සිංහල බෞද්ධ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,429
    14,372
    113
    පෘථිවිය
    ගලබොඩ අත්තේ හෝ වෙනයම් හිමි නමක් කම් නැත .

    ඒ එක් පුද්ගලයෙකි

    සිදු වුයේ මුළු බෞද්ධ චිවරයටම නිගාවකි.

    ඥානසාර හිමි කල කි දේ අපිට අදාලම නැත
    නමුත් භික්ෂුවකගේ සිවුර ගැලවීම බෞද්ධයින්ට කල නිගාවකි .

    ඔබ පුලුවන්නම්, මුසේල්මනුවෙකුගේ ලෝගුව ගලවන්න, ඔබට කුමක් වේද?

    එය පුද්ගලික නොවේ, එයා අල්ලා ගෙන අල්ලා ගෙන යනු ඇත .

    චිවර පුජාව මහත් අනිශංශ ඇයි?
    ඇයි ඔබ කථින චීවරයක් දෙන්නේ?
    එය බුදුන්ට සන මුළු සඟ පරපුරට මිස එක හිමි නමකට නොවේ.

    ඔබේ වාරය පැමිණ ඇත
    කොන්ද කෙලින් තබාගෙන
    පාරට බැස එකතු වෙනු
    මෙය ආණ්ඩු පෙරලීමක් නොවේ
    මෙය ආගම උදෙසායි

    පාංශ කුලය ඔබට ලැබෙන්නේ සංගයින් සිටියොත් පමණි
    නැත්නම් තොප නිරයේය

    HURSRLiWQAAeuEJ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,683
    745
    113
    United States
    මේකෙ කියන දේ ඇත්ත, බෞද්ධ කියන එක නමට විතරක් තියාගන්න ලේබලයක් නෙවෙයි, හැසිරීමෙන් පේන්න ඕන දෙයක්. තමන් හිතන පතන විදිහ වෙනස් කරගත්තොත් තමයි ඒකෙ වටිනාකම තියෙන්නේ.
     
    • Like
    Reactions: Rambo5

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,041
    5,939
    113
    36
    එතකොට බං සිවුර බන්ධනාගාරය ක දාන එක අවුලක් නැද්ද
    අනික සිවුර ඈඳාගෙන කුණුහරුප කියපු වෛරී ප්‍රකාශ කරපු බුද්ධ වචනයට නිගා වෙන විදියට හැසිරුණ අවලම් බල්ලෙක් ගේ අඟේ සිවුර ඔතලා තියන එක අවුලක් නැද්ද
     
    • Like
    Reactions: Rambo5

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,591
    1
    59,115
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බන්ධනාගාර බසයෙන් කහ සිවුරු ඇඳගත්තවුන් බහින හැටි දකින පිටස්තරයන් මෙසේ කියයි:

    අන්න බස් එකෙන් එකෙන් බහින්නෙ ස්ත්‍රී දුෂණයක් කරපු හාමුදුරුවො ...

    අන්න බස් එකෙන් එකෙන් බහින්නෙ පන්සලේ මිනී මරපු හාමුදුරුවො ...

    අන්න බස් එකෙන් එකෙන් බහින්නෙ ප්ලේන් එකේ කුඩු ගෙනාපු හාමුදුරුවො ...

    අන්න බස් එකෙන් එකෙන් බහින්නෙ අධිකරණයේ පිස්සු නටල හිරේ ගිය හාමුදුරුවො ....
    ....

    අන්ඥේ මිඥී මැරුවම පාරාජිකා වෙඥවා කියාගෙන එන අයට කියන්න තියෙන්නෙ නඩු අහල මිඥී මරුවා කරන කල් සැකකරුවෙක් විතරයි කියල

    කාටද ආඩම්බර??

    Monkey Think GIF
     
    • Like
    Reactions: Ldy

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,429
    14,372
    113
    පෘථිවිය
    එතකොට බං සිවුර බන්ධනාගාරය ක දාන එක අවුලක් නැද්ද
    අනික සිවුර ඈඳාගෙන කුණුහරුප කියපු වෛරී ප්‍රකාශ කරපු බුද්ධ වචනයට නිගා වෙන විදියට හැසිරුණ අවලම් බල්ලෙක් ගේ අඟේ සිවුර ඔතලා තියන එක අවුලක් නැද්ද
    බුද්ධ කාලෙත් එහෙම අය හිටියා
    එහෙම අයට දඬුවම් දෙන්න ගියානම් අද බුද්ධ ශාශනයක් නැහැ

    අපි මෙතන බෞද්ධයාට ගහන එකයි නවත්තන්න ඕන
    ඥානසාර එලියට දාන එක නෙමේ
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,132
    11,531
    113
    අමුතුගල් සෑර් ද කිව්වුවෙ?

