උබලට තෙල් තියෙනවද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,624
    22,322
    113
    Gotland
    තෙල් ගහලා දුවන බයික් ත්‍රීවීලර් තහනම් කළ යුතුයි
    ඉලෙක්ට්‍රික් බයික් ත්‍රීවීලර් පමණක් අලෙවි කළ යුතුයි

    ev මාර්කට් කරන බ්රේන්වොෂ් කරන එකෙක් ඉන්නව FB. හැලී සුජීව කියල. උගේ කතාව නම් රට ගියත් එලෙක්ට්‍රික් ප්ලේන් එහෙක යනවා වගේ ඒ උනාට පොර පරණ ඩිසල් ජීප් එහෙකුත් තියං ඉන්නවලු
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,940
    5,776
    113
    36
    ev මාර්කට් කරන බ්රේන්වොෂ් කරන එකෙක් ඉන්නව කිරියේ. හැලී සුජීව කියල. උගේ කතාව නම් රට ගියත් එලෙක්ට්‍රික් ප්ලේන් එහෙක යනවා වගේ ඒ උනාට පොර පරණ ඩිසල් ජීප් එහෙකුත් තියං ඉන්නවලු
    uu kiriye innawada
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,099
    3,135
    113
    නුවර තෙල් පෝලිම් නෑ
    බයියන්ට කෑන්වලට උනත් අරන් යන්ඩ පුලුවන් නාමල් මහත්තය හිරේ ගිය දුකට ගිනිතියාගන්න.

    ඇයි කොලබ පැත්තෙ විතරක් තෙල් පෝලිම්
    කොළඹ බහුතරය තියෙන්නෙ කජු සීය IOC එකට විකුනපු ශෙඩ්. IOC උන් පාඩුයි කියල වැඩිය විකුනන්නෙ නෑ. ගූ පෝට්ටු කාංචනය නං කිව්වෙ තරග කාරී මිලට විකුනන්නයි අලුත් companies එන්නෙ කියල. හැබැයි උනුත් කරන්නෙ CPC මිලටම විකුනන එක.
     

    Similar threads