ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද?

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද?

  • ඔව්

  • නැත


Results are only viewable after voting.

redux

Well-known member
  • Feb 19, 2017
    11,425
    18,829
    113
    Is Australia a white country cuz the majority is white..?
    ඔස්ට්‍රේලියාව කියන්නේ ලංකාව වගේ ශිෂ්ටාචාරයක් නෙමෙයි තමන්ගේම භාෂාවක් හා ඉතිහාසයක් තියෙන. තවත් යුරෝපේ උන් ටිකක් පැලපදියන් වෙච්ච රටක් විතරයි. ඒක නිසා ඕක තේරුමක් තියෙන comparison එකක් නෙමෙයි
     
    • Like
    Reactions: ESL