🔴 බයියන්ගේ විහාර මහා දේවිය නැවත පැමිණේ... 🛩️

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,388
    5,324
    113
    Loading...




    වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

    මලයාසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් ඇය රාත්‍රි 11.26ට පමණ දිවයිනට පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසීය..

    සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් සිදුකර තිබිණි.

    කෙසේවෙතත් එවන් පසුබිමක ඇය පසුගියදා සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබිණි.​
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,129
    1,874
    113
    London, United Kingdom
    1791292779010.png


    සල්ලි තිබ්බට class එක ගන්න බෑ

    සල්ලි දීලා අරන් ඇඳන් එන Channel top එක බලපන්. Fake duplicate එකක්

    පිටකොටුවෙන් ඔයිට වඩා ලස්සන එකක් ගන්න තිබ්බා

    බයියන්ට නම් ඕවා මැජික් ඉතින්
     

    Attachments

    • 1791280138937.png
      1791280138937.png
      65.8 KB · Views: 156
    Last edited:

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,518
    402
    83
    43
    Wattala, Sri Lanka
    Upon arrival, Shiranthi Rajapaksa used the airport's Gold Route facility for special guests, paying a fee of US$216.

    The facility allowed her to bypass the general passenger areas and proceed directly to a designated terminal, where airport staff transported her luggage and Immigration and Customs officials completed the necessary clearance procedures.

     
    • Like
    Reactions: SpinXO

    planner123

    Well-known member
  • May 22, 2018
    9,348
    16,093
    113
    ඒක උන් කරගනී... උඹ තෙත් නොවී හාමුගෙ බල්ලා නාවලා වරෙන්... 🤣
    Mama balla naawanna yanna ona naha.
    Hujja jeppo kare thiyan giyapu Kalana innawa ekata dan.
    Ubath samaja wairen innathuwa hoda thenakin kasadayak karaganin.
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,388
    5,324
    113
    Loading...
    Mama balla naawanna yanna ona naha.
    Hujja jeppo kare thiyan giyapu Kalana innawa ekata dan.
    Ubath samaja wairen innathuwa hoda thenakin kasadayak karaganin.
    හාමු නවලා උඹව නාවනව වගේ... ගූ වහල් මෝඩ හැතිකරේ... කසාද? 🤣 මන් ගෑණු 3 ක් බැඳලා ඉන්නෙ. උඹලා වගේ හාමුගෙ පස්ස ලොව ලොව ඉන්න එක තමයි ජීවිතේ කියලා හිතාගෙන ඉන්න වහල් ලොන්තයො දන්නෙ නැහැ ඒකෙ තියෙන සැප.