    බුද්ධ කාලෙත් එහෙම අය හිටියා
    එහෙම අයට දඬුවම් දෙන්න ගියානම් අද බුද්ධ ශාශනයක් නැහැ

    අපි මෙතන බෞද්ධයාට ගහන එකයි නවත්තන්න ඕන
    ඥානසාර එලියට දාන එක නෙමේ
    කවුද බෞද්දයොන්ට බැන්නෙ, බනින්නෙ බොරු බෞද්දයොන්ට
    ------ Post added on Oct 13, 2026 at 10:39 AM

    පාගමනක් යනවාලු, ගිහින් පොලිමෙ පලයන්
    ------ Post added on Oct 13, 2026 at 10:40 AM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,987
    9,533
    113
    බුද්ධ කාලෙත් එහෙම අය හිටියා
    එහෙම අයට දඬුවම් දෙන්න ගියානම් අද බුද්ධ ශාශනයක් නැහැ

    අපි මෙතන බෞද්ධයාට ගහන එකයි නවත්තන්න ඕන
    ඥානසාර එලියට දාන එක නෙමේ
    ගලබොඩ අත්තේ හෝ වෙනයම් හිමි නමක් කම් නැත .

    ඒ එක් පුද්ගලයෙකි

    සිදු වුයේ මුළු බෞද්ධ චිවරයටම නිගාවකි.

    ඥානසාර හිමි කල කි දේ අපිට අදාලම නැත
    නමුත් භික්ෂුවකගේ සිවුර ගැලවීම බෞද්ධයින්ට කල නිගාවකි .

    ඔබ පුලුවන්නම්, මුසේල්මනුවෙකුගේ ලෝගුව ගලවන්න, ඔබට කුමක් වේද?

    එය පුද්ගලික නොවේ, එයා අල්ලා ගෙන අල්ලා ගෙන යනු ඇත .

    චිවර පුජාව මහත් අනිශංශ ඇයි?
    ඇයි ඔබ කථින චීවරයක් දෙන්නේ?
    එය බුදුන්ට සන මුළු සඟ පරපුරට මිස එක හිමි නමකට නොවේ.

    ඔබේ වාරය පැමිණ ඇත
    කොන්ද කෙලින් තබාගෙන
    පාරට බැස එකතු වෙනු
    මෙය ආණ්ඩු පෙරලීමක් නොවේ
    මෙය ආගම උදෙසායි

    පාංශ කුලය ඔබට ලැබෙන්නේ සංගයින් සිටියොත් පමණි
    නැත්නම් තොප නිරයේය

    HURSRLiWQAAeuEJ
    දඩුවම් දුන්නෙ නෑ කියන්නෙ කවුද උබ සා/පෙ වත් ලිව්වද? ඉස්සර දුසිමහනුන් සාසනෙන් නෙරපලා වැව් හදන්න දැම්මා. ඔවට අහු උනෙ ඇමති වරුන්ට කත් ඇදපු පනිවිඩ කාරයොන්ට. ගලබොඩ අත්තෙ අන්ගුලිමාල රහතන් වහන්සෙට සමාන කරන්නත් බෑ. ආර්යවන්ශයෙ පිහිටියාට පස්සෙ කිසිම පවක් කරලා නෑ. මල්වතු අස්ගිරි පාර්ශවෙන් කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. (ආ බයියොන්ට අනුව උන්නන්සෙලත් දැන් ඩොබියො නෙ ) මම නම් කියන්නෙ පන්සිල් වත් රැක ගන්න බැරි අයගෙන් බුද්ද දර්ශනෙ ගැන අදහසක් වත් ගන්න හොද නෑ. දලදා වහන්සෙට ඌරු දතක් කිව්ව සහ තමන්ම බුදුවෙලා කියන සමන්ත බඩ්ඩයි. තව ඔතන ඉන්න සෙට් එකගෙ පැටිකිරිය බලපන්.
     
