිප්පුවො...
    ලොකු ලොකු වචන හරබ උබෙන් බලාපොරොත්තු වෙන්නෙ නැ අපි.... :lol: :lol:

    👇
    උබගෙ දන්න දෙ දිගටම කරගෙන යන්න, :lol:;)
    චූ එකට දිව දාන්න ආසයි. :whistle:

    පයිය නැග්ගා™

    කුක්කු දෙක ඉම්බද ? කුක්කු දෙක මැද්දට මූණ තියලා :love2: 🤷‍♂️
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,381
    5,311
    113
    Loading...
    අනුර දැන් ලයිසන් කැන්සල් කරනවා කියනවා ලේසිම එක ඒක තග දාන අයට . පාඩුවට හරි කරන්න කියලනේ කිව්වේ ජනධිපතිතුමා . සමාජවාදී ක්‍රමයක ඒම වෙලපල තරගකාරිත්වය ඇති කරන්න බෑ . රජය මගින් පාලනය වන වෙලදපලක් වෙන්න ඕනේ
    ඒවා ඔය කියන තරම් ලේසියෙන් කැන්සල් කරන්න බැහැ. ලොකු වන්දියක් ගෙවන්න වෙයි. උන්ට වාසි වෙන විධියට ඇග්‍රිමන්ට් එකක් ගහලනෙ විජලන මුත්තා දීලා තියෙන්නෙ. කොහොමහරි ආණ්ඩුව අතේ තියාගන්න ඕනි. නැත්නම් ඕකෙන් ඕනි ගේමක් ගහන්න පුලුවන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    පොඩි පොලීමක ඉදලා ගහගත්තා. තව පොඩ්ඩෙන් හුකා තමා AC එකත් දාගෙන ආතල් එකේ ආවා අද තෙල් ගහන ඕනේ නිසා. සෙඩ් දෙක තුනක්ම බඩු නෑ, අන්තිමට එක කට්ටෙටත් වැටුණා. යන්තම් පොලිමක ඉදලා ගහගෙන ආවා.
     
    • Like
    Reactions: Tonto and topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,467
    113
    සේදවත්ත
    ඒවා ඔය කියන තරම් ලේසියෙන් කැන්සල් කරන්න බැහැ. ලොකු වන්දියක් ගෙවන්න වෙයි. උන්ට වාසි වෙන විධියට ඇග්‍රිමන්ට් එකක් ගහලනෙ විජලන මුත්තා දීලා තියෙන්නෙ. කොහොමහරි ආණ්ඩුව අතේ තියාගන්න ඕනි. නැත්නම් ඕකෙන් ඕනි ගේමක් ගහන්න පුලුවන්.
    පුටින් ගේම කොල් කරන හැටි දැකලා තියනාද කොම්පැනි වලින්
    මෙහෙ වරෙන් අත්සන් කරපන් හේයි පෑන දීලා පලයන් කියලා
    ශින් ජින් පින් ජැක් මා ඉස්සුවා කට ඇරියම කෝ ජැක් මා දැන් සද්ද නෑ
    අන්න එමයි අනුරත් කරන්නේ ඔය සද්ද වලට බය නැ කෙදිරිය විතරක් ඔයාලට ඇහෙයි
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,381
    5,311
    113
    Loading...
    පුටින් ගේම කොල් කරන හැටි දැකලා තියනාද කොම්පැනි වලින්
    මෙහෙ වරෙන් අත්සන් කරපන් හේයි පෑන දීලා පලයන් කියලා
    ශින් ජින් පින් ජැක් මා ඉස්සුවා කට ඇරියම කෝ ජැක් මා දැන් සද්ද නෑ
    අන්න එමයි අනුරත් කරන්නේ ඔය සද්ද වලට බය නැ කෙදිරිය විතරක් ඔයාලට ඇහෙයි
    උඹ මේ කියන්නෙ බහුජාතික සමාගම් එක්ක හැප්පෙන්න හදන ක්‍රමය ගැනද... ඕවා කරන්න පුටින්ට, ශින් ජින් පින්ට පුලුවන් වුණාට, 3 වෙනි ලෝකෙ අන්තෙට වැටිලා, බංකොළොත් වෙලා, යන්තම් IMF පිහිටෙන් තාමත් ඔලුව උස්සගෙන ඉන්න සංවර්ධනය වෙමින් පවතින රටක අලුතින් ආව ජනාධිපති කෙනෙක්ට නම් කරන්න පුලුවන් දේවල් නෙමෙයි. මිනිස්සු එකතු වුණොත් නම් පුලුවන් ඇග්‍රිමන්ට් පුපෙන් යන්න දෙන්න... සිපෙට්කෝ හැර අනෙක් ශෙඩ් වලින් තෙල් ගහන එක වර්ජනය කළා නම් නිකන්ම අකුලගෙන යන්න වෙනවා කාලයක් යනකොට.
     
