ඕනෑම ජාතියක ආගමක අයට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. හැබැයි කාටවත් කියන්න බැහැ ලංකාව දමිළ හෝ වෙනත් ආගමික රටක් කියලා. රජයෙන් ප්‍රමුකත්වය දිය යුත්තේ බෞද්ධ ආගම ව්‍යාප්තියට පමණයි සහ බෞද්ධ ධර්ශනය අනුව රාජ්‍ය පාලනය කල යුතුයි. රටේ ඕනෑම කොටසක ඕනෑම ජාතියක ආගමක අයට ජිවත් වීමේ අයිතිය තිබිය යුතුයි.ඔව්, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්, හැබැයි බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතොලික්...etc, අපි හෙමෝටම අයිති රටක්
උඹ කිව්වා හරියටම හරි.ඔව්, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්, හැබැයි බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතොලික්...etc, අපි හෙමෝටම අයිති රටක්
කතෘගේ වෙනත් කෘතිරටේ ජනතාවගෙන් 60%ට වඩා පුර්ණ එන්නත් කරණය කිරීමෙන් පසුව මීට දින කිහිපයකට පෙර රජය විසින් රට සම්පුර්ණයෙන්ම විවෘත්ත කරන ලදී. කෙසේවෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ ජනතාවගේ අවිදිමත් සහ වගකීම් විරහිත හැසිරීම තවත් කොරෝනා රැල්ලකට මග පාදන්නක් බවයි. නමුත් ආර්ථික විශේෂඥයින් සහ ආයතන ප්‍රධානින් පවසන්නේ ජනතාව තුල වෙනදාට වඩා තම රැකියාවන් කෙරෙහි දැඩි උද්යෝගයක් ඇතිව ඇති බවයි. බොහෝමයක් ජනතාව තමන් ඉදිරියේ බාධක කොපමණ තිබුනද සියල්ල ධනාත්මකව දැකීමට වැඩි උනන්දුවක් දක්වන බවටද බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසනවා. ඉදිරි වසර තුන තුලදී ජනාදිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙය ඉතා විශාල අඩිතාලමක් වනු ඇතැයි ඔවුන් වැඩි දුරටත් මත පළකරයි.
කොතෙකුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පැවතුනද ජනතාව ඒවාට සහය දීමට විශාල මැලි කමක් දක්වන බවද සමාජ ක්‍රියාකාරීන් පවසනවා. දැඩි දේශපාලන මත දාරීන් උද්ගෝෂණ සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹුනද බහුතර ජනයා එම ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන අතර දේශපාලන නොවන සාදාරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ජනතාවගේ දැඩි නැඹුරුවක් ඇති බවද ඔවුන් පවසනවා.
රජය තුලද පවතින දැඩි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත ද ඔවුන් දැඩි සේ අගයනවා. ඉතිහාසයේ නොදුටු ආකාරයේ ඉතා නම්‍යශීලි ආණ්ඩු පාලනයක් ඔවුන් මෙම වසර 2කක ජනාධිපති වරයාගේ ධූර කාලය තුල දුටු බවත් එය ලංකාවේ දේශපාලයේ නව පරිච්චේදයක් බවත් මෙම ක්‍රියාකාරීන් පවසනවා. පක්ෂ විපක්ෂ දේශපාලනයට මෙය ඉතා හොඳ ආදර්ශයක් බව වැඩි දුරටත් පෙන්වා දෙනවා.
සමස්තයක් ලෙස ගත් කල රජය විසින් ගන්නා ජනප්‍රිය නොවන තීරණ සෑම දෙයකටම ආරම්භයේදී ඇති වන විරෝධතා සියල්ලක් පාහේ කාලයත් සමඟ පහ වි ගොස් ජනතාව තුල ඒ පිලිබඳ මනා අවබෝධයක් ඇති වන බවත් ඒවායින් 99% මෙම මොහොතේ රට වෙනුවෙන් ගත යුතු 85%ක පිරිසක් ඒවා අනුමත කරන බවද ඔවුන් පවසනවා.
සමස්තයක් ලෙස ගත කල රට යන අත හොඳ බවයි බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ. මේ අයුරින් රට තුල ඇති වි ඇති උද්යෝගය දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබුනොත් ඉදිරි මාස 6 තුල ජනතාවට සහන රැසක් සැලසෙනු ඇති බවද ඔවුන් සමස්තයක් ලෙස ප්‍රකාශ කළහ.
ලෝකේ කවුරුවත් එහෙම හිතන්න කැමති නෑ නේ බන්ආගම, රට කියන සංකල්ප වලට මම අයිති නැහැ
මම දන්න රට තමයි පෘථිවිය
මම දන්න ජාතිය මනුස්ස ජාතිය
මම දන්න ආගම අවංකව ඇත්ත කතා කිරීම
Ubata mathakai nehකතෘගේ වෙනත් කෘති
ආගම, රට කියන සංකල්ප වලට මම අයිති නැහැ
මම දන්න රට තමයි පෘථිවිය
මම දන්න ජාතිය මනුස්ස ජාතිය
මම දන්න ආගම අවංකව ඇත්ත කතා කිරීම
එතකොට බෞද්ධ කියන්නෙ පොලවෙඔව්, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්, හැබැයි බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතොලික්...etc, අපි හෙමෝටම අයිති රටක්
mata prashnayak na ithinලෝකේ කවුරුවත් එහෙම හිතන්න කැමති නෑ නේ බන්