    • Like
    Reactions: Ldy and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,206
    4,683
    113
    බුද්ධ කාලෙත් එහෙම අය හිටියා
    එහෙම අයට දඬුවම් දෙන්න ගියානම් අද බුද්ධ ශාශනයක් නැහැ

    අපි මෙතන බෞද්ධයාට ගහන එකයි නවත්තන්න ඕන
    ඥානසාර එලියට දාන එක නෙමේ
    බොරු කියන්න එපා බං. කවුද කිව්වේ දඬුවම් දුන්නෙ නැහැයි කියලා. උඹ හිතුවද බුදුන් ඇස් කන් පියාගෙන හිටිය කියල.

    දඩුවම් දුන්නෙ නෑ කියන්නෙ කවුද උබ සා/පෙ වත් ලිව්වද? ඉස්සර දුසිමහනුන් සාසනෙන් නෙරපලා වැව් හදන්න දැම්මා. ඔවට අහු උනෙ ඇමති වරුන්ට කත් ඇදපු පනිවිඩ කාරයොන්ට. ගලබොඩ අත්තෙ අන්ගුලිමාල රහතන් වහන්සෙට සමාන කරන්නත් බෑ. ආර්යවන්ශයෙ පිහිටියාට පස්සෙ කිසිම පවක් කරලා නෑ. මල්වතු අස්ගිරි පාර්ශවෙන් කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. (ආ බයියොන්ට අනුව උන්නන්සෙලත් දැන් ඩොබියො නෙ ) මම නම් කියන්නෙ පන්සිල් වත් රැක ගන්න බැරි අයගෙන් බුද්ද දර්ශනෙ ගැන අදහසක් වත් ගන්න හොද නෑ. දලදා වහන්සෙට ඌරු දතක් කිව්ව සහ තමන්ම බුදුවෙලා කියන සමන්ත බඩ්ඩයි. තව ඔතන ඉන්න සෙට් එකගෙ පැටිකිරිය බලපන්.
    :yes::yes:
    ------ Post added on Oct 13, 2026 at 11:24 AM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,041
    5,939
    113
    36

    ආගම් වලට වඩා නීතිය උඩින්

    කිසිම කෙනෙක් ට විශේෂයෙන් සලකන්න ඉඩක් නැහැ

    හාමුදුරුවන් ගේ සිවුර ගලවන්න එපා කියනවනම් අනික් සිරකරුවන්ට මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුලුවන් උන්ටත් ජම්පර් එක අඳින්න බෑ කියලා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,987
    9,533
    113
    ආගම් වලට වඩා නීතිය උඩින්

    කිසිම කෙනෙක් ට විශේෂයෙන් සලකන්න ඉඩක් නැහැ

    හාමුදුරුවන් ගේ සිවුර ගලවන්න එපා කියනවනම් අනික් සිරකරුවන්ට මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුලුවන් උන්ටත් ජම්පර් එක අඳින්න බෑ කියලා
    අවුරුදු දෙකකට වඩා යන වැරැද්දක් නම් අනිවාරෙන් ජම්පරෙ
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,041
    5,939
    113
    36
    අවුරුදු දෙකකට වඩා යන වැරැද්දක් නම් අනිවාරෙන් ජම්පරෙ
    කෝ උඹ අර නීති කරුණට උත්තරයක් දුන්නේ නෑ නේ

    ජනාධිපති සමාව ට අගමැති අධිකරණ ඇමැති approval ඕනේ කිව්වා නේද?

    ඇයි ලිස්සලා ගියේ? වැරැද්දක් උනා නම් පිළිගන්න පුරුදු වෙයන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,987
    9,533
    113
    කෝ උඹ අර නීති කරුණට උත්තරයක් දුන්නේ නෑ නේ

    ජනාධිපති සමාව ට අගමැති අධිකරණ ඇමැති approval ඕනේ කිව්වා නේද?

    ඇයි ලිස්සලා ගියේ? වැරැද්දක් උනා නම් පිළිගන්න පුරුදු වෙයන්
    මම කිව්වෙ ඔනෙ කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,279
    50,594
    113
    සේදවත්ත
    ගලබොඩ අත්තේ හෝ වෙනයම් හිමි නමක් කම් නැත .

    ඒ එක් පුද්ගලයෙකි

    සිදු වුයේ මුළු බෞද්ධ චිවරයටම නිගාවකි.

    ඥානසාර හිමි කල කි දේ අපිට අදාලම නැත
    නමුත් භික්ෂුවකගේ සිවුර ගැලවීම බෞද්ධයින්ට කල නිගාවකි .

    ඔබ පුලුවන්නම්, මුසේල්මනුවෙකුගේ ලෝගුව ගලවන්න, ඔබට කුමක් වේද?