    • Like
    Reactions: Mugen

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,287
    5,349
    113
    පොඩි පොලීමක ඉදලා ගහගත්තා. තව පොඩ්ඩෙන් හුකා තමා AC එකත් දාගෙන ආතල් එකේ ආවා අද තෙල් ගහන ඕනේ නිසා. සෙඩ් දෙක තුනක්ම බඩු නෑ, අන්තිමට එක කට්ටෙටත් වැටුණා. යන්තම් පොලිමක ඉදලා ගහගෙන ආවා.
    Dan queue eke inna wei da giyoth
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,467
    113
    සේදවත්ත
    උඹ මේ කියන්නෙ බහුජාතික සමාගම් එක්ක හැප්පෙන්න හදන ක්‍රමය ගැනද... ඕවා කරන්න පුටින්ට, ශින් ජින් පින්ට පුලුවන් වුණාට, 3 වෙනි ලෝකෙ අන්තෙට වැටිලා, බංකොළොත් වෙලා, යන්තම් IMF පිහිටෙන් තාමත් ඔලුව උස්සගෙන ඉන්න සංවර්ධනය වෙමින් පවතින රටක අලුතින් ආව ජනාධිපති කෙනෙක්ට නම් කරන්න පුලුවන් දේවල් නෙමෙයි. මිනිස්සු එකතු වුණොත් නම් පුලුවන් ඇග්‍රිමන්ට් පුපෙන් යන්න දෙන්න... සිපෙට්කෝ හැර අනෙක් ශෙඩ් වලින් තෙල් ගහන එක වර්ජනය කළා නම් නිකන්ම අකුලගෙන යන්න වෙනවා කාලයක් යනකොට.
    අකුලන් ගිය දෙන් . ශෙඩ් ටික ජනසතු කරනවා එච්චරයි . අපේ සල්ලි එලියට යන්නෙත් නැ . අනික උන් යන් නැ උන්ට සල්ලි ඕනේ . මොකෝ අපි එන්න කිව්වද උන්ට උන්නේ ආවේ
     
