Thank you @indikaku
මම Muse AI එක ලංකාවේ ඉඳන් හදාගත්ත විදිහ දාන්න හිතුනා. මට නම් මේ විදිහට වැඩ කළා.
මුලින්ම laptop එකෙන් මේ link එකට ගිහින් email එක දීලා account එක හදාගත්තා.
https://muse.ai/join
මුලින් Waiting List එකට වැටුණා.
ඊට පස්සේ Android phone එකට Muse AI app එක download කරගත්තා. Play Store එකේ තියෙනවා නම් එතනින්ම දාගන්න. මම නම් Uptodown එකෙන් ගත්තා.
https://com-facebook-aura.en.uptodown.com/android/download
App එක install කරලා තිබ්බ නිසා මුලින් Muse AI app එක Force Stop කළා.
ඊට පස්සේ Potato VPN එක දාගෙන USA location එකක් select කළා.මතක තියා ගන්න මේ පොටෑටෝ ඇප් එක ට්රයල් එකක් විදිහට ගත්තේ.මතක් කරලා වැඩේ කර ගත්තට පස්සේ subscription off කරලා දාන්න නැතිනම් නිකන් සල්ලි කැපෙයි.
VPN එක ON කරලා තියෙද්දි Muse AI app එක ආයෙත් open කළා.
මගේ phone එකේ නම් Age Verification එකක් ආවේ නැහැ. සමහරවිට මගේ phone එකේ කලින් ඉඳන් Meta Business Suite තිබ්බ නිසා වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඒ නිසාමද කියලා sure නැහැ. Account එකෙන් account එකට වෙනස් වෙන්න පුළුවන්.
ඊට පස්සේ Muse AI එකේ setup ටික complete කරගත්තා.
දැන් වැදගත්ම එක
Account එක හදාගත්තා කියලා 1 Billion tokens automatically එන්නේ නෑ.
Referral code එකක් redeem කරන්න ඕන.
Muse AI app එකේ Menu → Settings → Redeem Referral Code කියන තැනට ගිහින් මේ code එක දාන්න.
GSAIZS
Redeem කළාම promotion එකට eligible නම් 1 Billion Muse tokens ලැබෙනවා.
මට නම් මේ විදිහට වැඩ කළා. දැන් Muse AI එකෙන් videos හදලා බලනවා. Video quality එකත් මට නම් පට්ටයි.
AI video හදන කට්ටියට try කරලා බලන්න වටිනවා.
Join link:
https://muse.ai/join
Referral Code:
GSAIZS
කාටහරි මේකෙන් වැඩ කළොත් comment එකක් දාන්න.
මම Muse AI එක ලංකාවේ ඉඳන් හදාගත්ත විදිහ දාන්න හිතුනා. මට නම් මේ විදිහට වැඩ කළා.
මුලින්ම laptop එකෙන් මේ link එකට ගිහින් email එක දීලා account එක හදාගත්තා.
https://muse.ai/join
මුලින් Waiting List එකට වැටුණා.
ඊට පස්සේ Android phone එකට Muse AI app එක download කරගත්තා. Play Store එකේ තියෙනවා නම් එතනින්ම දාගන්න. මම නම් Uptodown එකෙන් ගත්තා.
https://com-facebook-aura.en.uptodown.com/android/download
App එක install කරලා තිබ්බ නිසා මුලින් Muse AI app එක Force Stop කළා.
ඊට පස්සේ Potato VPN එක දාගෙන USA location එකක් select කළා.මතක තියා ගන්න මේ පොටෑටෝ ඇප් එක ට්රයල් එකක් විදිහට ගත්තේ.මතක් කරලා වැඩේ කර ගත්තට පස්සේ subscription off කරලා දාන්න නැතිනම් නිකන් සල්ලි කැපෙයි.
VPN එක ON කරලා තියෙද්දි Muse AI app එක ආයෙත් open කළා.
මගේ phone එකේ නම් Age Verification එකක් ආවේ නැහැ. සමහරවිට මගේ phone එකේ කලින් ඉඳන් Meta Business Suite තිබ්බ නිසා වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඒ නිසාමද කියලා sure නැහැ. Account එකෙන් account එකට වෙනස් වෙන්න පුළුවන්.
ඊට පස්සේ Muse AI එකේ setup ටික complete කරගත්තා.
දැන් වැදගත්ම එක
Account එක හදාගත්තා කියලා 1 Billion tokens automatically එන්නේ නෑ.Referral code එකක් redeem කරන්න ඕන.