    එය පුද්ගලික නොවේ, එයා අල්ලා ගෙන අල්ලා ගෙන යනු ඇත .

    චිවර පුජාව මහත් අනිශංශ ඇයි?
    ඇයි ඔබ කථින චීවරයක් දෙන්නේ?
    එය බුදුන්ට සන මුළු සඟ පරපුරට මිස එක හිමි නමකට නොවේ.

    ඔබේ වාරය පැමිණ ඇත
    කොන්ද කෙලින් තබාගෙන
    පාරට බැස එකතු වෙනු
    මෙය ආණ්ඩු පෙරලීමක් නොවේ
    මෙය ආගම උදෙසායි

    පාංශ කුලය ඔබට ලැබෙන්නේ සංගයින් සිටියොත් පමණි
    නැත්නම් තොප නිරයේය

    HURSRLiWQAAeuEJ
    නයා නැති උන අහිකුණ්ඨිකයෝ වගේ අඩනවා රෙද්ද . සාසන පණත වෙනස් කරලා උපාධියක් නැතුව මහණ වෙන්න බෑ කිව්වනම් හරි . අඩු කුලේ පඩත්තර උන්ව මහන කරලා උන් ගල් කපනවයි , දේසපාලනය කරනවයි, උන්ට බැරි දර්මය දෙශානා කරන්න ලංකාවේ .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,484
    18,638
    113
    35
    Spain
    ආගම් වලට වඩා නීතිය උඩින්

    කිසිම කෙනෙක් ට විශේෂයෙන් සලකන්න ඉඩක් නැහැ

    හාමුදුරුවන් ගේ සිවුර ගලවන්න එපා කියනවනම් අනික් සිරකරුවන්ට මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුලුවන් උන්ටත් ජම්පර් එක අඳින්න බෑ කියලා
    අපේ රට බෞද්ධ රටක් නෙ බන්, අද පැවිදිවුන භික්ෂුවකට වුනත් රටේ රාජ්‍ය නායකයා නැවිලා වඳිනවා. එහෙම කරන්නේ ව්‍යවස්ථාවෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න රජයේ බැඳීමක් තියෙන නිසා. ඔය දෙක වෙන් කරන්න බෑ. වෙන් කරන්න නම් අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න වෙනවා. ලංකාව සේකියුලර් රටක් නෙවෙයි.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,987
    9,533
    113
    කොහෙද තියෙන්නේ එහෙම ඕන කියලා?
    මම දැන් නීති පොත අතට ගන්න ඔනෙද? වැඩ කරන කෙනෙක් ගෙන් ඇහුවොත් හොදයි නෙද 😊
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,041
    5,939
    113
    36
    අපේ රට බෞද්ධ රටක් නෙ බන්, අද පැවිදිවුන භික්ෂුවකට වුනත් රටේ රාජ්‍ය නායකයා නැවිලා වඳිනවා. එහෙම කරන්නේ ව්‍යවස්ථාවෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න රජයේ බැඳීමක් තියෙන නිසා. ඔය දෙක වෙන් කරන්න බෑ. වෙන් කරන්න නම් අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න වෙනවා. ලංකාව සේකියුලර් රටක් නෙවෙයි.
    බුද්ධ ශාසනය ආරක්ෂා කරන එක වෙනයි

    දඬුවම් නියම උන එවුන්ට ජම්පර් එක අඳින්න කියන එක වෙනයි

    අනික බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න නම් ඤාණසාර වගේ වේසිගෙ පුතාලා ගේ සිවුර ගලවන්න ඕන තමයි
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,719
    3,575
    113
    බුද්ධ ශාසනය ආරක්ෂා කරන එක වෙනයි

    දඬුවම් නියම උන එවුන්ට ජම්පර් එක අඳින්න කියන එක වෙනයි

    අනික බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න නම් ඤාණසාර වගේ වේසිගෙ පුතාලා ගේ සිවුර ගලවන්න ඕන තමයි
    Uba wage kenek mehema daai kiyala hithuwe ne bn.... ithihasaya balahan chuttak hoyala.. Api hemona e widiyata hitiyoth anith un awith pupeth erala kateth gaala thama yanne.. Api hemotama hodin selakuwata anith unge hith wala ehema ne bn..... ekai aula.. un udin hoda muuna dagena kelala yanna thama hadanne...
     
    • Like
    Reactions: Inigo Montoya