    • Like
    Reactions: SpinXO

    planner123

    Well-known member
  • May 22, 2018
    9,344
    16,071
    113
    පුටින් ගේම කොල් කරන හැටි දැකලා තියනාද කොම්පැනි වලින්
    මෙහෙ වරෙන් අත්සන් කරපන් හේයි පෑන දීලා පලයන් කියලා
    ශින් ජින් පින් ජැක් මා ඉස්සුවා කට ඇරියම කෝ ජැක් මා දැන් සද්ද නෑ
    අන්න එමයි අනුරත් කරන්නේ ඔය සද්ද වලට බය නැ කෙදිරිය විතරක් ඔයාලට ඇහෙයි
    Oya huththawal karanna puluwan meheth athi tharam foreign reserves thibuna nam.
    Oya anik ratawal daana puk part meheta daanna baha api hoda foreign reserves tikak hadaganna kal.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,381
    5,311
    113
    Loading...
    අකුලන් ගිය දෙන් . ශෙඩ් ටික ජනසතු කරනවා එච්චරයි . අපේ සල්ලි එලියට යන්නෙත් නැ . අනික උන් යන් නැ උන්ට සල්ලි ඕනේ . මොකෝ අපි එන්න කිව්වද උන්ට උන්නේ ආවේ
    කරන්න අමාරුයි එක පාරටම. ප්‍රයිවට් උන්ට ආණ්ඩුවෙන් තෙල් මිළ වෙනස් කරන කොට, යම්කිසි අලාභයක් වෙනව නම් පාලන මිළට විකුණන කොට, ඒක තෙල් සංස්ථාවෙන් අදාළ පෞද්ගලික ආයතන වලට පියවන්න ඕනි වගේ මාර අවාසි කොන්දේසි වගයක් දාළා ගිවිසුම් ගහලා තියෙනව කියන්නෙ. ඔය ආයතන වලින් විජලන මුත්තා සහ ඕකට සම්බන්ධ එවුන්ට හොඳ කුට්ටියක් දෙන්න ඇති. නැත්නම් මොළේ පණ තියෙන එකෙක් ඔය වගේ වැඩක් කරන්නෙ නැහැ. ඉතින් ගොඩ යෑමක් නම් නැහැ තෙල් ප්‍රශ්නෙන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,733
    9,146
    113
    Galaha
    පෙරේදා මම කෑගල්ලෙ ගියා. පේරාදෙනියෙ ඉඳල හැම ශෙඩ් එක්කම පෝලිම්. වැස්සකුත් ආපු නිසා පෝලිම් අඩු ශෙඩ් එක්කින් ගහනව කියල කඩුගන්නාවටම ගියා එතකොට 6 30ට වගේ ඇති වැස්සකුත් ආවා. කඩුගන්නාවෙත් පෝලිම නිසා මාවනැල්ලෙන් ගහනව කියල හිතන් යනකොට තෙල් අඩුයි කියල දැක්කෙ. තෙල් ඉතුරු කරගන්න කියල හිතන් එන්ජිම ඕෆ් කරල කැප්ටන් ඩෝසන් කුලුන ගාව ඉඳල කිලෝමීටර් 6ක් 7ක් නිවුට්‍රල් ගියා. ඒ ගිහින් මාවනැල්ල කිට්ටුව නිවුට්‍රල් යන්න බැරි හරියෙ බයික් එක ස්ටාර්ට් කරගෙන යනකොට මීටර් 200ක් විතර ගිහින් අලුත් නුවර දේවාලේ හැරෙන හරියෙදි බයික් එක හිට්ට තෙල් නැතුව. වැස්සෙ මම කිලෝමිටරයක් විතර බයික් එක තල්ලු කරා ශෙඩ් දෙකක් තියෙනව එතන දේලම පෝලිම් තෙල් නෑ. කොහොම හරි පැය බාගයක් විතර යනකොට බවුසරයක් ඇවිල්ල තෙල් ගැහුව 95 ගැහුවෙ. ඒකෙන් තෙලුත් ගහන් මම නාගෙන කෑගල්ලෙ ගිහින් ආවා. පහුවදාම මම ගෙදර ඇවිත් ශෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් ගහල ඇද්ද ටැංකියම ඇදල බූලියකට දාගත්තා. ආය ටැංකියක් ගහගත්ත දැන්QR බලන්නෙත් නෑනේ. :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,965
    17,226
    113
    Kottawa
    කොහොමහරි ආණ්ඩුව අතේ තියාගන්න ඕනි. නැත්නම් ඕකෙන් ඕනි ගේමක් ගහන්න පුලුවන්.

    කලින් හැම උට්ටම ආන්ඩුව අතේ තියාගෙන ඉදලා, අඩු මිලට තෙල් අවුරුදු ගානක් තිස්සෙ විකුනලා පුකෙන් ගිය හැටි මතක නැද්ද?

    ලකේ පංකාව 👇

    season 1 episode 6 GIF by America's Got Talent
     
    • Like
    Reactions: SpinXO and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,639
    6,980
    113
    Gedara
    කලින් හැම උට්ටම ආන්ඩුව අතේ තියාගෙන ඉදලා, අඩු මිලට තෙල් අවුරුදු ගානක් තිස්සෙ විකුනලා පුකෙන් ගිය හැටි මතක නැද්ද?

    ලකේ පංකාව 👇

    season 1 episode 6 GIF by America's Got Talent's Got Talent
    මෝඩ උට්ටලා බන් මුන්. ආන්ඩු වලට බැන බැන හැම මගුලම රජය කන්ට්‍රෝල් කරන්න කියනවා. කොමුනිස්ට් තින්කින්ග් පැටන් තියෙන හරක් දියුනි කරපු රටවල් කොහෙද තියෙන්නෙ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,381
    5,311
    113
    Loading...
    කලින් හැම උට්ටම ආන්ඩුව අතේ තියාගෙන ඉදලා, අඩු මිලට තෙල් අවුරුදු ගානක් තිස්සෙ විකුනලා පුකෙන් ගිය හැටි මතක නැද්ද?

    ලකේ පංකාව 👇

    season 1 episode 6 GIF by America's Got Talent's Got Talent
    හොර ආණ්ඩු ගැන කතා කරලා තේරුමක් නැහැ. උන් කළේම උන්ගෙ සාක්කු පුරවගත්තු එකනෙ. ජෙප්පො වැඩේ මැනේජ් කරයි දුන්නොත්. ඕක කිසි කෙනෙක්ට අතදාන්න බැරිවෙන්න හදන්න ඕනි. ස්වාධීන ආයතනයක් විධියට. මහ ලොකුවට කිව්වෙ තනි ධමනි විජලන මුත්තා රටේ තෙල් ප්‍රශ්න ඇති නොවෙන්නයි පෞද්ගලික අංශයට දෙන්නෙ කියලා. දැන් බලනකොට, රජය සිපෙට්කෝ වලින් ලාභ හොයලා, ඉතුරු ටික අතින් දාළා, පෞද්ගලික උන්ට පාඩුයි නම් ඒක පියවන්න ඕනි. සක්කිලි ගහපු රටවල් විනාස වෙන ඇඟ්‍රිමන්ට් තමයි ඒවා. උන් මේ වගේ තෙල් ගෙන්නුවෙ නැත්නම් ආපහු පෝලිම්. සිපෙට්කෝ තෙල් තියෙනවා. උන්ගෙ නෑ. රනිල් කියන්නෙ මොළේ පුකේවත් නැති ජරාම කාලකණ්නි ජාති ද්‍රෝහියෙක් කියන්න මේක හොඳ උදාහරණයක්.
     
    Last edited:
    • Like
    Reactions: Mugen

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,070
    1,880
    113
    ගෝඨගේ කාලේ තෙල් පෝලිම් වල හිටපු උන්ට දැන් ඒක අමතක වෙලා වගේ කෑ ගහන්නේ, තාම අවුරුදු 2යි 76ක් කාපු රටක ඉන්නේ.. ලෝක අර්බුධයකට පලවෙනි වතාවට මූණ දෙන්නේ රටක් විදියට, 414 ට සහනධාරකෙත් දීලා තෙල් දෙද්දි පෝලිමේ හරි ඉඳගෙන රට වෙනුවෙන් ඉවසපල්ලා.. නැත්තම් තොපි කියන්නේ ආයේ 76ක් මාරුවෙන් මාරුවට දීපු උන් ගේන්න කියලද?
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,287
    5,349
    113
    ඇත්තටම 76 අවුරුදු සාපෙ කියන්නෙ කොයි කන්ඩායමටද කියල ටැපලෙනවා ඉස්සරහට..😁

    එදා ඉදන් මහවැලිය එපා, වික්ටෝරියා එපා, හයිවේ එපා, ප්‍රයිවට් කැම්පස් එපා,ඉන්දියාව එපා ඇමරිකාව එපා කියල වැඩවර්ජන, බස් කෝච්චි වර්ජන රාජ්යදේපල ගිනිතැබීම් කරපු කන්ඩායම්..TIN නම්බර් එපා කියපු කන්ඩායක් දැන් ඒ සියල්ල හරියි කියල ඊටත් වඩා තදින් කරනව නම් ඒ කන්ඩායම් ඉස්සර කරල තියෙන්නෙ බොරුව නේද?

    එතකොට ඇත්තටම ඓතිහාසිකව මේ රටට සාපෙ උනේ කවුද ටැපලෙනව🤣